මන් මේ ජාතියෙ සින්දු වලට ඇබ්බැහි වෙලා නෙ. මේ මගේ සින්හල ටොප් 5 වගේ තියන සින්දු ටික. මන් වගේ ගුපියෝ ඉන්නවානම් ඔයාලගෙ සින්දුත් ඇඩ් කරන්න!!
senehasakata aruthak purawannata!!
dasa wasagani nuba nopenennata!!
me ira handa yata hamuwee !!
siththam karamin!!
oba ma hamuwuna !!
senehasakata aruthak purawannata!!
dasa wasagani nuba nopenennata!!
me ira handa yata hamuwee !!
siththam karamin!!
oba ma hamuwuna !!
චාටර්ම සීන් එක මේ සින්දුව මට එව්වේ මන්ඒ කාලේ try කරපු කෙල්ලෙක.ඒකිට කොල්ලෙක් එව්වා කියලා