Victor Rathnayake
4 m ·බල ලෝභී මිනිසුන් දැක ඇත්තෙමි. අමරණීය යයි සිතාගත්,බල ලෝභයෙන් වියරු වැටුණු මුර්ගයකු රටකට කරන විනාශය දුටුවේ මගේ ජීවිතයේ පළමු වරටයි .
මෙවන් පිළිකුලක් හා කම්පාවක් මින් පෙර අත්විඳ නැත්තෙමි.
තරුණ දරුවනි, නොසැලී ඉදිරියට යන්න.අප ඔබ සමගයි!