sira katawa...mun okkoma paiwa pawala deelaලන්කාවෙ කැලෑ වලට බුදු සරණයි මේ යන රේට් එකට. අධ්යාපනේ වරදක් තියෙන්නෙ. එකෙක්ටවත් ගානක් නෑ බන්. දැන් ඉන්න පොඩි එවුන් පරිසරයේ තියන සුන්දරත්වය අදුරන්නෙ නෑ. ඉතින් ඕනෙ එකෙක්ට පුලුවන් කැලෑ ටිකට ශොට් එක දෙන්න කතා කරන්න කවුරුත් නෑ.
ලන්කාවෙ කොල පාට ගතිය නැති වේගන යන්නෙ හිතා ගන්න බැරි වේගෙන්. එන්න එන්න රස්නෙ වැඩී. මම මේ නුවරත් ඉන්නෙ එලියට බැස්සොත් දාඩිය පෙරාගෙන. ඉස්සර ගම්පොල රෑට සීතලයි 90ගනන් වල. දැන් එහෙම නෑ. මම මේ කෙස්වත් පැහිල නැති එකෙක් වෙලා දැනෙන වෙනස වයස මිනිස්සුන්ට මීට වඩා දැනෙන්න එපැයි. කෝ සද්ද නෑ එකෙක්වත්![]()
Badur Deen Amathi Warayata Saha Rawuf Hakeem Amathi warayata Monawa hari Jeewitha tharjanayak anathurak athi wenna puluwan widiye Post daanna epa.සිරාවටම මට weapon එකක් තිබුනානම් ඕකවයි රාවුෆ් කාරයයි අල්ලා ගාවටම යවලා
ගහක් සතෙක් පෙන්නන්න බැහැ කාලකන්නි හම්බයන්ට
මේවා Bump කරන්න එපා යකෝ
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
![]()
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.