විල්පත්තුව 2015-2018

monson

Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    Image date: 19.01.2015
    19_1_2015-1.jpg


    Image date: 01.01.2018
    1_1_2018-1.jpg


    Image date: 19.01.2015
    19_1_2015-2.jpg


    Image date: 01.01.2018
    1_1_2018-2.jpg


    Image date: 19.01.2015
    19_1_2015-3.jpg


    Image date: 01.01.2018
    1_1_2018-3.jpg


    Source: Google Earth historical imagery

    කෝ 2015-2018 අතර අලුතෙන් කැලේ එලිකරලා නැහැනේ. බැසිල් කැලේ කපන්න දුන්න සමහර තැන් දැන් අත අරලදාල අපහු කැලෑ වැදිලා. :lol::lol::lol:

    More Info: http://elakiri.com/forum/showthread.php?t=1731159
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    උබලගේ පක්ෂ ප්‍රශ්න පැත්තකට දාපන්, හැබැයි මේ මුන් කරන්නේ කැ#$% වැඩක්. එකට විරුද්ද වෙයන්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    උබලගේ පක්ෂ ප්‍රශ්න පැත්තකට දාපන්, හැබැයි මේ මුන් කරන්නේ කැ#$% වැඩක්. එකට විරුද්ද වෙයන්.

    Not කරන්නේ කැ#$% වැඩක්
    කලේ කැ#$% වැඩක්
    :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    :yes:

    විල්පත්තුව වනසා ඉදි කළ නිවාස ව්‍යාපෘතිය කැලැ වැදිලා

    හිරාන් ප්‍රියංකර ජයසිංහ

    විල්පත්තුව වනාන්තර පද්ධතිය වනසා 2013 වසරේ ආරම්භ කල නිවාස ව්‍යාපෘති වලට අයත් නිවාස විශාල ප්‍රමාණයක් මේ වන විට කෑලැ වදිමින් තිබේ.

    මෙම නිවාස ව්‍යාපෘතිය කිසිදු පරිසර අධ්‍යනයකින් තොරව සිදු කර තිබෙන අතර.ඒ පිළිබඳව අවස්ථා ගණනාවකදි මාධ්‍යයෙන්ද නිරන්තරයෙන් හෙළි කරන්නට විය.

    ජනපද බිහි කිරිමේ අරමුනින් විදේශ ආධාර මත ඉදිකළ දැවැන්ත නිවාස ව්‍යාපෘති සඳහා කිසිදු සොයා බැලිමකින් තොරව ලංකා විදුලි බල මංඩලයද කැළෑ සහිත ප්‍රදේශ වෙත විදුලිය ලබා දි තිබේ.


    එසේම පදිංචිකරුවන් නොමැති විම නිසා විශාල නිවාස ගනණාවක ප්‍රධාන දොරටුව ඉදිරිපිට සිට මුළු භූමිය පුරාම ඝණ කැලෑවෙන් වැසි ඇත.දැනට පදිංචිව සිටින පදිංචිකරුවන් වෙනුවෙන් කිසිදු පොදු පහසුකමක් තවමත් ලබා දි නොමැත.


    image_daebcaf232.jpg

    image_a50a8dbe10.jpg

    image_e83247dbbe.jpg


    - http://www.lankadeepa.lk/main_picture/විල්පත්තුව-වනසා-ඉදි-කළ-නිවාස-ව්‍යාපෘතිය-කැලැ-වැදිලා/11-521527