වියත්මග - දැන්

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    152731205_497673641635353_4854648248258842929_n.jpg


    එ කාලේ තදබල "වියත්මග" ෆෑන් කෙනෙක් එක්ක මේ දවස්වල දේශපාලන කතාවක් දාන්න පටන්ගන්න කොටම ලැබෙන ප්‍රතිචාර

    1.) ඔක්කොම එවුං එකයි බංහ්..
    2.) මේක දැං ඉතිං මොකා ආවත් හදන්න බෑහ්..
    3.) සිරිසේනට වඩා නං හොඳයි..
    4.) අපේ අනාගතේ හදාගන්න ඕනෙ අපිමයි..
    5.) උඹ කියන්නෙ එහෙනං සජිත්ට/ජෙප්පන්ට චන්දෙ දෙන්න කියලද..

    තව උබලට ලැබෙන ප්‍රතිචාරත් හලාගෙන යමු බලන්න...
    හා හා කලබල නැතුව එකා පස්සේ එකා...