Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විරෝධතාවයේ අලුත් කලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විරෝධතාවයේ අලුත් කලාව

ඇමරිකාවේ ආර්ථික ප්‍රතිපත්ති විවේචනයට ලක්කරමින් විරෝධතාවේ යෙදුණු පිරිස් එරට ආරක්ෂක බලධාරීන් විසින් පසුගියදා පළවා හැරියා.

ධනය සුළු පිරිසක් අතර බෙදීයාමේ විශමතාව විවේචනයට ලක්කරමින් සිටි එම පිරිසට අධිපීඩන ජල ප්‍රහාර මෙන්ම ගම්මිරිස් කුඩු ප්‍රහාරවලටද මුහුණ දීමට සිදුවුණා.

වෝල්ස්ට්‍රීට්(Wall Street) හි විරෝධතාවයේ යෙදුණු එම පිරිස්වල ක්‍රියාකාරීත්වය හැඳින්වුණේ OCCUPY WALL STREET නමින්.

එහි රැඳී සිටිමින් ජීවත්වීමේ අරගලයට මුහුණදෙමින් හා ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව අවධාරණය කළ ඔවුන්ගේ විරෝධය බලධාරීන් නොදුටු නමුත් තුන්වෙනි ඇසක සටහන් වුණා.

එහි හිමිකරු සෙෆ්රි ත්රොවල්.(ZEFREY THROWELL)

මෙම විරෝධතාවයේදී ඔහු උපදේශක භූමිකාවකටද පණ පෙව්වා.

ඔහු තමා හඳුන්වාගන්නේ අර්බුද නිර්මාණය කරන්නෙක් හැටියටයි.(TROUBLEMAKER)

ඇමරිකානු ආර්ථික ප්‍රතිපත්ති ද ඔහුගේ විවේචනයට ලක්වුණා.

තම විරෝධතාව සුවිශේෂි ආකාරයකට එළිදක්වන්නට ඔහු ව්‍යාපෘතියක් සංවිධානය කළා.

ලොව අවධානය ද දිනාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙලේදී සේයාරූ රැසක් ප්‍රදර්ශනය කෙරෙනවා.

[QUOTE="nalinweer, post: 11430194, member: 238261"] [b]විරෝධතාවයේ අලුත් කලාව[/b] [SIZE="5"][COLOR="Red"]ඇමරිකාවේ ආර්ථික ප්‍රතිපත්ති විවේචනයට ලක්කරමින් විරෝධතාවේ යෙදුණු පිරිස් එරට ආරක්ෂක බලධාරීන් විසින් පසුගියදා පළවා හැරියා. ධනය සුළු පිරිසක් අතර බෙදීයාමේ විශමතාව විවේචනයට ලක්කරමින් සිටි එම පිරිසට අධිපීඩන ජල ප්‍රහාර මෙන්ම ගම්මිරිස් කුඩු ප්‍රහාරවලටද මුහුණ දීමට සිදුවුණා. වෝල්ස්ට්‍රීට්(Wall Street) හි විරෝධතාවයේ යෙදුණු එම පිරිස්වල ක්‍රියාකාරීත්වය හැඳින්වුණේ OCCUPY WALL STREET නමින්.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]එහි රැඳී සිටිමින් ජීවත්වීමේ අරගලයට මුහුණදෙමින් හා ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව අවධාරණය කළ ඔවුන්ගේ විරෝධය බලධාරීන් නොදුටු නමුත් තුන්වෙනි ඇසක සටහන් වුණා. එහි හිමිකරු සෙෆ්රි ත්රොවල්.(ZEFREY THROWELL)[/COLOR][/SIZE][IMG]http://www.katussa.com/edito/NKED/producer_image.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]මෙම විරෝධතාවයේදී ඔහු උපදේශක භූමිකාවකටද පණ පෙව්වා. ඔහු තමා හඳුන්වාගන්නේ අර්බුද නිර්මාණය කරන්නෙක් හැටියටයි.(TROUBLEMAKER) ඇමරිකානු ආර්ථික ප්‍රතිපත්ති ද ඔහුගේ විවේචනයට ලක්වුණා. තම විරෝධතාව සුවිශේෂි ආකාරයකට එළිදක්වන්නට ඔහු ව්‍යාපෘතියක් සංවිධානය කළා. ලොව අවධානය ද දිනාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙලේදී සේයාරූ රැසක් ප්‍රදර්ශනය කෙරෙනවා.[/COLOR][/SIZE] [IMG]http://www.katussa.com/edito/NKED/ocularpation1.jpg[/IMG][IMG]http://www.katussa.com/edito/NKED/8.jpg[/IMG] [IMG]http://www.katussa.com/edito/NKED/6.jpg[/IMG][IMG]http://www.katussa.com/edito/NKED/1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom