ඔන්න ඉතින් අපිත් එනව විරිඩු කියන්න........
ඕන එකක් දෙන්නම් මම නැමිල දුවන්න.........
දවසක් දා මම යනකොට වෙසක් බලන්න
මු හිටියා ලග කෙල්ලගෙ මිරිකා මිරිකා







දවසක් දා මම යනකොට වෙසක් බලන්න
මු හිටියා ලග කෙල්ලගෙ මිරිකා මිරිකා

මිරිකන විට දුවගෙන විත් මාව බලන්න................
උබ හිටියනෙ දන ගහගෙන ඇටේ කහන්න....................
![]()
උඹ කෙල්ලව දාලා.. ගියෙ තනියෙම වෙසක් බලන්න...
උඹේ කෙල්ලව එක්කන්.. මම ගියේ කූඩු බලන්න...![]()





මුගෙ ඇටෙ පුස් හැදිලා අයියො අයියො
sand paper ගෙන එනකම් හිටපන් කැ*යො





