විරෝධතාවයේ අලුත් කලාව

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    විරෝධතාවයේ අලුත් කලාව

    ඇමරිකාවේ ආර්ථික ප්‍රතිපත්ති විවේචනයට ලක්කරමින් විරෝධතාවේ යෙදුණු පිරිස් එරට ආරක්ෂක බලධාරීන් විසින් පසුගියදා පළවා හැරියා.
    ධනය සුළු පිරිසක් අතර බෙදීයාමේ විශමතාව විවේචනයට ලක්කරමින් සිටි එම පිරිසට අධිපීඩන ජල ප්‍රහාර මෙන්ම ගම්මිරිස් කුඩු ප්‍රහාරවලටද මුහුණ දීමට සිදුවුණා.
    වෝල්ස්ට්‍රීට්(Wall Street) හි විරෝධතාවයේ යෙදුණු එම පිරිස්වල ක්‍රියාකාරීත්වය හැඳින්වුණේ OCCUPY WALL STREET නමින්.


    එහි රැඳී සිටිමින් ජීවත්වීමේ අරගලයට මුහුණදෙමින් හා ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව අවධාරණය කළ ඔවුන්ගේ විරෝධය බලධාරීන් නොදුටු නමුත් තුන්වෙනි ඇසක සටහන් වුණා.
    එහි හිමිකරු සෙෆ්රි ත්‍රොවල්.(ZEFREY THROWELL)
    producer_image.jpg

    මෙම විරෝධතාවයේදී ඔහු උපදේශක භූමිකාවකටද පණ පෙව්වා.
    ඔහු තමා හඳුන්වාගන්නේ අර්බුද නිර්මාණය කරන්නෙක් හැටියටයි.(TROUBLEMAKER)
    ඇමරිකානු ආර්ථික ප්‍රතිපත්ති ද ඔහුගේ විවේචනයට ලක්වුණා.
    තම විරෝධතාව සුවිශේෂි ආකාරයකට එළිදක්වන්නට ඔහු ව්‍යාපෘතියක් සංවිධානය කළා.
    ලොව අවධානය ද දිනාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙලේදී සේයාරූ රැසක් ප්‍රදර්ශනය කෙරෙනවා.

    ocularpation1.jpg
    8.jpg

    6.jpg
    1.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    එම ව්‍යාපීතියේ නම ඔක්යුලරපේෂන්(OCULARPATION)

    adbusters_97_occupy-wall-street_s1.jpg


    Occupy-Wall-Street-turns-one-month-old.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83