විමලේ ගියොත් පොහොට්‍ටු කාරයන්ට වහ කන්න වෙන්නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඕකාට යන්න බෑ. ගියොත් මයිනා අර දූෂණ වංචා නඩු ටිකයි, මිනීමැරුම් නඩුටිකයි ඔක්කොම අදිනවා

    ඒ නැතත් ඕකට තනියම දෙයක් කරගන්න තරම් ඔලුවක් නෑ
    🤭 🤭 🤭
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මේවා මේ අපිට දෙන සිගිති ආතල්. මතකනේ ආර්ථික ඝාතකයා ගැන කතා කලා