වියත්මග ජෙට් යාළුවො හා දේශප්‍රේමීත්වය

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?




    .












    මඩකලපුවේ හිටපු LTTE නායකයෙක් වන වේලුපිල්ලේ කනනාදන් දැන් කෙන්යාවේ ශ්‍රී ලංකා තානාධිපතිය.. මීට පෙරත් මහින්ද රාජපක්ෂ විසින් 2012 දී උගන්ඩා තානාධිපති ලෙස මේ වේලුපිල්ලේ කනනාදන් පත් කර ඇත. එයිම පැහැදිළියි ඔහු රාජපක්ෂ පව්ලේ අති ජාත මිත්‍රයෙක් බව. ඒ වගේම කනනාදන් විසින් කලක් තිස්සේ මේ දක්වාද විවිධ ව්‍යාපාර අප්‍රිකානු රටවල කරති. ඔහුට අධික ධනයක් ඇත. ඒවා හම්බක කළේ කෙසේද කියන එක වෙනම ප්‍රශ්නයක් ද ?. ඒවා හෙළි වෙන්නේ නෑ... මේ වන විටත් වේලුපිල්ලේ කනනාදන්ලා පාරිශුද්ධ කිරීමේ මීඩියා ප්‍රෝග්‍රැම් රාජපක්ෂ බලකායා නිර්මාණය කරමින් ඇත.
    LTTE සංවිධානය හරහා හදාගත් සම්බන්ධතා උපයෝගි කර ගනිමින් ජාතියන්තර ජාවරම් කරුවන්ගේ සහයද ඔහුට නිතතින් ලබෙයි.
    ඔහුට තානාධිපති තනතුරක් ද ඇති නිසා අප්‍රිකාවනු රටවල නිළ පිලිගැනීමක්ද ඇත.
    මේ සියල්ල එකතු වූ තැන මුදල් සොයන එක මහ අමාරු කාර්යක් නොවෙයි. අපට ජෙට් යානයක් මහ ලොකු දෙයක් උනාට කනනාදන්ලාට ඒක සුළු දෙයක්. රාජපක්ෂලා විසින් පත්කළ තවත් මේ පන්නයේ තානාපති කොතරම් ඇද්ද ?. අපේ මිනිස්සු මෙහේ සිංහල බෞද්ධ කියාගෙන, රණ විරුවා කියාගෙන උඩ දාන් ජන්දය දෙනවා..., ඒ උනාට තානාධිපති කම් දෙන්නේ හිටපු LTTE කාරයන්ට.
    උන් රාජපක්ෂලාට තිරුපති වඳින්න ජෙට් පවා නිකන් දෙනවා.. ඒක පුදුමයක් නොවේ...
    සිංහල බෞද්ධ කම, ජාති ආලය , දේශප්‍රේමීත්වය කියන ඒවා ජන්දය දිනන්න පමණක් පාවිච්චි කරන හුදු වචන විතරයි. ඔවුන්ගේ භාවිතය ඊට හාත්පසිම්ම වෙනස්. ඒක නැවත නැවත හෙළිදරව් වෙනවා. ඒත් ඒක තේරුම් ගන්න තරම් අපේ රටේ මිනිස්සුන්ට කල්පනා ශක්තියක් තියනවාද කියන එක ප්‍රශ්නක්.
    ඔවුන් පව්ල් පිටින් ජීවත් වන්නේ ඇමරිකාවේ... ඒ උනාට ඔවුන් තරම් මාතෘභූමියට ආදරය වෙන කිසිවෙක් මේ ලෝකය තුළ නැත.
    ඔවුන්ට පුළුවන් වෙන කුමන ජාතියක හෝ රටක හෝ කෙනෙක් විවාහ කර ගන්න. නමුත් අපිට කියනවා සිංහ ලේ රැකපල්ලා කියලා. ඒ සඳහා ජාති ආලය ඇඟට ගනිල්ලා කියලා.
    ඔවුන්ට පුළුවන් තම ළමයි කැමති ආගමකට හරවන්න. පහුගිය කාලේ එහෙම බව්තිස්ම කළා... හැබයි අපට කියනවා බුදු දහම රැකපල්ලා..අගම රැකපල්ලා , අන්‍ය ආගම් කරණයට විරුද්දධ වෙයල්ලා කියලා..
    හැබයි අපේ රටේ බහුතරය විශ්වාස කරන්නේ
    මේයාලා තරම් තවත් දේශප්‍රේමීන් නම් නෑ කියලා..ඒක ඔවුන්ගේ මාධ්‍ය බලයේ විෂ්මිත හැකියාව. ඒ හැකියාව පරයමින් මිනිසුන්ට හිතන්න දෙන්නේ නෑ... ඒක තමයි රාජපක්ෂලාගේ ජයග්‍රහණයේ රහස.
    රාජ්‍ය බලය , මුදල් බලය , ජාවාරම්කාරී බලය හා මාධ්‍ය බලය එක්වූ තැන කළ නොහැක්කක් නොමැත. ඒ සිව් බලය එක් තැන් වී ඇති තැනක් පරාජය කළ හැක්කේ නිවහල් ජනතාවකට පමණි.




    iukNYlP.jpg


    xVFRDjz.jpg


    M5QOH0a.jpg


    q8WrBpv.jpg




    KBCHSTr.png
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    රාජපක්ෂලා මේ රට හදනවා කියලා දීපු ගේම නම් පට්ට... කොමිස් වලින්ම ගහපු සල්ලි ඇති පරම්පරා 14කට විතර... මේ නිසාම තමයි රනිලාත් ඇවිත් මහ බැංකුවට කෙලලා දැම්මේ උන්ට හොදනම් අපිට මොකද වගේ... අපේ රට මුන්ගෙන් නිදහස් කරගන්නවා කියන එක නම් හීනයක්.. :( :(
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    KP network එකේ කෙනෙක් කියන්නේ ඇත්තද බන් ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    කොටි යාලුවො කරගෙන, සහරාන්ල යාලුවො කරගෙන බෝම්බත් ගස්සවලා බෝම්බ වැදිච්ච එවුනුත් තමන්ගෙ පැත්තෙ තියාගන්න හැමෝටම බෑ.
    ඒ තමයි රාජෆක්ස
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    රාජපක්ෂලා මේ රට හදනවා කියලා දීපු ගේම නම් පට්ට... කොමිස් වලින්ම ගහපු සල්ලි ඇති පරම්පරා 14කට විතර... මේ නිසාම තමයි රනිලාත් ඇවිත් මහ බැංකුවට කෙලලා දැම්මේ උන්ට හොදනම් අපිට මොකද වගේ... අපේ රට මුන්ගෙන් නිදහස් කරගන්නවා කියන එක නම් හීනයක්.. :( :(

    Godak gam wala inna minissui, traditional widiyata hithana minissui(Kapuwath Kola, Nil dial) hinda thama ban eka karanna bari. Takaram tikak dunnama, parak hadala dunnama apahu ithin untama vote karanawa. Aurudu 70k thisse wenas novuna deyak ikmanata wenas wei kiyala hithanna ba.