වියාග්‍රා එකක් ගන්න ඔනේ.
කොහෙද ගන්න තියෙන්නෙ. ගාන එහෙම කොහොමද ?
ව්‍යාඝ්‍රා brand name එක විතරයි. Panadol වගේ, generic product එකෙන් සත පහක වෙනසක් නෑ. ඉතින් පෙත්තකට රුපියල් 14000 ගාණක් ගෙවලා අරන් බොනවට වඩා generic sildenefil citrate තියෙන පෙත්තක් බොන එක ලේසියි. ප්‍රතිඵලය අතින් කිසිම වෙනසක් නෑ.
මම දන්න විදිහට නම් 2022 න් පස්සෙ ලංකාවට original viagra ගෙන්නලාවත් නැහැ වැඩක් නැති නිසා. එ‍් කියන්නෙ පරණ stock තිබ්බත් මේ වෙද්දි කල් ඉකුත් වෙලා තියෙන්න ඕන.
Generic viagra වර්ග නම් ඕන තරම් තියෙනවා. Cupid සාමාන්‍යයෙන් වැඩිපුර ප්‍රසිද්ධයි. තව Silegra, Enogra වගේ brand ගොඩක් තියෙනවා. Sildenefil කියල ඕනම ෆාමසියකින් ඉල්ලුවාම හරි. 100mg පෙත්තක් සාමාන්‍යයෙන් රුපියල් 200 - 350 අතර ගාණක් වෙන්නෙ. ගොඩක් වෙලාවට 100mg පෙත්තක් අරගෙන බාගයක් බොන එක 50mg පෙති ගන්නවාට වඩා ලාබයි.
Sildenefil (සිල්-ඩෙනෙ-ෆිල්) දීර්ඝකාලීනව පාවිච්චි කරනවා නම් එ‍්ක අනිවාර්යයෙන්ම වෙෙද්‍ය උපදෙස් මත විතරක් කළ යුතු දෙයක්. හැබැයි හදිස්සියකට වගේ පාවිච්චියට ගත්තාට ප්‍රශ්නයක් නෑ, එ‍්කට වෙෙද්‍ය උපදෙස් ඕන නැහැ. පැය 24 ක කාලයක් තුළ මිලි ග්‍රෑම් 100 කට වඩා ශරීරගත කරගන්න එකත් සුදුසු නෑ. හැබැයි 300mg වෙනකල් සාමාන්‍යයෙන් අතුරු අාබාධ එන්න ඉඩක් නෑ. එතනින් එහාට ගියොත් හදවතට ප්‍රශ්න එන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවා.