විරෝධතා වලට විරෝධය හැදීම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    කොහේ හරි උන් ටිකක් ඇවිත් පාර කඩල , වහල, පාර මැද්දේ අට්ටාලයකුත් ගහනකන් පොලිසිය බලන් ඉන්නව.
    මිනිස්සු ඇවිත් විරුද්ධ වෙලා රණ්ඩු කරල අයින් කරනකන් උන් ඉන්නවා.
    අට්ටාලේ තියෙන්නේ GotaGoHome බැනර්....
    කොහොමද නාට්ටිය .

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොහේ හරි උන් ටිකක් ඇවිත් පාර කඩල , වහල, පාර මැද්දේ අට්ටාලයකුත් ගහනකන් පොලිසිය බලන් ඉන්නව.
    මිනිස්සු ඇවිත් විරුද්ධ වෙලා රණ්ඩු කරල අයින් කරනකන් උන් ඉන්නවා.
    අට්ටාලේ තියෙන්නේ GotaGoHome බැනර්....
    කොහොමද නාට්ටිය .

    meka nam full script thama

    thava hodata note una red t shirt / red cap highlight karanna aedagena aevith
    red 1.jpg

    mun denna nam ekama set ekak vage, boruvata ragapanava

    image_2022-04-20_212057708.png

    den munta ona GotaGoHome ekata minisunma virudda bava penvanna

    ekama de try karanne 2024 venakan allan inna... ehema unoth 2029 ayimath rata bera ganna chance ekak ena bava danna nisa
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    den munta ona GotaGoHome ekata minisunma virudda bava penvanna

    ekama de try karanne 2024 venakan allan inna... ehema unoth 2029 ayimath rata bera ganna chance ekak ena bava danna nisa
    පාරේ වැටක් කඩලා පාර වහපු උන්ව පොලිසියට පන්නගන්න බැරි උනාට මිනිස්සු ටිකකට පන්නන්න පුලුවන් කියන්නේ. :baffled: :rofl:
     
    • Haha
    Reactions: Die-hard

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    me panadara korala walle set ban. pitin apu un neme. adyapanayak nathi amu sakkili tikak. muhudu yana un neme para anatha wi wi inna kuddo wage un
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    meka nam full script thama

    thava hodata note una red t shirt / red cap highlight karanna aedagena aevith
    View attachment 167993

    mun denna nam ekama set ekak vage, boruvata ragapanava

    View attachment 167991

    den munta ona GotaGoHome ekata minisunma virudda bava penvanna

    ekama de try karanne 2024 venakan allan inna... ehema unoth 2029 ayimath rata bera ganna chance ekak ena bava danna nisa
    Athi ubata Dan Wath theruna
     
    • Haha
    Reactions: Die-hard

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    පානදුර පැත්තේ ඉන්න එකෙක් කියපල්ලා.

    මෙතන පාර ඇරලා වාහනවලට යන්න දෙන්නේ උද්ගෝෂණේට ආපු සෙට් එකක්ද නැත්තං මැදමූලන ගූ කන උන් ටිකක්ද?

    එහෙම නැත්තං පාරවල් වහලා හිටියේ protest එකට ආපු උන් ටිකක්ද?

    දැන් හැම එකක්ම ඩ්‍රාමා නිසා හොදට හොයල බලන්න වෙනවා
     
    • Like
    Reactions: dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වගේම තමයි ටයර් ගිනි තියන ට්‍රෙන්ඩ් එකත්. මයිනා 88/89 ගැන කිව්වා විතරයි ඉඉට පස්සේ පාරවල් මැද්දේ ටයර් ගිනි තියනවා සෙට් එකක් බැහැල :-D
     
    • Haha
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල වගේ ගූ පොන්නයට ඔක්කොම ස්ක්‍රිප්ට්..🤣🤣🤣🤣🤣මිනිස්සු කැමති නැ බල්ලො පාරවල් වහන් ඉන්ඩ ඕක තමයි ඇත්ත..

    ඒ වගේම තමයි ටයර් ගිනි තියන ට්‍රෙන්ඩ් එකත්. මයිනා 88/89 ගැන කිව්වා විතරයි ඉඉට පස්සේ පාරවල් මැද්දේ ටයර් ගිනි තියනවා සෙට් එකක් බැහැල :-D
    උබල කමෙන්ට් දාන ගූ පොන්නයොනෙ, තොපිට පුලුවන්ද රස්තියාදුකාරයන්ට චරිත සහතික දෙන්ඩ.88/89 උනෙත් මේකෙම වෙනම වර්ශන් එකක්,
    ------ Post added on Apr 20, 2022 at 10:32 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙ රට ගොඩගන්න බෑ බන්,, සල්ලි වලට, ඔන දෙයක් කරන සෙට් එකක් ඉන්නවා, හැම එජ් ගෲප් එකකම, අලුත් තරුන සෙට් එකෙත් ඉන්නවා, උන්ට රටක් වැඩක් නෑ, හීන නෑ, උන්ට ඔන අඩියක් ගහලා, මල ගහලා, ගහන එකක් ගහලා, එදා වෙල රොල් කරන්න,,

    මෙ රට ගොඩ ගන්න බෑ< බෑ බෑමයි,,,

    රාවනා පාවල දුන්නෙ ඌගෙ මල්ලි, විජෙ වෙනුවෙන් තමුන්ගෙ නැයො මැරුවෙ කුවෙනි,, ඉතින් තව කවර කතාද...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    පානදුර පැත්තේ ඉන්න එකෙක් කියපල්ලා.

    මෙතන පාර ඇරලා වාහනවලට යන්න දෙන්නේ උද්ගෝෂණේට ආපු සෙට් එකක්ද නැත්තං මැදමූලන ගූ කන උන් ටිකක්ද?

    එහෙම නැත්තං පාරවල් වහලා හිටියේ protest එකට ආපු උන් ටිකක්ද?

    දැන් හැම එකක්ම ඩ්‍රාමා නිසා හොදට හොයල බලන්න වෙනවා
    Mun para wahagena inne iye idan. Iye hawasa hena rawumak gahala gedara giye. Kawadawath nogiya parawalath giya

    රත්තරන්ගේ සෙට් එකක් කියල ආරන්චියක් ආව.
    May be. Dawas dekak para wahala
    ------ Post added on Apr 20, 2022 at 10:49 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පාරවල් වහලා තියන කිසිම උද්ගොෂණයකට යන්න එපා. දැන් ඔබිවියස් නේ මේක කරන්නේ රජයේ උන්ම කියල.
    උන් එක්ක වාද කරගන්න යන්න එපා මොකද කෙලලා දැම්මොත් උබලට හරි වාහනේට හරි කව්රුත් එන්නේ නැ හදලා දෙන්න
    ශේප් එකේ පිට පාරකින් දාල ගෝල ෆේස් එකට යන්න පුතාල
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    පානදුර පැත්තේ ඉන්න එකෙක් කියපල්ලා.

    මෙතන පාර ඇරලා වාහනවලට යන්න දෙන්නේ උද්ගෝෂණේට ආපු සෙට් එකක්ද නැත්තං මැදමූලන ගූ කන උන් ටිකක්ද?

    එහෙම නැත්තං පාරවල් වහලා හිටියේ protest එකට ආපු උන් ටිකක්ද?

    දැන් හැම එකක්ම ඩ්‍රාමා නිසා හොදට හොයල බලන්න වෙනවා
    Parawal wahala tibbe threewheel set ekak ban.. minissu kawurut kamati na
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    අහගනිල්ල මේ මනුස්සය කියන දේ....පොලීසිය විසින්ම ගැටුම නිර්මානය කරල කරපු අහස පොළව නුහුලන අපරාදය ගැන - copied
     
    • Like
    Reactions: dilann and HAneo