විමල් වීරවංශ මහතාගේ අනාගතය~``2

upulpdn

Well-known member
  • Mar 13, 2009
    35,186
    2,261
    113
    Kurunegala
    විමල් වීරවංශ මහතාගේ අනාගතය~``2


    http://www.elakiri.com/forum/showthread.php?t=1820562
    මේ පළවෙනි ත්‍රෙඩ් එක.

    GvZVWdl.png


    පෝල් එක අවසන් නිසා නැවත් නූලක් ඇරඹුවා.
    .
    .
    .
    .


    විමල් වීරවංශ මහතා මාධ්‍ය ඉදිරිපිට සිදු වූ / සිදු කළ කතා කෙටියෙන් - එදා සිට අද දක්වා~2




    වීරවංසට එරෙහි නඩුවෙන් ජවිපෙට ජය – මිලියන 10ක වන්දියකුත් ගෙවීමට අධිකරණය නියෝග කරයි

    විමල් වීරවංස විසින් ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටි සියළු සහන සමගින් ජයග්‍රහණය කර ඇත.

    ඒ අනුව රුපියල් මිලියන 10ක වන්දියක් ජනතා විමුක්ති පෙරමුණට ගෙවීමටත් එම කෘතිය විකිණීම තහනම් කිරීමටත් අධිකරණය නියෝග කර ඇති අතර මෙම කෘතිය හරහා බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කර ඇති බවද අධිකරණය තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර තිබේ. මීට අමතරව සම්පූර්ණ නඩුගාස්තු ජනතා විමුක්ති පෙරමුණ වෙත ගෙවන ලෙසද විමල් වීරවංස මහතාට නියෝග තර ඇත

    විමල් වීරවංස මන්ත්‍රීවරයා 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව ඔහු විසින් කරුණු විකෘති කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මෙම “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය මුද්‍රණය කරන ලදී. එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත් අතර එම අවස්ථාවේදීම එම කෘතිය විකිණීමට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් ලබා දෙන ලදී.

    අද දින අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් විමල් වීරවංසට එරෙහිව මෙම නඩුව ගොනු කිරීමේදී ඉල්ලා සිටින ලද සියළු සහන ලබා දෙන බව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරන ලදී.


    සියලු පසුබෑම් නව ඇරඹුමකට මූලාරම්භයයි.

    අනාගතය ගැන හිතෙන දේ ලියන්න. වීරවංශ මැතිතුමා ගැන අනාගතය




     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    27,581
    2,997
    113
    Colombo
    මොකක්ද විරවංශ ගේ ඔච්චර තියෙන විශේෂත්වය ත්‍රෙඩ් 2 ක් දාන්න තරම් :oo:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    35,186
    2,261
    113
    Kurunegala
    මොකක්ද විරවංශ ගේ ඔච්චර තියෙන විශේෂත්වය ත්‍රෙඩ් 2 ක් දාන්න තරම් :oo:


    ඔයාට දේශපාලනය ගැන යම් ඉවක් තියෙනවනම් හිතන්න බලන්න. විමල් වීරවංශ කියන්නේ වර්තමාන දේශපාලකයින් අතරින් රටේ නායකත්වය කරා යන ගමනක නිරත වෙලා ඉන්නේ සහ ඒ සඳහා ඔහු ප්‍රමාණවත් තරම් සුදුසුකම් සහ අවස්ථා භාවිතා කරනවා කියලා මම කිව්වොත්, එකඟද?
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    9,932
    2,587
    113
    kurunegala

    ඔයාට දේශපාලනය ගැන යම් ඉවක් තියෙනවනම් හිතන්න බලන්න. විමල් වීරවංශ කියන්නේ වර්තමාන දේශපාලකයින් අතරින් රටේ නායකත්වය කරා යන ගමනක නිරත වෙලා ඉන්නේ සහ ඒ සඳහා ඔහු ප්‍රමාණවත් තරම් සුදුසුකම් සහ අවස්ථා භාවිතා කරනවා කියලා මම කිව්වොත්, එකඟද?

    :no::no::no::no:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    27,581
    2,997
    113
    Colombo

    ඔයාට දේශපාලනය ගැන යම් ඉවක් තියෙනවනම් හිතන්න බලන්න. විමල් වීරවංශ කියන්නේ වර්තමාන දේශපාලකයින් අතරින් රටේ නායකත්වය කරා යන ගමනක නිරත වෙලා ඉන්නේ සහ ඒ සඳහා ඔහු ප්‍රමාණවත් තරම් සුදුසුකම් සහ අවස්ථා භාවිතා කරනවා කියලා මම කිව්වොත්, එකඟද?

    :eek::eek::eek:
    නායකත්වයට ප්‍රමාණවත් තරම් සුදුසුකම් තියෙන්න පුළුවන්
    ඒත් කවදාවත් මිනිස්සු මෙයාව නායකත්වයට (ජනාදිපති) පත් කරයි කියලා හිතන්න අමාරුයි :dull:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,349
    638
    113
    නිධානයක් උඩ
    UNP එකේ පාටලී වගේ අනිත් පැත්තෙන් විමල් තමයි ඉන්නේ, ජනාධිපතිවරණය ට ඔය ඩබල ඉල්ලුවොත් මම පුදුමවෙන්නෙ නැහැ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    35,186
    2,261
    113
    Kurunegala
    :eek::eek::eek:
    නායකත්වයට ප්‍රමාණවත් තරම් සුදුසුකම් තියෙන්න පුළුවන්
    ඒත් කවදාවත් මිනිස්සු මෙයාව නායකත්වයට (ජනාදිපති) පත් කරයි කියලා හිතන්න අමාරුයි :dull:


    ඔයාගේ අදහස වෙනස්.:yes:

    කලින් ගොඩක් අය කිව්වේ මෙයාට සුදුසුකම් නෑ හැබැයි මිනිස්සු රටේ නායකයා කරන්න උනත් ඉඩ තියෙනවා කියලා :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    27,581
    2,997
    113
    Colombo

    ඔයාගේ අදහස වෙනස්.:yes:
    කලින් ගොඩක් අය කිව්වේ මෙයාට සුදුසුකම් නෑ හැබැයි මිනිස්සු රටේ නායකයා කරන්න උනත් ඉඩ තියෙනවා කියලා :rolleyes:

    හෝව්... හෝව්... මන් කිව්වේ නෑ මෙයාට සුදුසුකම් තියෙනවා කියලා මන් කිව්වේ සුදුසුකම් තිබුනත් මිනිස්සු කැමති නෑ කියලා

    මිනිස්සුන්ගේ මෙයා ගැන තියෙන ආකල්පය එච්චර යහපත් නෑ
    මහින්දව කෑවෙත් මෙයා කියලා කියනවනේ සමහරු
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    35,186
    2,261
    113
    Kurunegala
    හෝව්... හෝව්... මන් කිව්වේ නෑ මෙයාට සුදුසුකම් තියෙනවා කියලා මන් කිව්වේ සුදුසුකම් තිබුනත් මිනිස්සු කැමති නෑ කියලා

    මිනිස්සුන්ගේ මෙයා ගැන තියෙන ආකල්පය එච්චර යහපත් නෑ
    මහින්දව කෑවෙත් මෙයා කියලා කියනවනේ සමහරු


    ආ ඔව්නේ.. සුදුසුකම් තියෙන්න පුලුවන් කියලානේ තියෙන්නේ..

    යූඑන්පී එකේ සජිත්ට සම වෙන්න මිනිස්ට්‍රි ලැබුනා
    සජිත් යූඑන්පියේ රනිල් ළඟට එයි හිතලා ඊට ගැලපෙනම අභියෝගය විමල්ව කලා වෙන්න බැරිද?

    පාර්ලිමේන්තුවේ සජිත්ට එරෙහි වෙන ප්‍රධාන කෙනා විමල්. හේතුව නිවාස ඇමතිකම. ගෝටාගේ ෆේවරිට් ගොඩේ ඉන්නත් මහින්දට අමතරව :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    27,581
    2,997
    113
    Colombo

    ආ ඔව්නේ.. සුදුසුකම් තියෙන්න පුලුවන් කියලානේ තියෙන්නේ..

    යූඑන්පී එකේ සජිත්ට සම වෙන්න මිනිස්ට්‍රි ලැබුනා
    සජිත් යූඑන්පියේ රනිල් ළඟට එයි හිතලා ඊට ගැලපෙනම අභියෝගය විමල්ව කලා වෙන්න බැරිද?

    පාර්ලිමේන්තුවේ සජිත්ට එරෙහි වෙන ප්‍රධාන කෙනා විමල්. හේතුව නිවාස ඇමතිකම. ගෝටාගේ ෆේවරිට් ගොඩේ ඉන්නත් මහින්දට අමතරව :rolleyes:

    සජිත් විමල් දෙන්නම නිවාස ඇමතිකම කලාට දෙන්නට සම තැන පක්ෂ දෙකෙන් ලැබුනා කියලා හිතන්න අමාරුයි.
    ගෙවල් මිනිස්ට්‍රි කේස් එකට උන් දෙන්නා පාර්ලිමේන්තුවේ රණ්ඩු වෙන එකයි ජනාදිපති තරගෙයි අතර සම්බන්දයක් හිතන්න අමාරුයි.

    විමල් මහින්දගේ හොදම ගෝලයා. විටෙක වැඩිමල් පුතා වගේ. එකට හේතුව ඕන කුණුගොඩක් රන් කරන් යන්න පුළුවන් නිසා.. ඒත් ජනාදිපතිකම නම්....

    කොහොමත් සජිත්ට මිනිස්සු කැමතියි. ඊලග ජනාදිපතිත් බොහෝ දුරට එයා වෙන්න පුළුවන්.
    (මහමතිවරනෙකට කලින් ජනාදිපතිවරණේ ආවොත්)

    සජිත් vs විමල් තරගෙට දැම්මොත් නම් අනිවා සජිත් දිනනවා





    *වැඩිදුර ඕවා ගැන කතාකරන්න මගේ දැනුම මදි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    35,186
    2,261
    113
    Kurunegala
    සජිත් විමල් දෙන්නම නිවාස ඇමතිකම කලාට දෙන්නට සම තැන පක්ෂ දෙකෙන් ලැබුනා කියලා හිතන්න අමාරුයි.
    ගෙවල් මිනිස්ට්‍රි කේස් එකට උන් දෙන්නා පාර්ලිමේන්තුවේ රණ්ඩු වෙන එකයි ජනාදිපති තරගෙයි අතර සම්බන්දයක් හිතන්න අමාරුයි.

    විමල් මහින්දගේ හොදම ගෝලයා. විටෙක වැඩිමල් පුතා වගේ. එකට හේතුව ඕන කුණුගොඩක් රන් කරන් යන්න පුළුවන් නිසා.. ඒත් ජනාදිපතිකම නම්....

    කොහොමත් සජිත්ට මිනිස්සු කැමතියි. ඊලග ජනාදිපතිත් බොහෝ දුරට එයා වෙන්න පුළුවන්.
    (මහමතිවරනෙකට කලින් ජනාදිපතිවරණේ ආවොත්)

    සජිත් vs විමල් තරගෙට දැම්මොත් නම් අනිවා සජිත් දිනනවා





    *වැඩිදුර ඕවා ගැන කතාකරන්න මගේ දැනුම මදි


    විමල්ට හදිසියක් ඕනෙත් නැ. තව කල් තියෙනවා
     

    slcricket

    Member
    Feb 20, 2008
    169
    14
    0
    විමල් වීරවංශ ඉවරටම ඉවරයි.ලක්ෂ 100ක් ගෙවනවා කියන්නේ ලේසි නෑ.රජයේ තක්සේරු වටිනාකම අනුව විමල්ගේ ගෙදර ලක්ෂ 20ක්, වාහනය ලක්ෂ පහක්.ඔක්කොම ලක්ෂ විසිපහක්.ඉතිරි ඒවාට ගෙදර බඩු මූට්‍ටු, ගෙනියන්න පුලුවන්.වැඩිම උනොත් රජයේ තක්සේරු වටිනාකම ලක්ෂයක් ඒවට.ඒත් මදි උනොත් විමල්ගේ ගෑනි රුපියල් අටදාහයි.දුව හැටදාහයි කියලා තක්සේරු කරලා ජේවීපි එකට බාර දෙන්නත් පුලුවන්.අපේ එකෙක්ට ඔහොම උනා.ගෑනි දරුව ඔක්කොම නැති උනා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    31,022
    16,935
    113

    ඔයාට දේශපාලනය ගැන යම් ඉවක් තියෙනවනම් හිතන්න බලන්න. විමල් වීරවංශ කියන්නේ වර්තමාන දේශපාලකයින් අතරින් රටේ නායකත්වය කරා යන ගමනක නිරත වෙලා ඉන්නේ සහ ඒ සඳහා ඔහු ප්‍රමාණවත් තරම් සුදුසුකම් සහ අවස්ථා භාවිතා කරනවා කියලා මම කිව්වොත්, එකඟද?
    Namalta wada wimal hodai