උන් මොනව කරන්නද කියල මටත් හිතා ගන්න බෑ අක්කෙ කොහොමත් නේටෝව එවන්න බෑ චයිනා රැසියා සප් එක අපිට තියෙන කන් වෙළද සම්බාධක එන්නෙත් නෑ ඒ හේතුව හින්දම
මේක නෙගෝටියේට් කරල බේරගන්න තිබ්බ ප්‍රස්නෙ එහෙම කරන්න බැරි නම් මේ වගේ විහිලු වැඩ නොකර අන්තර්ජාතිකව මොකක් හරි පියවරක් ගන්න තිබ්බා
මගේ පොයින්ට් එකතමා යම් කිසි බලපෑමක් ලෝකෙට කරන්න පුලුවන් ලෝකෙම පිළිගත්ත ලෝකෙම ගෞරවයට පාත්‍ර විච්ච කෙනෙක්ට ඒත් ලංකාවෙ එහෙම අය ඉන්නෙ කීයෙන් කී දෙනාද ඒ එක්කෙනෙක් ලව්වා ඔය වැඩේ කරා නම් රට ලෝකයා ඉස්සරහ නෝන්ඩි කරවන්නෙ නැතුව ඉන්න තිබ්බා
අප්‍රිකාවේ රටකවත් බලි තොවිල් වගේ උන්ගෙ තියෙන නැටුම් නටන එකක් නෑ උන්ට ඔය වගේ සීන් එකක් උනත් එතන ඉදන්ම අපේ උන් කරේ ඇදන් නාගත්ත එක
රටට ආයෝජකයො එන්න හැදුව විතරයි සංචාරකයෝ එන්න හැදුව විතරයි
ඒත් දැන් කොයි ආයෝජකයද කැමති රටේ කැබිනට් ඇමති වරු ඇවිත් ගේට්ටු ඉස්සරහ පැල් කොට අටවන් උද්ඝෝෂන කරන පොලිසියෙ එවුන්ට ගහන උපවාස කරන රටක ඇවිත් අලුත් ව්‍යාපාර අරඹන්න (ඇමතිල මෙහෙම නම් කම් කරුවො කොහොමද කියල උන් හිතන්නෙ)
ආසියාවෙ ආශ්චර්ය කරන්න හදන්නෙ උපවාස කරලද??????
මේකෙ ඉන්න දේසප්‍රේමි ටික දැන් කියන්න එපා ආර්ථිකෙට වඩා රටට බෑන් කී මූන්ගෙග කමිටුව එන්නැත එක වටිනවා කියල
අපේ රටේ ආර්ථිකේ ශක්තිමත් උනා නම් අපි ඕකුන්ගෙන් ණය අරන් තිබ්බෙ නැත්නම් අපි සංවර්ධනය වෙලා තිබ්බ නම් ඔය එකෙක් වත් අපිට විරුද්ධව කමිටු පත් කරන්නෙ නෑ දැන් බලපල්ල ඇමරිකාව ඉරාකයට ගැහුව බොරුවට නෙ ගැහුවෙ න්‍යෂ්ටික ආයුධ තියෙනව කියල ඒත් න්‍යෂ්ටික ආයුධයක් තියා මොන ලබ්බක්වත් හොයා ගන්න පුලුවන් උනාද ? කෝ එතකොට ඔය කියන යූ එන් කමිටු උන්ට විරුද්ධව පරීකෂන කරන්න පත් කරේ නැත්තෙ ඇයි ???
ඇමරිකාව යූ එන් එකට නය නෑ උන්ව අල්ලෙ නටවන්න බෑ උන් සංවර්ධිතයි
තමන් දැන ගන්න ඕනෙ තමන් ඉන්න තත්ත්වෙට අනුව වැඩ කරන්න එහෙම නැත්නම් වැඩ කරන්න පුලුවන් තත්ත්වයක් හදා ගන්න කම් වත් ෂේප් එකේ තියා ගන්න