විමසිලිමත්ව සිටින්න!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    එළඹෙන සැප්තැම්බර් 21 න් පස්සේ රටේ මහා විනාශයක් වෙන්න ඉඩ තිබෙනවා

    බැරිවෙලාවත් රනිල් දින්නොත්

    චන්දය හොර චන්දයක් විදිහට සමාජගත වෙනවා
    ජේවීපී එක 3වැනි කැරැල්ල ක්‍රියාත්මක කරනවා
    රටේ කැරලි කෝලාහල ගිනි තැබීම් වගේ බොහෝ විනාශකාරී දේවල් සිද්දවෙන්න ඉඩ තියෙනවා

    සැයු: සැප්තැම්බර් 2වැනි සතිය වෙනකොට ගෙදරට බඩු රැස්කරගන්න

    බැරිවෙලාවත් අනුර දින්නොත්

    විරුද්ධමත දරපු සියලු දෙනාගේම නිවාස ගිනි ගැනීමට පුළුවන

    සැයු: සැප්තැම්බර් 2වැනි සතිය වෙනකොට ගෙදරට බඩු රැස්කරගන්න

    බැරිවෙලාවත් සජිත් දින්නොත්

    එදිනම රාත්‍රියේ ජාතිය ඇමතීම
    පෙරහරකින් විදි සංචාරය කිරීම

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පැරදුනාට පස්සේ හිත හදාගන්න විදිය දැන්ම තියා පුහුණු වෙන එක අගේ කරනවා. නැත්නම් මේක එකම මළගෙයක් වගේ තියේවි :lol:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    venna puluwan...lankawe kisideyak sure na...pasku bomba gahala thamange rate missu marala baleta enna puluwan unta one deyak puluwan...ekanisa alert eke lasti vela hitapan one dekata..
     
    • Like
    Reactions: Camacho

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ කැම්පේන් යක්ඛ පුත්තු නොදන්නවා උනාට රනිල් දන්නවා දැන් රටේ තියෙන තත්වය. ඔය කියන මොන මගුලක් වත් වෙන්නේ නෑ. රනිල් පැරදිලා ලස්සනට කොට්ට පැදුරු අකුලගෙන ගෙදර යනවා. එච්චරයි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    පැරදුනාට පස්සේ හිත හදාගන්න විදිය දැන්ම තියා පුහුණු වෙන එක අගේ කරනවා. නැත්නම් මේක එකම මළගෙයක් වගේ තියේවි :lol:
    අපිනම් ඉතින් පිට ඉඳන් ලංකාව දිහා බලන් ඉන්න එවුන්
    පවු නේ දෙපැත්තක් ගහ මරා ගන්නකොට
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    උ දිනන්නේ නැහැ නේ ලොවෙත්

    අපිනම් ඉතින් පිට ඉඳන් ලංකාව දිහා බලන් ඉන්න එවුන්
    පවු නේ දෙපැත්තක් ගහ මරා ගන්නකොට

    ගොටාගේ පුකේ හිටපු පනුවොන්ගෙන් උපදෙස් ගන්න අපි මැරිලා ඉපදුනා කියල හිතුවද පොන්ස්?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අපිනම් ඉතින් පිට ඉඳන් ලංකාව දිහා බලන් ඉන්න එවුන්
    පවු නේ දෙපැත්තක් ගහ මරා ගන්නකොට
    මේක ගිනිබත් වෙලා මිනිස්සු දාහක් දෙදාහක් මැරිලා ලේ විලක් වෙන විදිය පිට ඉදන් බලාගෙන අතේ පාරක් ගහලා ආතල් එකක් ගන්න බලාගෙන ද ඉන්නේ? 🙄
     
    • Like
    Reactions: silent one

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ගොටාගේ පුකේ හිටපු පනුවොන්ගෙන් උපදෙස් ගන්න අපි මැරිලා ඉපදුනා කියල හිතුවද පොන්ස්?
    අඩෝ තාම පණු අමාරුව හරි ගියේ නැද්ද
    හලන්න බෙහෙත් තියෙනෝ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනිවා ඕක වෙනවා..ඒක තමා අර අඩු කුලේ ජංගි සුදාලා මයික් උස්සන් රට වටේ යන්නේ..උන්ට ඕන ජෙප්පො දිනනවාමයි කියල මතයක් වහල් ජෙප්පොන්ගේ ඔළු වලට දාන්න..

    ගොටාගේ පුකේ හිටපු පනුවොන්ගෙන් උපදෙස් ගන්න අපි මැරිලා ඉපදුනා කියල හිතුවද පොන්ස්?

    ඉංග්‍රීසි නමක් දාගෙන අඩු කුලේ කොමියුනිස්ට් ජෙප්පොන්ට කඩේ යන්න ලැජ්ජ නැද්ද අයිසේ?😹😹😹😹

    ජෙප්පොන්ට රට දීලා වෙන විනාසෙට වග කියනවද?😼😼

    පිට රටක ඉඳන් ජෙප්පොන්ට කඩේ ගිහින් ලංකාව කොමියුනිස්ට් කරන්න හදන්‍නේ ලංකාව ඵක්ක ලොකු අැරියස් ඵකක් අැති නේද😹😹
     
    • Haha
    Reactions: Hasistranger

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    අඩෝ තාම පණු අමාරුව හරි ගියේ නැද්ද
    හලන්න බෙහෙත් තියෙනෝ

    ඇයි උඹේ ගෝටා ඇවිත් දීපුවා මදිද පොන්ස්?

    ඉංග්‍රීසි නමක් දාගෙන අඩු කුලේ කොමියුනිස්ට් ජෙප්පොන්ට කඩේ යන්න ලැජ්ජ නැද්ද අයිසේ?😹😹😹😹

    ජෙප්පොන්ට රට දීලා වෙන විනාසෙට වග කියනවද?😼😼

    පිට රටක ඉඳන් ජෙප්පොන්ට කඩේ ගිහින් ලංකාව කොමියුනිස්ට් කරන්න හදන්‍නේ ලංකාව ඵක්ක ලොකු අැරියස් ඵකක් අැති නේද😹😹

    උඹ වගේ කාලෙන් කාලෙට ඇවිත් එක එකාට පුක දීල ජිවිතේ ගැට ගහගන්න තරම් අහේනියක් නෑ අයිසේ :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඇයි උඹේ ගෝටා ඇවිත් දීපුවා මදිද පොන්ස්?

    උඹ වගේ කාලෙන් කාලෙට ඇවිත් එක එකාට පුක දීල ජිවිතේ ගැට ගහගන්න තරම් අහේනියක් නෑ අයිසේ :lol:

    ඵහෙනම් පුපටද මේකේ රිප්ලයි දාන්නේ?😹😹

    ඉන්න රටකට වෙලා හිටපංකෝ පුප නොදී ජෙප්පොන්ට..අපි බලාගන්නම් අපේ රට ගැන..😼😼

    ලොරි ටෝක්ස් නම් තියෙනව වෙස්ටර්න් රටක ඉඳන් අඩු කුලේ කොමියුනිස්ට් හැත්තකට පුප දෙනවා ලැජ්ජ නැතුව..😹😹😹

    මෝඩ ජෙප්පා..වැඩ ඉවරනම් කාලා නාලා නිදාගන්නව ඕයි පව් නොදී😹😹
     
    • Haha
    Reactions: mr.h0ydr0

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    එළඹෙන සැප්තැම්බර් 21 න් පස්සේ රටේ මහා විනාශයක් වෙන්න ඉඩ තිබෙනවා

    බැරිවෙලාවත් රනිල් දින්නොත්

    චන්දය හොර චන්දයක් විදිහට සමාජගත වෙනවා
    ජේවීපී එක 3වැනි කැරැල්ල ක්‍රියාත්මක කරනවා
    රටේ කැරලි කෝලාහල ගිනි තැබීම් වගේ බොහෝ විනාශකාරී දේවල් සිද්දවෙන්න ඉඩ තියෙනවා

    සැයු: සැප්තැම්බර් 2වැනි සතිය වෙනකොට ගෙදරට බඩු රැස්කරගන්න

    බැරිවෙලාවත් අනුර දින්නොත්

    විරුද්ධමත දරපු සියලු දෙනාගේම නිවාස ගිනි ගැනීමට පුළුවන

    සැයු: සැප්තැම්බර් 2වැනි සතිය වෙනකොට ගෙදරට බඩු රැස්කරගන්න

    බැරිවෙලාවත් සජිත් දින්නොත්

    එදිනම රාත්‍රියේ ජාතිය ඇමතීම
    පෙරහරකින් විදි සංචාරය කිරීම
    ඒ කියන්නේ සජිත් දින්නොත් තමයි හානිය අඩුම. හරි දැනුවත් වුණා. අපේ මුලු ගමම සජිත් ශ්‍රීමතාණන්ට
     
    • Like
    Reactions: silent one

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒ කියන්නේ සජිත් දින්නොත් තමයි හානිය අඩුම. හරි දැනුවත් වුණා. අපේ මුලු ගමම සජිත් ශ්‍රීමතාණන්ට

    මොකා දින්නත් ජෙප්පෝ පැරදුණා කියන්නේ රටම ගිණි ගන්නවා..උන් දැන්මම ඒකට රෙඩි වෙලා ඉන්නේ..අනික උන්ට ඒවා සුළු දේවල්..මතකනේ උන්ගේ ඉතිහාසේ..NPP කියල බැටළු හමක් දාගත්තට අැතුලේ ඉන්නේ JVP වෘකයා...😼😼