වියළි කලාපයේ ටික්ටොක් මරණයක්!

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    වලිය ඔහොම පටන් ගත්තට උගෙ කලින් ඉදන්ම එකදිගට රිද්දන්න ඇති ගෙදර උන්.

    අනුරාධටත් අයියෙක් හිටියනම් ඌ එක්ක කොත්තුවක් බෙදාගන්න ගියාම අයිය අනුරාධට බනී
    "පින්බතා වගේ කෙලපන් තව මගෙ පංගුවත් එක්ක, තොට පුලුවන් එච්චරනෙ . වැඩක් කරපන් කීවොත් ABCD රටේ නැති ඒව ඔක්කොම කියනව." කියල.

    ඊටපස්සෙ හැමදම මං මුන්ගෙන් බැනුම් අහ අහ ජීවත්වෙලා වැඩක් නෑ කියල හිතල ස්කූටිය නංගිට ලියල සියදිවිනසාගයි.
    එතකොට පත්තරේ යන්නෙ


    "අයියා සමග කොත්තුවකට රන්ඩු වූ මල්ලි සියදිවි නසාගනී " කියල
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    වියළි කලාපේ උට්ටලා නම් සාපයක්
    වියළි කලාපයේ එවුන් නම් සාපයක් තමා බං
    FB-IMG-1730122466877.jpg
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    නදුනයා ඉන්නෙත් ඔය පැත්තේ නේද ?
    නිකමට හිතලා බලපන්කො, එහෙම උන් 50%-60% එක්ක අනිත් උන්ට ඉන්න උනාම තියෙන වේදනාව ? අපිට මේ එකෙක් දෙන්නෙක් මේකේ ඉදලත් ටියෙන කරදරේ

    වේදනා නොන්ස්ටොප්