විමල් වීරවංශ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ''බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය''. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත.

    රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් තුළ ප්‍රමාණවත් සාකච්ජාවක් කැබිනට් මණ්ඩලය තුළ පවත්වා එම කැබිනට් පත්‍රිකා සම්මත කරගැනීම වඩා සුදුසු ක්‍රමයයි, එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.


    ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව ඇත. සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සදහා ද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත්වීම තුළින් බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනු ඇත.

    ඉහත කරුණු පිළිබද මා විසින් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් ප්‍රකාශ කරන ලද අතර ඒවා විකෘති කරමින් පැතිරවීම වැළක්වීම පිණිස පමණක් ඒවා මෙසේ පැහැදිලි කිරීමට අදහස් කළෙමි. කැබිනට් මණ්ඩයේ සාමුහික වගකීමට එමගින් හානියක් නොවනු ඇතැයි විශ්වාස කරමි.

    විමල් වීරවංශ,
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මූ ආයෙත් ගුටිකන්න යන්නෙ 😂😂😂

    @erozan කටවහගෙන ඉව්න කියපන්. නැත්තං වෙන ආන්ඩුවක් ආපු කාලෙක විදේශ කුමන්ත්‍රණ ගැන දොඩවන්ඩ එකෙක් නැතිවෙනව
     

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    ඌ ආන්ඩු පක්ශයේ එකෙක් නෙවේ වගේ රගපාන්නේ 🤣🤣
    ඌ එහෙම හරි වැරැද්දක් දැක්කම කියනවනෙ බං. අනිත් සක්කිලි කාලකන්නි ටික එහෙමවත් නෑ ඔක්කොම සෙට් වෙලා කෙලවනවා.
     
    • Haha
    Reactions: charitha2011

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    JSc9Uni.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඕකා දිව දෙකේ සතා, අහපන්කො "බලාපොරොත්තු නොවූ දේවල්" කියලා අදහස් කරේ මොනාද කියලා. එතකොට තමයි ඕකගෙ වචන වල ඩබල් මීනින්ග් එලියට එන්නෙ. ඕකා කියාවි, රට ජාතිය ආගම බේරගන්න එක නන්දෙගෙන් බලාපොරොත්තු උනේ නෑ ඒත් ඌ ඒවා කරනවා වගෙ ටොම් පච ටිකක් කෙලලා අරීවි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපිටත් වඩා ගුපියො විමල් වෙනුවෙන් 🤭🤭🤭
    ඌට පොඩිකාල ලැබිල නැති ඇටෙන්ෂන් එක දෙන්නෙ. නැතුව උඹල වගේ පුක නෙවෙයි :lol: