Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
විමලේගේ ජෝක්ස්..Boycott Gmail,Google..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්සත් ජනපදය විසින් ශ්රී ලංකාවට සිදුකරමින් සිටින නොපනත්කම්වලට එරෙහිව ශ්රී ලාංකිකයන් ලෙස හැකි පමණින් ඇමරිකානු විරෝධය කුළුගැන්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පල කලේ ‘දිනාගත් සාමය රැකගනිමු. අධිරාජ්යවාදී මෙහෙයුම පරදවමු’ යන මැයෙන් කොලඹදී පැවති ජන රැළියක් අමතමිනි.

‘අපි ඇමරිකානු සන්නාම භාවිතා නොකරන රටක් බවට පත් වෙමු. අපි අන්තර්ජාලයේ ගූගල්, ජීමේල් ආදියෙන් වගේම කොකාකෝලා, මැක්ඩොනල්ඞ් වගේ ඇමරිකානු සන්නාම සහිත දේ භාවිතයෙන් ඈත් වෙමු. මගෙත් තියෙන්නේ ජී මේල් එකවුන්ට් එකක්. මමත් එකෙන් අයින් වෙනවා. අපි හැමෝම ඇමරිකාවට විරෝධය පෙන්වන්න ඕනෑ. පෙලපාලි, රැුලි, ලිපි ඔය හහැම මාර්ගයකින්ම විරෝධය පල කරන්න පුළුවන්. මෙවැනි විරෝධතා ක්රියාමාර්ගවලට හැම දෙනාටම එකතුවෙන්න ලැබෙන්නේ නෑ. නමුත් තරුණයන්ටත්, ගෘහණියන්ටත් විරෝධය පාන්න පළුවන්කමක් තියෙනවා. ඒ මාර්ගය තමයි ඇමරිකන් සන්නාම සහිත භාණ්ඩ වර්ජනය කරන එක. කොකාකෝලා බොන එකෙන් තරුණ පරපුර ඈත් වෙන්න ඕන. ගූගල් සර්ච් එන්ජින් එක භාවිතයෙන් ඈත් වෙමු. අපේ වෙලඳපල පොඩි වෙන්න පුළුවන්. ඒ උනත් අපි හැම දෙනාම මේවායින් ඈත් වෙලා බලපෑම පෙන්වමු.

දෙවන අවසන් අරගලයටයි මේ රට අවතීරණය වන්නේ, වෙන කොහේටවත් නෙවෙයි. මේ ආණ්ඩුව මේ අධිරාජ්යවාදී බලපෑම හමුවේ යටත්වුණොත් ඒ යටත් වෙන ආණ්ඩුවක් ඇතුළේ, ඉන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒ සටන කරන ආණ්ඩුවක් එක්ක සටනේ ඉදිරියෙන්ම ඉදිරියෙන්ම ඉන්න අපි ලෑස්තියි. අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා කොටියා ඉස්සරහන දණ ගහපු නැති ජනාධිපතිතුමා අන්තර්ජාතික කොටි බලවේගය ඉස්සරහ දණ ගහන්නේ නැතිව සටන ජයග්රහණය තෙක්ම කරයි කියලා විශ්වාසය අපිට තියෙනවා. අම්මේ තාත්තේ මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා. මේ ජීවන වියදම අඩුකර ජනතාවට තව දිය හැකි සහන දෙන්න ඕන ඒ පිළිබඳ විවාදයක් නැහැ. අර මිහින් එයාර් එකට වියදම් කරන කෝටි ගාන මහජනතාවට සහන දෙන්න පාවිච්චි කළාට ඒකේ වරදක් නැහැ. මිහින් එයාර් එකට මහා කෝටි ගාන මේ රටේ ජනතාවට සහන දෙන්න දෙන්න ඕන. මේ රටේ ජනතාවට සහන දෙන්න ඕන මේ රටේ ජීවත් වෙන මිනිස්සු මේ මව් පොළව තව ලිබියාවක් සිරියාවක් කරන්න ඉඩ දෙන්නේ නැහැ’ යනුවෙන්ද ඒ මහතා අදහස් දැක්වීය.

[QUOTE="erozan, post: 12301109, member: 346866"] [CENTER][IMG]http://www.lankacnews.com/sinhala/wp-content/uploads/2012/03/gmail-rally-07.jpg[/IMG] [/CENTER] [SIZE=4][COLOR=Blue][B]එක්සත් ජනපදය විසින් ශ්රී ලංකාවට සිදුකරමින් සිටින නොපනත්කම්වලට එරෙහිව ශ්රී ලාංකිකයන් ලෙස හැකි පමණින් ඇමරිකානු විරෝධය කුළුගැන්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]ඒ මහතා මේ අදහස් පල කලේ ‘දිනාගත් සාමය රැකගනිමු. අධිරාජ්යවාදී මෙහෙයුම පරදවමු’ යන මැයෙන් කොලඹදී පැවති ජන රැළියක් අමතමිනි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]‘අපි ඇමරිකානු සන්නාම භාවිතා නොකරන රටක් බවට පත් වෙමු. අපි අන්තර්ජාලයේ ගූගල්, ජීමේල් ආදියෙන් වගේම කොකාකෝලා, මැක්ඩොනල්ඞ් වගේ ඇමරිකානු සන්නාම සහිත දේ භාවිතයෙන් ඈත් වෙමු. මගෙත් තියෙන්නේ ජී මේල් එකවුන්ට් එකක්. මමත් එකෙන් අයින් වෙනවා. අපි හැමෝම ඇමරිකාවට විරෝධය පෙන්වන්න ඕනෑ. පෙලපාලි, රැුලි, ලිපි ඔය හහැම මාර්ගයකින්ම විරෝධය පල කරන්න පුළුවන්. මෙවැනි විරෝධතා ක්රියාමාර්ගවලට හැම දෙනාටම එකතුවෙන්න ලැබෙන්නේ නෑ. නමුත් තරුණයන්ටත්, ගෘහණියන්ටත් විරෝධය පාන්න පළුවන්කමක් තියෙනවා. ඒ මාර්ගය තමයි ඇමරිකන් සන්නාම සහිත භාණ්ඩ වර්ජනය කරන එක. කොකාකෝලා බොන එකෙන් තරුණ පරපුර ඈත් වෙන්න ඕන. ගූගල් සර්ච් එන්ජින් එක භාවිතයෙන් ඈත් වෙමු. අපේ වෙලඳපල පොඩි වෙන්න පුළුවන්. ඒ උනත් අපි හැම දෙනාම මේවායින් ඈත් වෙලා බලපෑම පෙන්වමු.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]දෙවන අවසන් අරගලයටයි මේ රට අවතීරණය වන්නේ, වෙන කොහේටවත් නෙවෙයි. මේ ආණ්ඩුව මේ අධිරාජ්යවාදී බලපෑම හමුවේ යටත්වුණොත් ඒ යටත් වෙන ආණ්ඩුවක් ඇතුළේ, ඉන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒ සටන කරන ආණ්ඩුවක් එක්ක සටනේ ඉදිරියෙන්ම ඉදිරියෙන්ම ඉන්න අපි ලෑස්තියි. අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා කොටියා ඉස්සරහන දණ ගහපු නැති ජනාධිපතිතුමා අන්තර්ජාතික කොටි බලවේගය ඉස්සරහ දණ ගහන්නේ නැතිව සටන ජයග්රහණය තෙක්ම කරයි කියලා විශ්වාසය අපිට තියෙනවා. අම්මේ තාත්තේ මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා. මේ ජීවන වියදම අඩුකර ජනතාවට තව දිය හැකි සහන දෙන්න ඕන ඒ පිළිබඳ විවාදයක් නැහැ. අර මිහින් එයාර් එකට වියදම් කරන කෝටි ගාන මහජනතාවට සහන දෙන්න පාවිච්චි කළාට ඒකේ වරදක් නැහැ. මිහින් එයාර් එකට මහා කෝටි ගාන මේ රටේ ජනතාවට සහන දෙන්න දෙන්න ඕන. මේ රටේ ජනතාවට සහන දෙන්න ඕන මේ රටේ ජීවත් වෙන මිනිස්සු මේ මව් පොළව තව ලිබියාවක් සිරියාවක් කරන්න ඉඩ දෙන්නේ නැහැ’ යනුවෙන්ද ඒ මහතා අදහස් දැක්වීය.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom