විමල් වීරවංස සතුටින් ?

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    එහෙම වෙන්නේ නෑ බං... විමලයා වගේ උන් තමයි ජේවීපී එක පට්ට අන්තවාදී තැනකට අරන් ගියේ මහින්දගේ කාලේ... ඌ ඕකේ හිටියනම් ජෙප්පෝ අදත් මහින්දගේ ගොං පස් අදින එක ඇර වෙන දෙයක් කරන්නේ නෑ...

    2013 අනුරයා නායකයා උනේ විමලයා සහා පෙරෙට්ටෝ වගේ උන් ගැලවිලා ගියපු හින්දා... එදා වෙද්දි ජෙප්පෝ හිටපු තැනින් මැද තැනකට ඇදගෙන ආවේ අනුර... ඒක හින්දයි උන්ට බලය ගන්න පුලුවන් උනේ... මිනිස්සු උන්ගේ මතය ගාවට ගියාට වඩා උන් බහුතර මිනිස්සුන්ගේ මතය ගාවට ආපු එක කලේ...

    විමලයා වගේ එකෙක්ට එහෙම ප්‍රායෝගික දැක්මක් නෑ... උන් 2007 වගේ හිටපු මතවාද වලම හිටියනම් උන් ලොවෙත් දිනන්නේ නෑ...
    true

    නැ අදත් 3%, ගෝඨ රට කැවෙ නැත්තන්. වෙන හේතුවක් නැ.
    Anura nikanma dinna kiyala hithanawanam ayi gota paratinakota Sajith 40 % wadiya vote thibila dinanda bari une ?
    ayi 3% thibba jeppo dinne kiyala logically hithala balapan.
    Anura karuwath nodakina game ekak pakshe athule gahuwa. eka kohewath liyawila na
    ------ Post added on Oct 11, 2025 at 8:19 PM
     
    • Dislike
    • Haha
    Reactions: YelaWolf and cstasy

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    එහෙම වෙන්නේ නෑ බං... විමලයා වගේ උන් තමයි ජේවීපී එක පට්ට අන්තවාදී තැනකට අරන් ගියේ මහින්දගේ කාලේ... ඌ ඕකේ හිටියනම් ජෙප්පෝ අදත් මහින්දගේ ගොං පස් අදින එක ඇර වෙන දෙයක් කරන්නේ නෑ...

    2013 අනුරයා නායකයා උනේ විමලයා සහා පෙරෙට්ටෝ වගේ උන් ගැලවිලා ගියපු හින්දා... එදා වෙද්දි ජෙප්පෝ හිටපු තැනින් මැද තැනකට ඇදගෙන ආවේ අනුර... ඒක හින්දයි උන්ට බලය ගන්න පුලුවන් උනේ... මිනිස්සු උන්ගේ මතය ගාවට ගියාට වඩා උන් බහුතර මිනිස්සුන්ගේ මතය ගාවට ආපු එක කලේ...

    විමලයා වගේ එකෙක්ට එහෙම ප්‍රායෝගික දැක්මක් නෑ... උන් 2007 වගේ හිටපු මතවාද වලම හිටියනම් උන් ලොවෙත් දිනන්නේ නෑ...

    ඔව් මචං. ඒක ඇත්ත.
    විමලයා වගේ එකෙක් ජේවීපී එකේ ඉහළ තැනක හිටියේ කොහොමද කියලා වෙලාවකට පුදුමත් හිතෙනවා.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113

    මේ වාගේ relax එකේ කතා කරන එකකවත් විමල්ගේ මුනේ සැහැල්ලු පෙනුමක් නැ . මු හැමදාම යැපුණේ දෙසපලනයෙන් . දැන් පඩියත් නෑ . pension එකත් නැති වෙනවා මේ ආණ්ඩුවේ වැඩ නිසා . දැන් බන් සදරනව හිතපන්කෝ මේකා ඉස්සරහට ජිවත් වෙන්නේ කොහොමද කියලා ? හම්බු කරපු ඒවත් වැඩි කාලයක් තියන එකක් නැ . මටනම් හිතෙන්නේ මු ඉන්නේ හෙන stress ?

    මොන ස්ට්‍රෙස් ද බ‍‍ංං

    ලමයා ඉන්නෙ රට

    තව ඇසෙට් ඇති පිට රට වල.

    ඕව් ඉතිං ලංකාවේ ගෙවපු විදිහට ඉස්සරහට ඉන්න පොඩ්ඩක් අමාරුවෙයි.

    හැබැයි

    එලකිරි එකේ ඉන්න හැමෝටම වඩා හොඳ ලයිෆ් එකක ඉන්න බැරි වෙන්නෙ නෑ.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මොන ස්ට්‍රෙස් ද බ‍‍ංං

    ලමයා ඉන්නෙ රට

    තව ඇසෙට් ඇති පිට රට වල.

    ඕව් ඉතිං ලංකාවේ ගෙවපු විදිහට ඉස්සරහට ඉන්න පොඩ්ඩක් අමාරුවෙයි.

    හැබැයි

    එලකිරි එකේ ඉන්න හැමෝටම වඩා හොඳ ලයිෆ් එකක ඉන්න බැරි වෙන්නෙ නෑ.
    koyi lamayada bn rata inne ? monawada karanne ?