Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විමල් වීරවංශ මහතාගේ අනාගතය~``2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විමල් වීරවංශ මහතාගේ අනාගතය~``2

http://www.elakiri.com/forum/showthread.php?t=1820562

මේ පළවෙනි ත්‍රෙඩ් එක.

පෝල් එක අවසන් නිසා නැවත් නූලක් ඇරඹුවා.

විමල් වීරවංශ මහතා මාධ්‍ය ඉදිරිපිට සිදු වූ / සිදු කළ කතා කෙටියෙන් - එදා සිට අද දක්වා~2

වීරවංසට එරෙහි නඩුවෙන් ජවිපෙට ජය – මිලියන 10ක වන්දියකුත් ගෙවීමට අධිකරණය නියෝග කරයි

විමල් වීරවංස විසින් ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටි සියළු සහන සමගින් ජයග්‍රහණය කර ඇත.

ඒ අනුව රුපියල් මිලියන 10ක වන්දියක් ජනතා විමුක්ති පෙරමුණට ගෙවීමටත් එම කෘතිය විකිණීම තහනම් කිරීමටත් අධිකරණය නියෝග කර ඇති අතර මෙම කෘතිය හරහා බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කර ඇති බවද අධිකරණය තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර තිබේ. මීට අමතරව සම්පූර්ණ නඩුගාස්තු ජනතා විමුක්ති පෙරමුණ වෙත ගෙවන ලෙසද විමල් වීරවංස මහතාට නියෝග තර ඇත

විමල් වීරවංස මන්ත්‍රීවරයා 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව ඔහු විසින් කරුණු විකෘති කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මෙම “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය මුද්‍රණය කරන ලදී. එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත් අතර එම අවස්ථාවේදීම එම කෘතිය විකිණීමට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් ලබා දෙන ලදී.

අද දින අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් විමල් වීරවංසට එරෙහිව මෙම නඩුව ගොනු කිරීමේදී ඉල්ලා සිටින ලද සියළු සහන ලබා දෙන බව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරන ලදී.

සියලු පසුබෑම් නව ඇරඹුමකට මූලාරම්භයයි.

අනාගතය ගැන හිතෙන දේ ලියන්න. වීරවංශ මැතිතුමා ගැන අනාගතය

[QUOTE="upulpdn, post: 24110542, member: 182056"] [b]විමල් වීරවංශ මහතාගේ අනාගතය~``2[/b] [SIZE="4"][COLOR="#c7537e"][B] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1820562[/url] මේ පළවෙනි ත්‍රෙඩ් එක. [IMG]https://i.imgur.com/GvZVWdl.png[/IMG] පෝල් එක අවසන් නිසා නැවත් නූලක් ඇරඹුවා. . . . . විමල් වීරවංශ මහතා මාධ්‍ය ඉදිරිපිට සිදු වූ / සිදු කළ කතා කෙටියෙන් - එදා සිට අද දක්වා~2 [COLOR="Navy"][SIZE="3"] [B][SIZE="4"][COLOR="DarkRed"]වීරවංසට එරෙහි නඩුවෙන් ජවිපෙට ජය – මිලියන 10ක වන්දියකුත් ගෙවීමට අධිකරණය නියෝග කරයි[/COLOR][/SIZE][/B] විමල් වීරවංස විසින් ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටි සියළු සහන සමගින් ජයග්‍රහණය කර ඇත. ඒ අනුව රුපියල් මිලියන 10ක වන්දියක් ජනතා විමුක්ති පෙරමුණට ගෙවීමටත් එම කෘතිය විකිණීම තහනම් කිරීමටත් අධිකරණය නියෝග කර ඇති අතර මෙම කෘතිය හරහා බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කර ඇති බවද අධිකරණය තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර තිබේ. මීට අමතරව සම්පූර්ණ නඩුගාස්තු ජනතා විමුක්ති පෙරමුණ වෙත ගෙවන ලෙසද විමල් වීරවංස මහතාට නියෝග තර ඇත විමල් වීරවංස මන්ත්‍රීවරයා 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව ඔහු විසින් කරුණු විකෘති කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මෙම “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය මුද්‍රණය කරන ලදී. එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත් අතර එම අවස්ථාවේදීම එම කෘතිය විකිණීමට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් ලබා දෙන ලදී. අද දින අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් විමල් වීරවංසට එරෙහිව මෙම නඩුව ගොනු කිරීමේදී ඉල්ලා සිටින ලද සියළු සහන ලබා දෙන බව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරන ලදී.[/SIZE][/COLOR] සියලු පසුබෑම් නව ඇරඹුමකට මූලාරම්භයයි. අනාගතය ගැන හිතෙන දේ ලියන්න. වීරවංශ මැතිතුමා ගැන අනාගතය [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom