විමල් වීරවංස සතුටින් ?

hena7

Well-known member
  • Dec 17, 2023
    373
    287
    63

    මේ වාගේ relax එකේ කතා කරන එකකවත් විමල්ගේ මුනේ සැහැල්ලු පෙනුමක් නැ . මු හැමදාම යැපුණේ දෙසපලනයෙන් . දැන් පඩියත් නෑ . pension එකත් නැති වෙනවා මේ ආණ්ඩුවේ වැඩ නිසා . දැන් බන් සදරනව හිතපන්කෝ මේකා ඉස්සරහට ජිවත් වෙන්නේ කොහොමද කියලා ? හම්බු කරපු ඒවත් වැඩි කාලයක් තියන එකක් නැ . මටනම් හිතෙන්නේ මු ඉන්නේ හෙන stress ?
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113

    :unsure:
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    නන්දන ගුණතිලකත් ඒ වගේ. උන් දෙන්නා ඉවසගෙන හිටියා නම් මේ වෙනකොට ලොකු තැනක. සමහරවිට ජනාධිපති විමල් වෙන්නත් තිබුණා. වෙලාව තමයි.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    නන්දන ගුණතිලකත් ඒ වගේ. උන් දෙන්නා ඉවසගෙන හිටියා නම් මේ වෙනකොට ලොකු තැනක. සමහරවිට ජනාධිපති විමල් වෙන්නත් තිබුණා. වෙලාව තමයි.
    wimalaya hitiyanam kawadawath Jeppo dinanne na. gama gahuwwe anura thama
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    නන්දන ගුණතිලකත් ඒ වගේ. උන් දෙන්නා ඉවසගෙන හිටියා නම් මේ වෙනකොට ලොකු තැනක. සමහරවිට ජනාධිපති විමල් වෙන්නත් තිබුණා. වෙලාව තමයි.

    ඕක ජනාධිපති වෙනව ඇටයක්.
    ඕකා හිටියනං JVP එකට ඇපත් නෑ. කැම්රි හොරා
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,330
    113
    Birmingham
    ඕක ජනාධිපති වෙනව ඇටයක්.
    ඕකා හිටියනං JVP එකට ඇපත් නෑ. කැම්රි හොරා

    මාවරමණ්ඩියේ ගෙදර මුගේද ? මුගේ හොරකම් මොනවද තියෙන්නේ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    නඩුවක් එනවා ළඟ ළඟම, දැන් නම් ඔය පිස්සු බල්ලෙක් වගේ මඩ ගහන්නේ තනිකරම කුහකකමට. මුගේ ගෙදර කොල්ලෙකුත් මැරුණා නේද, ඒකට මොකද දන්නේ නෑ උනේ 🤔

    "අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලයක් තුළදී සිය වැටුපෙන් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට අධික මුදල් හා දේපළ අයුතු ලෙස උපයා ගැනීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 22 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (17දා) නියෝග කළාය.

    එම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කරුණු දක්වමින් නඩුවට අදාළ ලිපිගොනුව තමන්ට ලැබුණේ පෙර දිනයේ වන බැවින් එය අධ්‍යයනය කර නඩුවේ සාක්‍ෂි විභාගයට සූදානම් වීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරිය පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිදීමට කැඳවා තිබූ සාක්‍ෂිකරුට යළි ඉදිරි දිනයේදී පෙනී සිටින ලෙසට අවවාද කර එලෙස නඩු විභාගය කල්තැබීමට නියෝග කළාය.

    2010.01.01 හා 2014.12.31 වැනිදා කාලය අතරතුරදී එලෙස අයථා ලෙස උපයාගත්තේ යැයි කියන දේපළවල හිමිකාරීත්වය දැරීමෙන් අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ එම නඩුවේ පැමිණිල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා මෙහෙය විය."

    https://www.divaina.lk/main-news/29712
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මාවරමණ්ඩියේ ගෙදර මුගේද ? මුගේ හොරකම් මොනවද තියෙන්නේ
    මාවරමණ්ඩියේ තිබුණේ පොඩි පොත් කඩයක්, දැන් ඉන්න ගෙදර තියෙන්නේ හෝකන්දර. ඌට ඒ ගෙදර හදපු හැටි තාම කියන්න බැහැ 🤷🏽‍♂️
     
    • Like
    Reactions: kinkon and SomiBoyz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මාවරමණ්ඩියේ ගෙදර මුගේද ? මුගේ හොරකම් මොනවද තියෙන්නේ

    ඕකා කොමියුනිකේෂන් එකක්ද කොහෙද කරල තියෙන්නෙ. ඒකෙන් ඔච්චර දේවල් කරන්න බෑ.

    ආදායම් ආපු විදිය ඔප්පු කරන්න කිව්වොත් අනිවා ඕකට බැරිවෙනවා.
     
    • Like
    Reactions: ttj and SomiBoyz

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    ඕකා කොමියුනිකේෂන් එකක්ද කොහෙද කරල තියෙන්නෙ. ඒකෙන් ඔච්චර දේවල් කරන්න බෑ.

    ආදායම් ආපු විදිය ඔප්පු කරන්න කිව්වොත් අනිවා ඕකට බැරිවෙනවා.
    Dan issarahata jiwath wenne kohomada ?
    wahaneta petrol gahanada ona, konde hadanda ona...............
     
    • Haha
    Reactions: ttj

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    ඕක ජනාධිපති වෙනව ඇටයක්.
    ඕකා හිටියනං JVP එකට ඇපත් නෑ. කැම්රි හොරා

    ඌ මුල් කාලේ ජේවීපී එකේ ඉන්නකොට නෝමල් එකේ හිටියා නේද. පැන්නට පස්සෙ තමයි අවුල් ගියේ. මට මතකයි දැන් අනුර වගේ ඒ කාලේ විමල්ගේ කතා අහගෙන ඉන්න පුළුවන්. මං හිතන්නේ පක්ෂෙන්ම තමයි ඌව කන්ට්‍රෝල් කරලා තියාගෙන ඉදලා තියෙන්නේ. පැන්නට පස්සේ නම් ගොන් කතාමයි කිව්වේ. 😄
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    issarahata jiwath wena hati hithanakota ara nandana gunatilaka kiwwa wage maragana marenda hithenawa athi.
    kawuda amathi kenek kiwwa neda Pension ekanam ayi denda bae ona nam ASWASUMA hadala dennam kiyala 😂
     
    • Haha
    Reactions: ttj

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අප්පුවා, විජිත හෙරත්, බිමල් සෙට් එක තමයි මුටයි, සෝමවංශ අමරසිංහටයි දෙන්නටම ශොට් එක දුන්නෙ.

    මු හිටිය නන් අනිවාර්යයෙන් සෝමවංශගෙන් පස්සෙ නායකය වෙනවා
     
    • Like
    Reactions: YelaWolf

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    අප්පුවා, විජිත හෙරත්, බිමල් සෙට් එක තමයි මුටයි, සෝමවංශ අමරසිංහටයි දෙන්නටම ශොට් එක දුන්නෙ.

    මු හිටිය නන් අනිවාර්යයෙන් සෝමවංශගෙන් පස්සෙ නායකය වෙනවා
    una nam set ekama thama 3% 😂
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නන්දන ගුණතිලකත් ඒ වගේ. උන් දෙන්නා ඉවසගෙන හිටියා නම් මේ වෙනකොට ලොකු තැනක. සමහරවිට ජනාධිපති විමල් වෙන්නත් තිබුණා. වෙලාව තමයි.
    එහෙම වෙන්නේ නෑ බං... විමලයා වගේ උන් තමයි ජේවීපී එක පට්ට අන්තවාදී තැනකට අරන් ගියේ මහින්දගේ කාලේ... ඌ ඕකේ හිටියනම් ජෙප්පෝ අදත් මහින්දගේ ගොං පස් අදින එක ඇර වෙන දෙයක් කරන්නේ නෑ...

    2013 අනුරයා නායකයා උනේ විමලයා සහා පෙරෙට්ටෝ වගේ උන් ගැලවිලා ගියපු හින්දා... එදා වෙද්දි ජෙප්පෝ හිටපු තැනින් මැද තැනකට ඇදගෙන ආවේ අනුර... ඒක හින්දයි උන්ට බලය ගන්න පුලුවන් උනේ... මිනිස්සු උන්ගේ මතය ගාවට ගියාට වඩා උන් බහුතර මිනිස්සුන්ගේ මතය ගාවට ආපු එක කලේ...

    විමලයා වගේ එකෙක්ට එහෙම ප්‍රායෝගික දැක්මක් නෑ... උන් 2007 වගේ හිටපු මතවාද වලම හිටියනම් උන් ලොවෙත් දිනන්නේ නෑ...