විමල් වීරවංශ

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,166
    8,158
    113
    M-Town
    ඇමතිකමක පකටද??

    අද පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා නමි,
    මොන පකටද වීරවංශ ඇමතිකමක් ගත්තේ.
    පව් යකෝ පැනපු UNP සෙට් එක.අනිකා මනූෂ.
     
    Last edited:

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    අද පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා නමි,
    මොන පකටද වීරවංශ ඇමතිකමක් ගත්තේ.
    පව් යකෝ පැනපු UNP සෙට් එක.අනිකා මනූෂ.

    Unta minister benefit ekka inna puluwan..e ministry wala vehicle minissu election ekata danna puluwan

    Thats why they just appointed before desolve
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    :) Current Ministers la wunaama Machanz ministry eke labour force okkoma use karanna haki
    Union walin minissu adinna haki

    Vehicles, fuel allowances, ministry internet and telephone connections, and foreign facilities ganna haki easily :yes:

    Thawa security athin waasi, weapons plus trained guardsmen la ekka thawath vehicles hamba wenawa

    Ita amatharawa, election eka thiyana kan ministry wala boruwata show ekata wada karanna haki, voters lawa rawatta ganna

    Thawa thamai ministry ekak thiyenawaa kiyanne Rupvahini and newspaper and anith political campaign advertisements credit walata daaganna haki ;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තුව විසුරවන්ඩ නම් ආණ්ඩුවක් තියෙන්ඩ ඕනෙ එකයි ආණ්ඩුවක් පත්කරේ, ඕක විවස්තාවට අනුව වැඩ කිරීමක් .. :yes::yes:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    වීරවංශයානණී...ගම්මන්පිලයානණී...මොහොතකට නුඹ විපක්ෂයේයැයි සිතා...කොරෝනා වසංගතයෙන් රට බේරාගන්නා හැටි රඟදක්වා පෙන්වන්න...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පාර්ලිමේන්තුව විසුරවන්ඩ නම් ආණ්ඩුවක් තියෙන්ඩ ඕනෙ එකයි ආණ්ඩුවක් පත්කරේ, ඕක විවස්තාවට අනුව වැඩ කිරීමක් .. :yes::yes:

    වටේ යවන්ඩ එපා කොරෝන පොන්නයො. චන්දෙට ආන්ඩුවෙ රිසෝසස් පාවිච්චි කරන්න පුලුවන්නෙ විමලට නේද? :lol: