වියෝවන්නට යෙදෙන ඔබ වෙත අපගේ උපහාරය!!

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
වියෝවන්නට යෙදෙන ඔබ වෙත අපගේ උපහාරය!!

අපගේ කුඩු රජාණනි,
ඔබ අපගේ තරුණ ජීවිත සතුටින් පිරවීමට ගත් උත්සහය අපරිමිතය. සියලු බාධා මැද අපගේ සතුට අපවෙත කැන්ඳූ ඔබ, පාට පාට සිහින ලෝකයන්හී අතරමංකර යමට ඇත්තේ ස්වල්ප කාලයකි.
අප අතරින් වියෝවීමට සූදානම් ඔබ ස්වර්ගස්ත වේවායි එලකිරි අප සැම ඉත සිතින් පතන්නෙමු..:(:(
-ශෝකයට පත් එළකිරි ජනතාව


TW534.jpg
Funeral-Flowers.jpg


සැ.යු. ඔබගේ මල් උපහාරය පමණක් මෙහි සටහන් කරන්න. කොමෙන්‍ටු අනවශ්‍යයි.

ඔබට අවශ්‍ය මල් සඳහා විමසන්න Click Here(Google)
 
Last edited:
  • Like
Reactions: Nishz and ruwanjrc

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

දුමින්දයට කඩේ යන කුඩුකාරයෙක් මට - රෙප් දීල.. ඔන්න ඉතින් දැන් ඒ නිසා මට පාඩුයිලු හරිද.. උඹට දැන් සන්තෝසද?

උඹ හිතුවද බං මං ජීවත්වෙන්නේ එළකිරි රෙප් වලින් කියල.. :lol::lol::lol: