විය යුතු දේ සිදුවෙමින් පවතී

SK29

Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    හහා මේක ජනතාව පාරට බැහැපු එකක් නෙමෙයි.
    මේක මේ විමල් ලගෙ උන් සෙට් වෙලා ගොටබයවයි, බැසිල්වයි එලවලා බලය ගන්න හදන ගේම් එකක්

    ඇයි ගෝටාබය විතරක් ගෙදර ගියාම හරිද?
    බැසිල්?
    නාමල්?
    ඔය ඔක්කොටම එන්න පාර හදල දුන්න මහින්ද?
    ජොන්ස්ටන්?
    බිල් ගෙවන්නෙ නැති කෙහෙලිය?
    මිනීමරු දුමින්ද?
    මිනීමරු චොකා මල්ලි?
    මැරෙන්න ඔන්න මෙන්න ඉන්න වාසුදේව ප*ය?
    ඩබල් පාස්පෝට් තියෙන, කුලියට කෑගහන විමල්?
    ගාමිණී ලොකුගේ?
    මිනිස්සුන්ට බොරු කියපු මහින්දානන්ද අලුත්ගමගේ?
    මිනිස්සුන්ට බොරු කියපු උදය ගම්මන්පිල?
    කුඩු ලන්ස?
    ඔක්සිජන්?

    අනිත් පැත්තෙන් තාත්තාගෙ කුඩු සල්ලි සහ තාත්තගෙ මරනෙන් චන්දෙ අරන් පාර්ලිමේන්තු ආපු හිරුනිකා?
    මැරෙන්න ඔන්න මෙන්න ඉන්න ජෝන් අමරතුංග?

    එක එකාට හේත්තු වෙවී ඉන්න ලපය?

    මේ ඔක්කොම උන්ව හරි නම් එලවන්න ඕනෙ. උන්ගෙ ලේ තියෙන, උන් එක්ක කාපු බීපු එකෙක්ටවත් ප්‍රදෙශීය සබාවකටවත් එන්න දෙන්න හොඳ නෑ.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,943
    5,103
    113
    Pandora

    :yes: :yes: :yes: