විමුක්ති

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    951
    528
    93
    Siri Baijan
    ඕකා කොහේ එන්නද බන් ඌට කිසිම දේශපාලන අත්දැකීමක් නෑ

    චන්ද්‍රිකා කියලා ඉතින් රටට කරපු දේකුත් නැහැ නේ අවුරුදු 12 ක් යුද්දෙ වවාගෙන කාලා හමුදාවේ ලක්ෂ ගාණක් මරලා දැම්මා

    අන්තිමට හමුදාවට ගෙනාප් නැව් වලින් කොමිස් ගහලා ඒ සල්ලි වලින් එංගලන්තේ මාළිගාවක් ගත්තා ඔච්චර තමා රටට කරපු සේවය
    ඔව් ගෝඨා තමයි ඇවිත් 🇺🇲 පුඛ දීලා රට හැදූවේ.

    හොඳ හරි නරක හරි ඊළඟට කොහොමත් නාමල් තමා එන්නේ
    කවුද ඉන්නේ කියලා ඊළග චන්දෙන් බලාගන්න පුළුවන්
    නාමල් එනමල් වෙලා වාර්නිෂ් වෙන හින්දා ටාර්නිෂ් වෙන්නැතුව පැත්තකට වෙලා හිටපං
    ------ Post added on Dec 10, 2025 at 1:21 PM
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,408
    3,782
    113
    Maligawatta
    Chandrikata ehema horakanna uwamanawak nehe, ehema thibbanam 2004-2005 dhi ma, lamainva dheshapaalanayata genna thibba,

    Saataka kaalakanniyawa balapang uge hathmuthu paramparawama deshapaalanaya karanawa
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113

    හෑශ්ටැග් වලින් පේන්නෙ මුගෙ යාලුවෙක් කියලා. කොල්ලා gay වගේ. කොහෙහරි දැක්කා මූ ලජබට සීන් එකට සප් කරනවා කියලා.
     
    • Like
    Reactions: Mugen and Yeezus

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,484
    4,336
    113
    Vimukthi apita
    Api Vimukthi ta😁

    Mama hitanne othana tama Country eke Turning Point eka.
    Pora awama SL apita UK passport.☺️
    Kohomada baza baza gala speech denakota international status
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,407
    2,740
    113
    ඔක්කොටම කලින් සිංහල උගන්නනලා ගන්න වෙයි... මිනිස්සුන්ට දැනෙන්න කතා කරන්න ඉතිං සිංහල පුලුවන් වෙන්න එපැයි...

    මෙහෙ ජනාධිපති වෙන්න එනව කියන්නේ ඌ දැන් ඉන්න තැන බැලුවම downgrade එකක් නේ... ඌට මොකද්ද මෙහෙ ජනාධිපති වෙන්න තියන motivation එක?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඔව් ගෝඨා තමයි ඇවිත් 🇺🇲 පුඛ දීලා රට හැදූවේ.


    නාමල් එනමල් වෙලා වාර්නිෂ් වෙන හින්දා ටාර්නිෂ් වෙන්නැතුව පැත්තකට වෙලා හිටපං
    ------ Post added on Dec 10, 2025 at 1:21 PM
    Ha ha puka denne nethuwa idapan ube duka therenava
     

    Similar threads