විය යුතුදේ සිදු වෙමින් පවතී

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    යකාල ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමණ චන්දදායකයින් පිරිසක් ඉලක්ක කර අද(11) බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

    82516902_611726212924319_3646054495567216640_n.jpg
     

    Attachments

    • 82516902_611726212924319_3646054495567216640_n.jpg
      82516902_611726212924319_3646054495567216640_n.jpg
      95 KB · Views: 40
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    උන්ට බිත්තර ගන්ට සල්ලි තියනවා ,හැබයි කන්ට සල්ලි නැ
    නිකන්, රාජපක්ශලට හාල් ගෙන්නන්න ඩොලර් තියෙනව හැබැයි පොහොර ගෙන්නන්න ඩොලර් නෑ වගේ නේද?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යකාල ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමණ චන්දදායකයින් පිරිසක් ඉලක්ක කර අද(11) බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

    View attachment 147277
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,915
    113
    පිස්සු හුත්තලා

    ඒ උඹ ගිය ටිකේ අාණ්ඩුවට බැන්නට මේක දැක්ක ගමන් පරණ බයි ගතිය මතු වෙලා උෟරු ජුවල් අාව නේද....ඔන්න ඕක තමයි වහල් බයි ගතිය කියන්නෙ..:lol:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත



    කුණු බිත්තර කන්ට බෑනේ බයිසන්..😂😂
    පොස්ට් 1ක් කියවලා තේරුම් ගන්ට බලපං ඉස්සෙල්ලා ,
    කුණු බිත්තර කියලා හොහෙද තියෙන්නේ ,

    උබලා නිකන් සජිත් වගේමයි ol ෆේල් නේද
     
    • Dislike
    Reactions: nikdw

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,915
    113
    පොස්ට් 1ක් කියවලා තේරුම් ගන්ට බලපං ඉස්සෙල්ලා ,
    කුණු බිත්තර කියලා හොහෙද තියෙන්නේ ,

    උබලා නිකන් සජිත් වගේමයි ol ෆේල් නේද

    උඹ ඔක්කොම පාස් නිසා තමා තාමත් රාජපක්ෂලගෙ ගූ අඳින්නෙ..නිකන් පලයන් මිනිහෝ යන්න..ගොඩේ හිඟන බයියා 😂😂😂
     
    • Haha
    Reactions: Identity

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    යකාල ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමණ චන්දදායකයින් පිරිසක් ඉලක්ක කර අද(11) බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

    View attachment 147277
    ඊයා.. මේ මොකුන්ද බං අප්පිරියයි බං. හිඟන්නු!
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උඹ ෆේල් නිසා තමා අනිත් උනුත් ෆේල් කියලා හිතන්නෙ .😂😂..
    උබට දිවැස් තියනවාද ,
    බයිලා නැතව උබ ගැන කියපන් ,
    පාස් ද ෆේල් ද .....
    වැඩ 2ක් හරි ගොඩද
     
    • Dislike
    Reactions: nikdw

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    පුලුවන්නම් රාජපක්ෂ කෙනෙක්ට කුණු බිත්තර ගහන්න කියන්න
    නිකන් වටේ ඉන්න මිනිස්සුන්ට ගොන් ආතල් නොදී