විල්පත්තුව 2007-2017 google earth pics

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    විල්පත්තුව 2007-2017 google earth pics

    විල්පත්තුව 2007-2017 google earth pics
    උඩ හරියේ ඒවා ඔකේ නෑ.. මුල ඉඳන් තියෙන්නේ :yes:

    2007_12.jpg

    2008_12.jpg

    2009_10.jpg

    2009_12.jpg

    2010_06.jpg

    2010_12.jpg

    2011_03.jpg

    2011_06.jpg

    2013_04.jpg

    2013_07.jpg

    2013_12.jpg

    2015_01.jpg

    2015_12.jpg

    2016_12.jpg
     
    • Like
    Reactions: thalia

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මුස්ලිම් උන් ඔක්කොම මේකෙදි එක පැත්තක් ගන්න කොට අපේ උන් එදා ජනාධිපති කවුද අද ජනාධිපති කවුද කිය කිය දෙපැත්තට බෙදෙනවා. :(:(
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,821
    113
    අදාල නෑනේ
    මුස්ලිම් උන් ඔක්කොම මේකෙදි එක පැත්තක් ගන්න කොට අපේ උන් එදා ජනාධිපති කවුද අද ජනාධිපති කවුද කිය කිය දෙපැත්තට බෙදෙනවා. :(:(

    2013 ජනාධිපති කව්ද?:confused: දැවෙන ප්‍රශ්න මේවා :P

    Janadipathi Hitan Mahinda Pambaya
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මුස්ලිම් උන් ඔක්කොම මේකෙදි එක පැත්තක් ගන්න කොට අපේ උන් එදා ජනාධිපති කවුද අද ජනාධිපති කවුද කිය කිය දෙපැත්තට බෙදෙනවා. :(:(

    රටට නෙමේ, දේශපාලන පක්‍ෂවලට ආදරේ කරන එවුන් තමා අද වැඩි. රටට හෙන ගැහුවත් කමක් නැහැ, පක්‍ෂෙට විරුද්ධව වචනයක් කිව්වොත් මරාගන්න උනත් සෙට් වෙන අයියලනෙ අද ඉන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    මුස්ලිම් උන් ඔක්කොම මේකෙදි එක පැත්තක් ගන්න කොට අපේ උන් එදා ජනාධිපති කවුද අද ජනාධිපති කවුද කිය කිය දෙපැත්තට බෙදෙනවා. :(:(

    ටහිකෙයි ඕක චන්ද්‍රිකා රනිල් කාලේ පටන් අරන් තිබා නම් බයියො, පොට්ට වේසියි වඳ පොන්නයයි කියාගෙන එන හැටි බලාගන්න තිබ්බා. අනෙහ් මෙහ් බොලෑ දේස පේමේ. කොන්දක් තියෙනවා නම් ඕවා කරපු එවුන්ව අඩුම තරමේ විවේචනය වත් කරපන්. ඕකුන් රට ජාතිය ආගම පෙන්නගෙන එද්දි බොලෑ දේස පේමේ මෝදු වෙලා ඕකුන්ටම ඡන්දෙ දෙන බව මම දන්නවා
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    රටට නෙමේ, දේශපාලන පක්‍ෂවලට ආදරේ කරන එවුන් තමා අද වැඩි. රටට හෙන ගැහුවත් කමක් නැහැ, පක්‍ෂෙට විරුද්ධව වචනයක් කිව්වොත් මරාගන්න උනත් සෙට් වෙන අයියලනෙ අද ඉන්නෙ
    :yes::(
    ටහිකෙයි ඕක චන්ද්‍රිකා රනිල් කාලේ පටන් අරන් තිබා නම් බයියො, පොට්ට වේසියි වඳ පොන්නයයි කියාගෙන එන හැටි බලාගන්න තිබ්බා. අනෙහ් මෙහ් බොලෑ දේස පේමේ. කොන්දක් තියෙනවා නම් ඕවා කරපු එවුන්ව අඩුම තරමේ විවේචනය වත් කරපන්. ඕකුන් රට ජාතිය ආගම පෙන්නගෙන එද්දි බොලෑ දේස පේමේ මෝදු වෙලා ඕකුන්ටම ඡන්දෙ දෙන බව මම දන්නවා
    ඉතින් බන් මේක ගිය ආණ්ඩුව කාලෙත් උනා මේ ආණ්ඩුව කාලෙත් වෙනවා. උනුත් වැරදි මුනුත් වැරදි. සිංහලෙන්ම කිවුවොත් මම කියන්නේ my3ටවත් , රනිල්ටවත් . මහින්දටවත් බනින්නේ නැතුව බදුර්දීන්ට බැනපන් කියලා :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    :yes::(

    ඉතින් බන් මේක ගිය ආණ්ඩුව කාලෙත් උනා මේ ආණ්ඩුව කාලෙත් වෙනවා. උනුත් වැරදි මුනුත් වැරදි. සිංහලෙන්ම කිවුවොත් මම කියන්නේ my3ටවත් , රනිල්ටවත් . මහින්දටවත් බනින්නේ නැතුව බදුර්දීන්ට බැනපන් කියලා :lol::lol:

    බදුර්දීන් මොන සිපයියෙක්ද බන්. ඌට කැලෑ කපන්න අවසර දුන්නේ රටේ ජනාධිපති ඒවගේම පරිසර ඇමති මහින්දයි.
    මෛත්‍රී රටේ ජනාධිපති පරිසර ඇමති, මෙච්චර කල් ඌ මුකුත් කරෙත් නෑ. බදුර්දීන්ට බැනලා වැඩක් නෑ බන්. කැලෑ කපලා පල්ලි ගෙවල් හදලා ඌගේ ආගමට ජාතියට ඌ සේවය කරනවා. අපේ හුයන්නලා දේස පේම තිරසර බෝඩ් බෙල්ලේ එල්ලගෙන රටයි ජාතියයි ආගමයි වලපල්ලට යවනවා. අනුන්ට බනින්න ඉස්සර වෙලා තමන්ගේ එවුන්ව විවේචනය කරලා හරි මගට ගමු.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටට නෙමේ, දේශපාලන පක්‍ෂවලට ආදරේ කරන එවුන් තමා අද වැඩි. රටට හෙන ගැහුවත් කමක් නැහැ, පක්‍ෂෙට විරුද්ධව වචනයක් කිව්වොත් මරාගන්න උනත් සෙට් වෙන අයියලනෙ අද ඉන්නෙ

    :yes::angry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,350
    8,484
    113
    රූකඩ රාජ්ජේ
    මුස්ලිම් උන් ඔක්කොම මේකෙදි එක පැත්තක් ගන්න කොට අපේ උන් එදා ජනාධිපති කවුද අද ජනාධිපති කවුද කිය කිය දෙපැත්තට බෙදෙනවා. :(:(

    :(:(:(:yes::yes::yes::yes:

    දැන් වෙලා තියෙන්නෙත් ඒකමයි...

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,350
    8,484
    113
    රූකඩ රාජ්ජේ
    කට්ටියක් බලං ඉන්නවා මහින්ද අවසර දුන්න නිසා මහින්දම නවත්තයි කියලා....තව කොටසක් බලන් ඉන්නවා ගල් පැලෙන බොරු බේගල් ඇද බාන පරිසරයට බෝම ආදරේ කරන(කතාවෙන් පමණයි) හිටං හුටුමානෝ ඕක නවත්තයි කියලා...අන්තිමේදී කවුරුවත් ඕක කරන්නේ නෑ...