විර සෙබලුන්ට මු කතාකරන විදිහ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ponnayo Mahinda witharak newei 3 forces wala commanders la, kollo rate minissu hamogema backup eken thamai yudde dinne :angry::angry::angry: Mahinda kare wenada nolabichcha support eka government eka thru saha rate nayakaya wdiyata deepu eka...

    pake talks dennepa,uba eka paththakatawath nathi dekai panahe talks dena ponnayek ban,mama hithuwe ubata kelin mathayak athi kiyala

    balagena giyama uba maha dekai panahe ube wasiyata witharak awasthawen prayojane ganna ponnayek :yes::yes::yes:

    ubala wage ponnayo thamai yudden marila yanna thibbe ban sirawata...

    :lol::lol::lol:
    පිස්සුවක් ඇතෑ බං.. මං මේ කුප්පකමට කිව්වෙ..
    උඹ ඒක සීරියස් අරන්..
    :D

    මම නම් පිලිගන්නෙ නැහැ බං මහින්ද යුද්ධෙ ඉවර කලා කියලා..
    මහින්ද කරපු ලබ්බක් නෑ.. චම්පික, රතන හාමුදුරුවො කියන කතා වලින් ඒක හොඳටම තේරෙනවා.. බොරු කියනව වෙන්නත් බෑනේ.. එහෙනම් ඌට ඊට විරුද්ධව පියවර ගන්න පුලුවන්.. ඒකෙන් තේරෙනවා ඒ මිනිස්සු කියන්නෙ ඇත්ත කියලා.. යුද්ධෙ ඉවර උනාට පස්සෙ ඌ පොර උනා සිංහ හම පොරවන්..:yes:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    reputation_neg.gif
    විර සෙබලුන්ට මු කතාකරන... 01-29-2015 02:53 PM ube ammata hikuwe mahindada?

    lol oi man methana desha palanayak katha karala tiyanawada ponnayo adu gane nam dalawath Rep kapanna purudu weyan awajathakyo umbe ammata thami rajitha polimak dala tiyenne nikana ponna wada karanna epa yako umbalata pirimi kiyannath lajjai.:angry: mageth ekka aulak tiyanawanam mata banapan munata pirimiyek wage.

    fake dala rep kapanne natuwa.

    • Like
    Reactions: shenic

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    :lol::lol::lol:
    පිස්සුවක් ඇතෑ බං.. මං මේ කුප්පකමට කිව්වෙ..
    උඹ ඒක සීරියස් අරන්..
    :D

    මම නම් පිලිගන්නෙ නැහැ බං මහින්ද යුද්ධෙ ඉවර කලා කියලා..
    මහින්ද කරපු ලබ්බක් නෑ.. චම්පික, රතන හාමුදුරුවො කියන කතා වලින් ඒක හොඳටම තේරෙනවා.. බොරු කියනව වෙන්නත් බෑනේ.. එහෙනම් ඌට ඊට විරුද්ධව පියවර ගන්න පුලුවන්.. ඒකෙන් තේරෙනවා ඒ මිනිස්සු කියන්නෙ ඇත්ත කියලා.. යුද්ධෙ ඉවර උනාට පස්සෙ ඌ පොර උනා සිංහ හම පොරවන්..:yes:

    [/CENTER]
    චම්පිකයි රතනයි කියපු බොරු තවත් උඹලා අහනවද????:angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සහොදර වරුනේ මෙ බලහන් අපෙ රට බෙරගත්තු වීර සෙබලුන්ට මු කතාකරන විදිහ.මෙවගෙ බල්ලන්ට බලයට එන්න චන්දය දිපු හරකුනෙ හිතපල්ලා. වීර සෙබලුන්ට මෙ විදිහට කතාකරන්න මුට තියෙන හයිය මොකක්ද? පක්ෂ පාට අමතක කරලා මේ අගෞරව කිරිම හෙලා දැකපල්ලා. සිංහලයෙනි අවදි වෙයව්. රට බෙරාගැනිමට ජිවිත පුජාකර තුවාල වුනු සෙබළුන් වෙනුවෙන් නැගිසිටින්න. නැත්තම් උඹලට හෙණ ගහයි යකුනේ.

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

    අයියෝ ලොල්වාලේ(LOLwaale) මොකද්ද මේ කර ගත්තේ? එපික් ෆේල් නේද? :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :lol::lol::lol:
    පිස්සුවක් ඇතෑ බං.. මං මේ කුප්පකමට කිව්වෙ..
    උඹ ඒක සීරියස් අරන්..
    :D

    මම නම් පිලිගන්නෙ නැහැ බං මහින්ද යුද්ධෙ ඉවර කලා කියලා..
    මහින්ද කරපු ලබ්බක් නෑ.. චම්පික, රතන හාමුදුරුවො කියන කතා වලින් ඒක හොඳටම තේරෙනවා.. බොරු කියනව වෙන්නත් බෑනේ.. එහෙනම් ඌට ඊට විරුද්ධව පියවර ගන්න පුලුවන්.. ඒකෙන් තේරෙනවා ඒ මිනිස්සු කියන්නෙ ඇත්ත කියලා.. යුද්ධෙ ඉවර උනාට පස්සෙ ඌ පොර උනා සිංහ හම පොරවන්..:yes:

    [/CENTER]

    මහින්දව බලල නවන්න අරණ යනවවගේ යුද්දෙට අදාල දැම්මම මහින්ද එකට සහය දුන්න. එකත් කියන්න ඕනි. කරපු ලබ්බක් නැහැ නෙමයි. හැබැයි මහින්ද ලබ්බෙන් ගහල හරි රටට සහය දුන්න
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    චම්පිකයි රතනයි කියපු බොරු තවත් උඹලා අහනවද????:angry:

    ඔන්න හාමුදුරු කෙනෙක්ට කතා කරන විදිහ මේ වගේ නාබර වස්සෙක්ට උත්තර දීමෙන් ඔබේ වටිනා කාලය නාස්ති කර නොගන්න
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔන්න හාමුදුරු කෙනෙක්ට කතා කරන විදිහ මේ වගේ නාබර වස්සෙක්ට උත්තර දීමෙන් ඔබේ වටිනා කාලය නාස්ති කර නොගන්න
    එතකොට තොපි ඥානසාර හාමුදුරුවන්ට ඥානසාර කියලා කතාකරන්නේ?? එක හරිද??? අනේ පල ලෝල්ලෝ යන්න:angry::angry::angry:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    45679aeb9d132c8d3aa1da38a2f67a98_L.jpg

    ශ්‍රී ලාංකිකයින්ට උපරිම සහන දුන් අවස්ථාව මෙය වනු ඇති බව නව රජයේ අතුරු අයවැය අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    2014 අවසානයේ රජයේ ණය රු. බිලියන 8800 ඉක්මවන අතර සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 84.9%ක්.

    මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වැටුප් වැඩි කළ යුතුයි.
    පෙබරවාරි මස සිට රජයේ සේවකයින්ට රු. 5000ක්. ජූනි මාසයේ තවත් රු. 5000ක් ලෙස වැටුප් ඉහළට

    පුද්ගලික අංශයේ වැටුප් රු. 2500කින් වැඩි කරන ලෙස ඉල්ලීමක්

    පසුගිය රජය සමයේ වසා දැමූ කර්මාන්ත යළි ආරම්භ කිරීමට පියවර

    විශ්‍රාමික වැටුප් අප්‍රේල් මස සිට රු. 1000කින් ඉහළට

    සමෘද්ධි දීමනාව අප්‍රේල් මස සිට 200%කින් ඉහළට

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ගිණුම් සඳහා 15%ක පොළියක්

    ගර්භණී මාතාවන්ට රු. 20000ක දීමනාවක්

    වී සඳහා රු. 50ක සහතික මිලක්

    අඩු මුදලකට අත් ට්‍රැක්ටර්

    පොහොර සහනාධාරය තවදුරටත්

    නැවුම් කිරි ලීටරයක් මිලදී ගැනීමේදී රු. 10කින් ඉහළ දැමේ

    කොළඹ යළි පදිංචි කළ පවුල් සඳහා වන්දි මුදල් ඉහළට

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විමධ්‍යගත අරමුදල 100%කින් එනම් රු. මිලියන 10ක් දක්වා ඉහළට

    සෞඛ්‍ය සේවය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 3%ක් දක්වා ඉහළට

    රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 ම ක්‍රියාත්මක කෙරේ

    වකුගඩු රෝගීන් වෙනුවෙන් විශේෂ අරමුදලක්

    අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කෙරේ

    භූමිතෙල් මිල තවත් රු. 6කින් පහළට. භූමි තෙල් ලීටරයක නව මිල රු. 59යි

    සූර්ය බලශක්ති ඒකක පිහිටුවා විදුලි බල වියදම් අවම කරයි

    අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට සීනි මිල රු. 10කින් අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට කිරි පිටි ග්‍රෑම් 400 මිල රු. 325 දක්වා අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රු. 12.50කින් අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට හාල්මැස්සන් කිලෝ ග්‍රෑමයක මිල රු. 15කින් අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට ටින් මාළු මිල රු. 60කින් අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට කොත්තමල්ලි කිලෝග්‍රෑමයක මිල රු. 150කින් අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට උම්බලකඩ කිලෝවක මිල රු. 200කින් අඩු කෙරේ

    අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීමට පොරොන්දු වුණ ත් 13ක අඩු කළා

    අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් අඩු කෙරේ

    රාජ්‍ය බැංකුවල රු. ලක්ෂ 2ට අඩු උකස් කළ ස්වර්ණාභරණ සඳහා වන පොළිය කපා හරී

    උපයන විට ගෙවීමේ බද්දෙන් මුල් රු. ලක්ෂ 6 ඉවතට

    අද මධ්‍යම රාත්‍රී සිට ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා වන බදු 15%කින් අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට දෙමුහුන් වාහනවල බදු අඩු කෙරේ

    අද මධ්‍යම රාත්‍රී සිට සිමෙන්ති මිල රු. 90කින් අඩු කෙරේ

    කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් රු. මිලියන 1000ක බද්දක්

    මත්පැන් අලෙවි හල්වලින් එක් වරක රු. 250000ක බද්දක්

    රු. 5000ක්ව පැවති විවාහ ලියාපදිංචි ගාස්තුව රු. 1000 දක්වා අඩු කෙරේ

    චන්ද්‍රිකා මධ්‍යස්ථාන භාවිත කරන්නන්ගෙන් එක් වරක් ගෙවන රු. මිලියන 1000ක බද්දක්

    සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක්

    රජයේ අබලන් වාහන වෙන්දේසි කර රු. මිලියන 1000ක් ඉපයීමට පියවර

    ආබාධිත රණවිරුවන්ට රු. ලක්ෂ 5ක උපරිමයක ණය මුදලක්

    මහපොළ ශිෂ්‍යාධාරය පෙබරවාරි සිට රු. 5000ක් දක්වා ඉහළට

    විදුලි බල සහ ජලසම්පාදන වැනි ආයතනවල වසර 7කට වැඩි කාලයක් සේවය කරන අනියම් සේවකයින් ස්ථිර කරයි

    පාඩු අවම කිරීම සඳහා මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ඒකාබද්ධ කෙරේ

    ආරම්භක මුදලක් නොමැතිව බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අවස්ථාව

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 50%කින් බස් ගාස්තු අඩු කරයි

    සියලු ධීවරයින්ට රු. මිලියනයක ජීවිත රක්ෂණයක්

    ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) සඳහා පොළී අනුපාතය 30%ක් දක්වා පහලට

    රජයේ වියදම්වලින් දේශපාලකයින්ගේ දැන්වීම් පළ කිරීම වහා නතර කළ යුතුයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1658848
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    795
    329
    83
    Lankawe
    සහොදර වරුනේ මෙ බලහන් අපෙ රට බෙරගත්තු වීර සෙබලුන්ට මු කතාකරන විදිහ.මෙවගෙ බල්ලන්ට බලයට එන්න චන්දය දිපු හරකුනෙ හිතපල්ලා. වීර සෙබලුන්ට මෙ විදිහට කතාකරන්න මුට තියෙන හයිය මොකක්ද? පක්ෂ පාට අමතක කරලා මේ අගෞරව කිරිම හෙලා දැකපල්ලා. සිංහලයෙනි අවදි වෙයව්. රට බෙරාගැනිමට ජිවිත පුජාකර තුවාල වුනු සෙබළුන් වෙනුවෙන් නැගිසිටින්න. නැත්තම් උඹලට හෙණ ගහයි යකුනේ.

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

    mu nam maha kala kanni ballaek kata thibba paliyata kiyawanawa. army eke aya ohoma hithuwan ada apita wenne mokadda.:angry:
     
    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    hamudawa kaanu suddakale naha machan labourslawa guide kela witarai..:yes::yes::yes::yes:

    anika mini marala ratata sewayakarana chethanawata wada me wage minissunwa guide kerela ratata sewayak kerena eka age nadda?

    dan mata banapalla MR ta kade yanawa kiyala.:D:D

    Ane umba danna deyak katha karapan. Eka reyak hari military camp ekaka indala tiyanawada?
     
    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    Rajitha eththa kiyanne. Forces wala inna nam honda iwaseemak one. Dawasak kalin enlist wuna kiyana deth junior kena karanna one. Rajitha kiyanne eyata ehema karanna beha kiyala. Ithin ehema inna beri aya hamudawata ewith tika dawasakin yanawa.
    Umbala methana talks dunnata aduma gane t-56 ammo ekaka sadde ahala tiyanawada? Fb ekei aeakei mekei talks dena hemoma boru weerayo. Ahaskooruth kan wahagena yawana ewun
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Ponnayo Mahinda witharak newei 3 forces wala commanders la, kollo rate minissu hamogema backup eken thamai yudde dinne :angry::angry::angry: Mahinda kare wenada nolabichcha support eka government eka thru saha rate nayakaya wdiyata deepu eka...

    pake talks dennepa,uba eka paththakatawath nathi dekai panahe talks dena ponnayek ban,mama hithuwe ubata kelin mathayak athi kiyala

    balagena giyama uba maha dekai panahe ube wasiyata witharak awasthawen prayojane ganna ponnayek :yes::yes::yes:

    ubala wage ponnayo thamai yudden marila yanna thibbe ban sirawata...
    :yes::yes::yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මෛත්‍රීට කඩේ ගිය කියලා කොන්ද පන නැතිවෙනවද බන්?? උ මුලිදී මෛත්‍රී හොදයි කියල හිතලා ඒ පැත්තට කතා කල. පස්සේ උට හිතුන මෛත්‍ර හොද නැහැ කියා. එකයි උ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ. අනික මුට රස්සාවක් දෙන්නේ නැහැනේ මයිත්‍රී.

    මයිතිගේ පැත්තට කතා කරන උන් පොන්න්යෝද බන්?? මාර මැනීමක් නේ උබ ගව තියෙන්නේ ?? මු මහින්දගේ පැත්තට ගියාම කොන්ද එනවද??

    දැන් උබ මහින්ද හරි කියන තැන හිටියට උබට කවුරුත් පොන්නය කියල තියනවද?? මම කියල තියනවද මු කියල තියනවද?? එහෙම මිනිසූ මනින්න් එප මචං. දෙෂ්ප්ලානේ ගැන උනන්නු නැති උන් ඉන්නව ඕනි තරම් ඒ හැමෝම පොන්න්යෝ කියල කියන්න පුඋවනඩ්

    1කවුද කිවුවෙ මයිත්‍රීගෙ පැත්තට කතාකරන එවුන් පොන්නයො කියල?

    2.මම එහෙම කිවුවද,නැත්තම් වෙන කවුරුහරි එහෙම කියපු එකක් උබ මගේ පිටින් දම අරිනවද? මම එහෙම කිවුව තැනක් පෙන්නන්න?

    උබේ හිතේ තියෙන හිතලු වලින් හිතල,ඒ අනුමාන වලින් මාව මැනල රිප්ලයි දාන්නෙපා බන්,අනික තව එකක්,දේශපාලනේ ගැන උනන්දුවක් නැති එකෙක්ගෙයි,පොර ටෝක්ස් දීල හතරවරම් කියලා,නාන කොන්ද පන නැති එවුන්ගෙයි වෙනස,උබට තේරුම් ගන්න බැරි උනාට මට ඒක හොඳට තේරුම් ගන්න පුලුවන්...
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    :lol::lol::lol:
    පිස්සුවක් ඇතෑ බං.. මං මේ කුප්පකමට කිව්වෙ..
    උඹ ඒක සීරියස් අරන්..
    :D

    මම නම් පිලිගන්නෙ නැහැ බං මහින්ද යුද්ධෙ ඉවර කලා කියලා..
    මහින්ද කරපු ලබ්බක් නෑ.. චම්පික, රතන හාමුදුරුවො කියන කතා වලින් ඒක හොඳටම තේරෙනවා.. බොරු කියනව වෙන්නත් බෑනේ.. එහෙනම් ඌට ඊට විරුද්ධව පියවර ගන්න පුලුවන්.. ඒකෙන් තේරෙනවා ඒ මිනිස්සු කියන්නෙ ඇත්ත කියලා.. යුද්ධෙ ඉවර උනාට පස්සෙ ඌ පොර උනා සිංහ හම පොරවන්..:yes:

    [/CENTER]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    1.යුද්දෙට දේශපාලන නායකත්වය දුන්නෙ කවුද? ඩෙන්සිල් කොබ්බෑකඩුව,විජය විමලරත්නලට යුද්ධෙ කරන්න දුන්නෙ නැතුව,ඒ මිනිස්සුන්ව මැරෙව්වෙ කවුද?

    2.ඇයි මව්බිම පත්තරේට ඉන්ටවිව් එකක් දීලා රතන හාමුදුරුවො කියන්නෙ "අපි කවදාවත් සින්හල බෞද්ධ පදනමක් ගැන හෙල උරුමය වශයෙන් කතාකරල නැහැ" කියල?

    3.මහින්ද සින්හ හම පොරවගත්තෙ කවද්ද?

    4.කරුණාකරල මෙව්වට උත්තර දෙන්න