විමලේ සිගරට් ගසයි. 🚬

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මෝඩ වේසිගෙ පුතාල මුන්ට කියල දෙන්න එකෙක් නැද්ද විස නැති හෝ විස ඇති ඕනෑම දෙයක් දුමක් විදිහට පෙනහළු වලට නිතරම ගමන් කිරීමෙන් පිලිකා ඇතිවෙනවා කියල ...එක කුරුදු දුම්කොළ ඕනෑම එකක් වෙන්න පුලුහන් ප්‍රශ්නේ දුමක් විදිහට පෙනහළු වලට ඇතුල් වීම...
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    විස නැති හෝ විස ඇති ඕනෑම දෙයක් දුමක් විදිහට පෙනහළු වලට නිතරම ගමන් කිරීමෙන් පිලිකා ඇතිවෙනවා කියල ...එක කුරුදු දුම්කොළ ඕනෑම එකක් වෙන්න පුලුහන් ප්‍රශ්නේ දුමක් විදිහට පෙනහළු වලට ඇතුල් වීම...
    ඔව් හොඳ දේක වුනත් මාත්‍රාවක් තිබිය යුතුයි. නැත්නම් අතුරු ආබාධ තමයි. මේ කරන්නෙ ඉල්ලුමට - සැපයුම.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රවී හිරේ ගියා වගේ 😂
    ආන්ඩුවට ඉතාම හිතවත් රවීතුමා හදිසියේ රිමාන්ඩ්කරාය 23 දක්වා. නමුත් එතුමා 17 සිටදින 14ක් නිරෝදායනේය. 23 ඇප ලබා තොරන් ගසා කැවුම් කිරිබත් කමින් වීරයෙක් වේ නික්මෙන්නේය.

    රිමාන්ඩ් නොවී රිමාන්ඩුනේය🤣
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1616001320862.jpg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,110
    113
    Around the world
    සිංහල බෞද්ධ ආණ්ඩුව දුම් පානය අනුමත කරනවද? දුම් පානය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවාද?
    මැදගොඩ අබේතිස්ස මුරුත්තෙට්ටුවේ ආනන්ද ඉත්තෑකන්දේ හාමුදුරුවෝ මේ ගැන මොකද කියන්නේ
    රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් විසින් සිගරට්ටුවක් පානය කර පෙන්වීම අනුමත කරනවද?
    මෙවන් අමන මරිමෝඩ තකතීරු ගොන් වැඩ නිසා සමාජය වෙනස්වන අයුරු
    පළමු පියවර
    සිගරැට් නොබොන පුද්ගලයින් හා බාල වයස් කරුවන් කුරුඳු සිගරැට්ටුව පානයට යොමු වීම.
    දෙවන පියවර
    සිගරැට් පානය කෙරෙහි ඇති අධික සමාජ ප්‍රතිරෝධය සාමාන්‍ය කරණය වීම. සාමාන්‍ය දෙයක් බවට පත්වීම
    තුන්වන පියවර
    සාමාන්‍ය සිගරැට් පානයෙන් ලැබෙන ආශ්වාදය නොලැබීම නිසා සිගරැට් පානය කරන මිතුරන් විසින් ප්‍රතික්ෂේප කිරීමත් (උදා: ඔකේ මොන ආතල්ද ඔවා ගැණු බොන එවා මෙන්න මෙවා බිපං පොන්සියෙක් නොවි) සමාජ ප්‍රතිරෝධය අවම වීමත් නිසා බහුජාතික සමාගම් වල සිගරැට් පානයට යොමු වීම.
    සරලයි මේකයි කතාව...
    🤙

    (copied)
     
    • Like
    Reactions: jhnnwp and xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දැන් ඉතින් බයියෝ කුරුඳු ගැන ලියන විචාර බලන්නත් වෙනවානේ 🤦‍♂️
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිංහල බෞද්ධ ආණ්ඩුව දුම් පානය අනුමත කරනවද? දුම් පානය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවාද?
    මැදගොඩ අබේතිස්ස මුරුත්තෙට්ටුවේ ආනන්ද ඉත්තෑකන්දේ හාමුදුරුවෝ මේ ගැන මොකද කියන්නේ
    රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් විසින් සිගරට්ටුවක් පානය කර පෙන්වීම අනුමත කරනවද?
    මෙවන් අමන මරිමෝඩ තකතීරු ගොන් වැඩ නිසා සමාජය වෙනස්වන අයුරු
    පළමු පියවර
    සිගරැට් නොබොන පුද්ගලයින් හා බාල වයස් කරුවන් කුරුඳු සිගරැට්ටුව පානයට යොමු වීම.
    දෙවන පියවර
    සිගරැට් පානය කෙරෙහි ඇති අධික සමාජ ප්‍රතිරෝධය සාමාන්‍ය කරණය වීම. සාමාන්‍ය දෙයක් බවට පත්වීම
    තුන්වන පියවර
    සාමාන්‍ය සිගරැට් පානයෙන් ලැබෙන ආශ්වාදය නොලැබීම නිසා සිගරැට් පානය කරන මිතුරන් විසින් ප්‍රතික්ෂේප කිරීමත් (උදා: ඔකේ මොන ආතල්ද ඔවා ගැණු බොන එවා මෙන්න මෙවා බිපං පොන්සියෙක් නොවි) සමාජ ප්‍රතිරෝධය අවම වීමත් නිසා බහුජාතික සමාගම් වල සිගරැට් පානයට යොමු වීම.
    සරලයි මේකයි කතාව...
    🤙

    (copied)

    If Cinnamon flavours cigarette, allows in any place office, bus, train