:shocked::shocked::shocked::shocked: මේ වීඩියෝ වලට අනුව මෙතුමාගේ ගෙදර ලෙඩ්ඩු 5 ක් ඉන්නවාලු . නමුත් මෙතුවා සොයාගත් හෙළ බෙහෙත් වට්ටෝරුවේ බල මහිමෙන් තමයි මෙහෙම ඇවිදින්නේ කරදරයක් නැතුව. ;-) කුහක ජෙප්පෝ නං අහයි මෙයාට කොරෝනා නීති අදාළ...