ඇයි බන් උලව් වියාග්‍රා අකාබනික බෙහෙත් බොන්නෙ බටහිර රටවලින් එන. අර දොස්තර මහත්තය ටීවි එකට ආවම අහපන් ඕව ගෙදරම හදා ගන්න හැටි උන්නැහෙ දෙසනව අපූරුවට.ඔය වක් වෙච්චි ඇන්න ගමන් තෙල්ටික ලීක් වෙන ඉස්කුරුප්පු හෝරාවක් දෙකක් රිටවගෙ තියාගන්න ගෙදරම හදාගන්න බේත් කියල දෙයි. ඉන්පස්සෙ පයිසීරෝ ගැහුවැකි ගම වටේටම කාටද ඉතින් ආඩම්බර