ගෙවන්න ෆෝන් ගැනීම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,851
    1
    102,244
    113
    34
    Kalutara
    Redmi phone අවුල් කියන්නේ ඇත්ත ද?

    flagship ලෙවල් එකේ ෆෝන් එක්ක ඉතින් කම්පෙයාර් කරන්න බෑ කොහොමත්. මේ ගානට මේ ඔප්ෂන්ස් තියෙන වෙන ෆෝනුත් නෑ. මොකක් හරි එකක අඩුවක් තියෙනවා.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,045
    10,605
    113
    flagship ලෙවල් එකේ ෆෝන් එක්ක ඉතින් කම්පෙයාර් කරන්න බෑ කොහොමත්. මේ ගානට මේ ඔප්ෂන්ස් තියෙන වෙන ෆෝනුත් නෑ. මොකක් හරි එකක අඩුවක් තියෙනවා.
    ඕකේ Chipset එක එන්නේ Mediatek Dimensity එක ද? Snapdragon ද?
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,695
    7,066
    113
    United States
    Koko gnna eka thmai hodama option eka Interest eka nm 8% , 12% wadinw athe thiyena gna dia ithuru tika koko dnna Puluwan Phone eke monkuth Option locked na bayawenna deyk na e nisa Timely Payment krnw nm ithin case ekakma na :-)
     
    • Like
    Reactions: Kelvin0

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,289
    6,015
    113
    ඔව් ඔව්. පත ගානක් වැඩිවෙනවා. ෆෝන් එකේ ගාන ලක්ෂයක් නම් මාස 12ට 20ක් විතර වැඩිපුර ගෙවන්න වෙයි. අනික options එහෙමත් ලොක් කරලා දෙන්නේ.
    කොහෙද බන් එහෙම ලොක් කරල දෙන්නෙ? උබ කියන්නෙ credit card එකකට ගත්තහම option lock කරනව කියලද? iphone වල කොහොමද ලොක් කරන්නෙ? :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,851
    1
    102,244
    113
    34
    Kalutara
    කොහෙද බන් එහෙම ලොක් කරල දෙන්නෙ? උබ කියන්නෙ credit card එකකට ගත්තහම option lock කරනව කියලද? iphone වල කොහොමද ලොක් කරන්නෙ? :lol:
    කවුද බං ක්‍රෙඩිට් කාඩ් ගැන කිව්වේ. මම කිව්වේ fintrex ගැන. ගෙවලා ඉවර වෙනකන් ලොක් ස්ක්‍රීන් එකෙත් වැටෙනවා this phone is a fintrex device ද මොකක්ද කියලා. එහෙම ලොක් කරන්න බැරි නිසා iphone ගෙවන්න දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Kelvin0

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,289
    6,015
    113
    කවුද බං ක්‍රෙඩිට් කාඩ් ගැන කිව්වේ. මම කිව්වේ fintrex ගැන. ගෙවලා ඉවර වෙනකන් ලොක් ස්ක්‍රීන් එකෙත් වැටෙනවා this phone is a fintrex device ද මොකක්ද කියලා. එහෙම ලොක් කරන්න බැරි නිසා iphone ගෙවන්න දෙන්නේ නෑ.
    ඔහොම එකක් ඇහුව්ත් අදයි.
     
    • Wow
    Reactions: Heshan Daminda