Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විමල් KJ ගෙන් ඇණ ගනී.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වංචා දූෂණ සිදු නොවුණු ආණ්ඩු මේ ලෝකෙ කොහේවත් නැහැ.....

මේ ආණ්ඩුව ලංකාවේ මෙතෙක් කරන්න බැරි උන ගොඩාක් දේවල් කරා....

ආර්ථිකය හදනවා කියන එක අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි....

ඒක ආයෝජනයක්.....

ආණ්ඩුව දැන් ඒකට සැලසුම් හදාගෙන යනවා.....

ආණ්ඩු පෙරලන්න නම් මුලින් විපක්ෂය තමුන්ගෙ වගකීම් හරියට ඉටු කරන්න ඕනි...

ඒත් 2005 ඉඳන් අපිනම් දැක්කෙ බල තන්හාවෙන් යුද්ධය පවා පාවා දෙන්න හදපු විපක්ෂය....

ඊට පස්සේ ෆොන්සේකාව ඉස්සරහට දාගෙන දෙශප්රේමීන් වෙන්න දැඟලුවා.....

ෆොන්සේකාත් බල තන්හාව නිසා තමුන්ට ගරහපු අයත් එක්ක එකතු උනා....

විපක්ෂය උඩ දාගෙන කෑ ගහනවා ප්රජාත්රන්තවාදය කෝ කියලා...

ඒ උනාට ආණ්ඩුවට පලු යන්න බැන බැන බොරු කට කතා පතුරන අය ඕනි තරම් වැහි වැහැලා....

මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්රී ලංකාව පිලිබඳ නිවැරදි දැක්මක් තියෙන එකම නායකයා....

විමල් වීරවන්ස ගැනනම් කියන්න තියෙන්නේ, එ මනුස්සයාව දිරවන්නෙ නැති කොට්ටාසයක් ඉන්නවා....

ඉතින් ඒකට අපි මොනා කරන්නද...?

ඒ මනුස්සයාට කැමති පිරිස ඊට වඩා වැඩි බව විතරක් මතක තියා ගන්න.....

මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපති කරන්න වීරවන්ස කරපු මෙහෙවර ජනාධිපතිතුමා දන්නවා...

අන්න ඒකයි එයාව ළඟින්ම තියාගෙන ඉන්නේ...නැතුව අහවල් බම්බුවකට නෙමෙයි....

දැන් බලාගෙන ගියාම ආණ්ඩුවට ඡන්දේ දීපු ඔක්කොම මැටි හරක් නේ....

අනිත් කට්ටිය තමයි පොරවල්....

ඒකත් මාර සීන් එක තමයි.....ලොල්...

[QUOTE="RLR, post: 8979435, member: 122599"] [SIZE=3][COLOR=Purple]වංචා දූෂණ සිදු නොවුණු ආණ්ඩු මේ ලෝකෙ කොහේවත් නැහැ..... මේ ආණ්ඩුව ලංකාවේ මෙතෙක් කරන්න බැරි උන ගොඩාක් දේවල් කරා.... ආර්ථිකය හදනවා කියන එක අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.... ඒක ආයෝජනයක්..... ආණ්ඩුව දැන් ඒකට සැලසුම් හදාගෙන යනවා..... ආණ්ඩු පෙරලන්න නම් මුලින් විපක්ෂය තමුන්ගෙ වගකීම් හරියට ඉටු කරන්න ඕනි... ඒත් 2005 ඉඳන් අපිනම් දැක්කෙ බල තන්හාවෙන් යුද්ධය පවා පාවා දෙන්න හදපු විපක්ෂය.... ඊට පස්සේ ෆොන්සේකාව ඉස්සරහට දාගෙන දෙශප්රේමීන් වෙන්න දැඟලුවා..... ෆොන්සේකාත් බල තන්හාව නිසා තමුන්ට ගරහපු අයත් එක්ක එකතු උනා.... විපක්ෂය උඩ දාගෙන කෑ ගහනවා ප්රජාත්රන්තවාදය කෝ කියලා... ඒ උනාට ආණ්ඩුවට පලු යන්න බැන බැන බොරු කට කතා පතුරන අය ඕනි තරම් වැහි වැහැලා.... මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්රී ලංකාව පිලිබඳ නිවැරදි දැක්මක් තියෙන එකම නායකයා.... විමල් වීරවන්ස ගැනනම් කියන්න තියෙන්නේ, එ මනුස්සයාව දිරවන්නෙ නැති කොට්ටාසයක් ඉන්නවා.... ඉතින් ඒකට අපි මොනා කරන්නද...? ඒ මනුස්සයාට කැමති පිරිස ඊට වඩා වැඩි බව විතරක් මතක තියා ගන්න..... මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපති කරන්න වීරවන්ස කරපු මෙහෙවර ජනාධිපතිතුමා දන්නවා... අන්න ඒකයි එයාව ළඟින්ම තියාගෙන ඉන්නේ...නැතුව අහවල් බම්බුවකට නෙමෙයි.... දැන් බලාගෙන ගියාම ආණ්ඩුවට ඡන්දේ දීපු ඔක්කොම මැටි හරක් නේ.... අනිත් කට්ටිය තමයි පොරවල්.... ඒකත් මාර සීන් එක තමයි.....ලොල්... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom