විමල් වීරවංශතුමා මැරෙන දවස නිවැරදිව කියා

Status
Not open for further replies.

sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    maxxsa machann! mamath dannanko commentuwak! :P ..
    mama kiyanne wimala marenne na..
    mekane kollo... drama eke hatiyata oka marenna onna menna iddi ekko okawa allalala danawa hospital eke.. naththan maharaja o maharaja ge puro ekek awilla muwa beraganiy.. hihi... onna mage idear eka..
    ane yako meke inna gon harak uth piligannawane wimal weerayek kiyala..lmao.. UN nathi unama kaala thiyei un.. hihi
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    uba hari machan..oka thama antimata wenne...heta anidda ambulance ekein dagena yai asadyai kiyala...ita passe kattiya polime yai balanna..onna weerayoo
    UN 1 ewun baya wunalu.....rate namata keliya eka witharai wune...
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ''''''''''''''ඔය එන කමිටුව ඈවිල්ල බෑරි වෙලාවත් යුද අපරාධ උනා කියල ඔප්පු උනොත් මොකද වෙන්නෙ???'''''''''''''''''''''
    ???:P:baffled:

    උන් මොනව කරන්නද කියල මටත් හිතා ගන්න බෑ අක්කෙ කොහොමත් නේටෝව එවන්න බෑ චයිනා රැසියා සප් එක අපිට තියෙන කන් වෙළද සම්බාධක එන්නෙත් නෑ ඒ හේතුව හින්දම
    මේක නෙගෝටියේට් කරල බේරගන්න තිබ්බ ප්‍රස්නෙ එහෙම කරන්න බැරි නම් මේ වගේ විහිලු වැඩ නොකර අන්තර්ජාතිකව මොකක් හරි පියවරක් ගන්න තිබ්බා
    මගේ පොයින්ට් එකතමා යම් කිසි බලපෑමක් ලෝකෙට කරන්න පුලුවන් ලෝකෙම පිළිගත්ත ලෝකෙම ගෞරවයට පාත්‍ර විච්ච කෙනෙක්ට ඒත් ලංකාවෙ ‍එහෙම අය ඉන්නෙ කීයෙන් කී දෙනාද ඒ එක්කෙනෙක් ලව්වා ඔය වැඩේ කරා නම් රට ලෝකයා ඉස්සරහ නෝන්ඩි කරවන්නෙ නැතුව ඉන්න තිබ්බා

    අප්‍රිකාවේ රටකවත් බලි තොවිල් වගේ උන්ගෙ තියෙන නැටුම් නටන එකක් නෑ උන්ට ඔය වගේ සීන් එකක් උනත් එතන ඉදන්ම අපේ උන් කරේ ඇදන් නාගත්ත එක
     
    බැන්කියව නෙමෙයි අපිට අපේ රටයි ලොකු. :angry::angry:

    ඔයවගේ ගොන්වැඩ හින්ද රටේ නම කැතවෙනව විතරක් නෙමෙයි ආර්තිකෙත් කඩාවැටෙනවා

    දවස් 2 කට CSE එක 27% කින් පහලට වැටිල කොටින්ටත් ඕකම තමයි ඕනවෙලා තියෙන්නෙ

    :angry::angry:
    :yes: :baffled:

    රටට ආයෝජකයො එන්න හැදුව විතරයි සංචාරකයෝ එන්න හැදුව විතරයි
    ඒත් දැන් කොයි ආයෝජකයද කැමති රටේ කැබිනට් ඇමති වරු ඇවිත් ගේට්ටු ඉස්සරහ පැල් කොට අටවන් උද්ඝෝෂන කරන පොලිසියෙ එවුන්ට ගහන උපවාස කරන රටක ඇවිත් අලුත් ව්‍යාපාර අරඹන්න (ඇමතිල මෙහෙම නම් කම් කරුවො කො‍හොමද කියල උන් හිතන්නෙ)

    ආසියාවෙ ආශ්චර්ය කරන්න හදන්නෙ උපවාස කරලද??????
    :confused:

    මේකෙ ඉන්න දේසප්‍රේමි ටික දැන් කියන්න එපා ආර්ථිකෙට වඩා රටට බෑන් කී මූන්ගෙග කමිටුව එන්නැත එක වටිනවා කියල
    අපේ ‍රටේ ආර්ථිකේ ශක්තිමත් උනා නම් අපි ඕකුන්ගෙන් ණය අරන් තිබ්බෙ නැත්නම් අපි සංවර්ධනය වෙලා තිබ්බ නම් ඔය එකෙක් වත් අපිට විරුද්ධව කමිටු පත් කරන්නෙ නෑ දැන් බලපල්ල ඇමරිකාව ඉරාකයට ගැහුව බොරුවට නෙ ගැහුවෙ න්‍යෂ්ටික ආයුධ තියෙනව කියල ඒත් න්‍යෂ්ටික ආයුධයක් තියා මොන ලබ්බක්වත් හොයා ගන්න පුලුවන් උනාද ? කෝ එතකොට ඔය කියන යූ එන් කමිටු උන්ට විරුද්ධව පරීකෂන කරන්න පත් කරේ නැත්තෙ ඇයි ???
    ඇමරිකාව යූ එන් එකට නය නෑ උන්ව අල්ලෙ නටවන්න බෑ උන් සංවර්ධිතයි

    තමන් දැන ගන්න ඕනෙ තමන් ඉන්න තත්ත්වෙට අනුව වැඩ කරන්න ‍එහෙම නැත්නම් වැඩ කරන්න පුලුවන් තත්ත්වයක් හදා ගන්න කම් වත් ෂේප් එකේ තියා ගන්න
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උන් මොනව කරන්නද කියල මටත් හිතා ගන්න බෑ අක්කෙ කොහොමත් නේටෝව එවන්න බෑ චයිනා රැසියා සප් එක අපිට තියෙන කන් වෙළද සම්බාධක එන්නෙත් නෑ ඒ හේතුව හින්දම
    මේක නෙගෝටියේට් කරල බේරගන්න තිබ්බ ප්‍රස්නෙ එහෙම කරන්න බැරි නම් මේ වගේ විහිලු වැඩ නොකර අන්තර්ජාතිකව මොකක් හරි පියවරක් ගන්න තිබ්බා
    මගේ පොයින්ට් එකතමා යම් කිසි බලපෑමක් ලෝකෙට කරන්න පුලුවන් ලෝකෙම පිළිගත්ත ලෝකෙම ගෞරවයට පාත්‍ර විච්ච කෙනෙක්ට ඒත් ලංකාවෙ ‍එහෙම අය ඉන්නෙ කීයෙන් කී දෙනාද ඒ එක්කෙනෙක් ලව්වා ඔය වැඩේ කරා නම් රට ලෝකයා ඉස්සරහ නෝන්ඩි කරවන්නෙ නැතුව ඉන්න තිබ්බා

    අප්‍රිකාවේ රටකවත් බලි තොවිල් වගේ උන්ගෙ තියෙන නැටුම් නටන එකක් නෑ උන්ට ඔය වගේ සීන් එකක් උනත් එතන ඉදන්ම අපේ උන් කරේ ඇදන් නාගත්ත එක

    :yes: :baffled:

    රටට ආයෝජකයො එන්න හැදුව විතරයි සංචාරකයෝ එන්න හැදුව විතරයි
    ඒත් දැන් කොයි ආයෝජකයද කැමති රටේ කැබිනට් ඇමති වරු ඇවිත් ගේට්ටු ඉස්සරහ පැල් කොට අටවන් උද්ඝෝෂන කරන පොලිසියෙ එවුන්ට ගහන උපවාස කරන රටක ඇවිත් අලුත් ව්‍යාපාර අරඹන්න (ඇමතිල මෙහෙම නම් කම් කරුවො කො‍හොමද කියල උන් හිතන්නෙ)

    ආසියාවෙ ආශ්චර්ය කරන්න හදන්නෙ උපවාස කරලද??????
    :confused:

    මේකෙ ඉන්න දේසප්‍රේමි ටික දැන් කියන්න එපා ආර්ථිකෙට වඩා රටට බෑන් කී මූන්ගෙග කමිටුව එන්නැත එක වටිනවා කියල
    අපේ ‍රටේ ආර්ථිකේ ශක්තිමත් උනා නම් අපි ඕකුන්ගෙන් ණය අරන් තිබ්බෙ නැත්නම් අපි සංවර්ධනය වෙලා තිබ්බ නම් ඔය එකෙක් වත් අපිට විරුද්ධව කමිටු පත් කරන්නෙ නෑ දැන් බලපල්ල ඇමරිකාව ඉරාකයට ගැහුව බොරුවට නෙ ගැහුවෙ න්‍යෂ්ටික ආයුධ තියෙනව කියල ඒත් න්‍යෂ්ටික ආයුධයක් තියා මොන ලබ්බක්වත් හොයා ගන්න පුලුවන් උනාද ? කෝ එතකොට ඔය කියන යූ එන් කමිටු උන්ට විරුද්ධව පරීකෂන කරන්න පත් කරේ නැත්තෙ ඇයි ???
    ඇමරිකාව යූ එන් එකට නය නෑ උන්ව අල්ලෙ නටවන්න බෑ උන් සංවර්ධිතයි

    තමන් දැන ගන්න ඕනෙ තමන් ඉන්න තත්ත්වෙට අනුව වැඩ කරන්න ‍එහෙම නැත්නම් වැඩ කරන්න පුලුවන් තත්ත්වයක් හදා ගන්න කම් වත් ෂේප් එකේ තියා ගන්න

    hariyata hari machooo...ape ewun hithan inne hena waddo kiyala..thamange tharama danne na...poddak parata bahala minissu asraya karala danaganna one rate thattwe mokakda kiyala???thawa tika dawask yaddi hodata penei ape rate nayakathwaye durwala tha...edata chandaya dun nudun siyallatama parathipala labenne ekatamaya....wisheshayen duppathata kumak wewidai sitha gatha nohaka
    "suba anagathayak"
     
    Dhanuc

    Junior member
  • Dec 22, 2008
    521
    14
    18
    Kelaniya
    Ponna LTTE Karayo Me Elakiri 1 innakan apita inna ba, mawa banned karath mama baya na kiyanna thiyena de me ballonta mama baya na, thopila parissam weyan langadima hoiplata gemak dennam!!!!!!! Wal Sakkili LTTE ewun!!!!!!!!!!!!!!!!!
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Ponna LTTE Karayo Me Elakiri 1 innakan apita inna ba, mawa banned karath mama baya na kiyanna thiyena de me ballonta mama baya na, thopila parissam weyan langadima hoiplata gemak dennam!!!!!!! Wal Sakkili LTTE ewun!!!!!!!!!!!!!!!!!

    ballek biruwata pahath wei kadu...hehee..:rolleyes::rofl:
     
    Status
    Not open for further replies.