වියතක් වත් දිග නැති, වියත් වදන්!!!

chin sara

Member
Aug 3, 2013
142
37
0
වියතක් වත් දිග නැති, වියත් වදන්!!!

වියතක් වත් දිග නැති, වියත් වදන්!!!

4s5l.jpg
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වියතක් වත් දිග නැති, වියත් වදන්!!!

4s5l.jpg

ඔය කරුනු 5ටම විරුද්ධත්වය ප්‍රකාශ කරන වගයි....
1.මානසික හෝ කායික වේදනාවෙන් අඬද්දී බ්යික් එකක හෝ බෙන්ස් එකක වෙනස නොදැනීම.
2.නම අමතක නොකර සතුරා අමතක කල නොහැකිවීම.
3.මේ වියත් වදන පැහැදිලි මදි.මේකෙන් කියවෙන්නේ හැමවෙලේම උදව් ඉල්ලන් එන කෙනෙක්ට උදව් කරන්න සැදි පැහැදි ඉන්න ඕනෙයි කියන එකද?
4.මේක නිවැරදි වෙන්න ඕනේ ගොඩක් අපරාධකාරයෝ ජීවත් වෙන්නෙ වෙඩි තැබීම නීතිවිරෝධි නිසා කියලා.
5.මොනවා බිව්වත් ප්‍රශ්න විසඳන්න බැහැ.පැහැදිලි මනසකින් සහ තැනට සුදුසු නුවනක් නැතිව.:nerd::)
 
tanks machan reply ekata..............
machan thawath adahas thibenam dakwannako............