විරහව

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අට වසක් ආදරේ කල හදට...
    දුන් වේදනා තවත් ඉතින් මදිද...
    ඔබේ සතුට නම් එයම....
    වද දෙන්න නුබ ලගම තිබු හිතට...

    රූ ඇදෙයි රැ පුරා මගේ නෙතට...
    කදුලැලි තෙමයි කොට්ට උරය...
    පාරමී පිරු ආලයට දුන් කදුල...
    විදවන්න සසර පුරා ඔබම...

    හාදුවෙන් තෙමු ඔය දෙතොල් නිතර නිතර...
    රැවටුවා ජීවිතය යලි හදාගන්න බැරුව...
    මට පිස්සු වගෙයි ඔබ ලග නැතුව...
    යලි එන්න එපා නුබ මගේ හිතට...

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: