විය යුතුදේ සිදු වෙමින් පවතී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන්, රාජපක්ශලට හාල් ගෙන්නන්න ඩොලර් තියෙනව හැබැයි පොහොර ගෙන්නන්න ඩොලර් නෑ වගේ නේද?
    ඒව රාජපක්ශලවෙ නෙමේ බන් ආණ්ඩුවෙ මුදල්, මුන් මේ බිත්තර ගහලනම් ඒක උන්ගෙ වියදමින් කරපු එකක්නෙ🤭🤭
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මහින්ද සජිත් අනුර මුන් සේරම එකම පැත්තේ පක්ෂවල නම් විතරයි වෙනස් කියලා රටේ උන් තේරුම් ගන්නකම් උබලා ප්‍රාර්ථනා කරන රට උබලට තව දුරයි
    Screenshot_20211010-220137-886.png
     
    • Like
    Reactions: hodakolla

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    පොස්ට් 1ක් කියවලා තේරුම් ගන්ට බලපං ඉස්සෙල්ලා ,
    කුණු බිත්තර කියලා හොහෙද තියෙන්නේ ,

    උබලා නිකන් සජිත් වගේමයි ol ෆේල් නේද
    මුන්ට ගූ වලින් ගහලත් මදි, ගූ පල් කරලා ගහන්න ඕනේ. ඒ වගේ තමා බිත්තරත්. නිකන් ඒවා ගහලා ඇති වැඩේ මොකක්ද හේදුවම යනව නම්. හේදුවත් යන්නෙ නැතිවෙන්න කුණු බිත්තර වලින් ගහන්නෙ ඒකයි. යකෝ මේවා කොමන් සෙන්ස්.
     
    • Like
    Reactions: Anatha sinhalu