Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විල්පත්තුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විල්පත්තුව අයිනේ පකිස්ථානුවනුත් පදිංචි කරලා

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නින්දේ

මේවා බලපියව් සින්හලු දැක දැකත් නොදැක්කා වගේ යන්නේ නැතුව..

විල්පත්තුව උතුරු අභය භූමියට යාබද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කල්ලාරු වනාන්තරයෙන් අක්කර 5000ක් පමණ එළිපෙහෙළි කර පවුල් 1500ක් පමණ මේ වනවිට පදිංචි කර ඇතැයි වනසංරක්ෂණ භාරයේ අධ්යක්ෂ සජීව චාමිකර මහතා පවසනවා. මින් පවුල් 300ක් පමණ සඳහා ස්ථීර නවාතැන්ද, ඉතිරි පිරිස ඉඩම් සීමා මායිම් ලකුණු කොට ඒ තුළ තාවකාලික නිවාස ඉදිකර තිබෙනවා.

මෙසේ පදිංචි කරනු ලබන්නේ යුද්ධයෙන් අවතැන්වූවන් නොවන බවයි වාර්ථා වන්නේ. ක්ල්ලාරු වනාන්තරයේ ඉඩම් හිමිව ඇති පුද්ගලයින් අතර පකිස්ථානයෙන් පිටුවහල් කළ පුද්ගලයින්ද සිටින බවයි සජීව චාමිකර මහතා වැඩි දුරටත් පැවසුවේ.

"මේ සියල්ල නව පදිංචි කිරීම්. මෙතන යුද්ධයෙන් අවතැන් වුණ කවුරුවත් පදිංචි කරල නැහැ. දැන් මේ ඉඩම් අල්ලගෙන තියෙන්නෙ පුත්තලම, කල්පිටිය වැනි ප්‍රදේශවල පදිංචි පිරිස්. මේ අතරෙ පකිස්තානුවනුත් ඉන්නව. හැබැයි මේ ආසන්නයේ මොල්ලිකුලම කියල ගමක් තිබුණ. ඒ ගමේ පදිංචි වෙලා හිටියෙ දෙමළ ධීවර ජනතාව. අදත් ඔවුන් අවතැන් වෙලයි ඉන්නෙ. ඔවුන් සතු ඉඩම් නාවික හමුදාව යටතේයි තවම පවතින්නෙ. ඒ ජනතාව මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශවල තාවකාලිකව ඉන්නව. තවත් පිරිසක් ඉංදියාවට ගිහින්."

ජාතික පාරිසරික පනතට අනුව 1993 ජුනි 24 නිකුත් කළ අංක 772/22 ගැසට් නිවේදනයෙන්, වනාන්තරයක හෙක්ටයාර් 01ට වැඩි බිමක් හෙළි කරන්නේ නම් හෝ එකවර පවුල් 100ට වඩා පදිංචි කරන්නේ නම් ඊට පෙර පරිසර අධ්‍යන වාර්ථාවක් ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා. ඒ පමණක් නොව වන සංරක්ෂණ ආඥා පනතට අනුවද දැනට සිදු වෙමින් පවතින්නේ බරපතල නීති විරෝධී කියාවක් බව පෙන්වා දෙන චාමිකර මහතා පවසන්නේ, සිදු කෙරෙමින් පවතින වරද වරෙන්තු නිකුත් කිරීමකින් තොරව අත්අඩංගුවට ගත හැක්කක් බවය.

මේ ව්‍යසනය වලකන්නට ප්‍රමාණවත් නීති රීති තිබියදීත් මෙතරම් වන විනාශයක් දෙස ඇස් ඇර නොබලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිදි සුව විදිමින් සිටින්නේ ඇයි?

2009 වසරේ සිට 2015 දක්වා මෙම ප්‍රදේශයේ කළ වන විනාශය ගැන ගූගල් ගුවන් ඡායාරූප මෙසේ සාක්ෂි දරයි.

2009

2011

2012

2013

2014

2015

වනය එළි කරන අයුරු සහ නිවාස ඉදිකර ඇති අයුරු

සිදුවන මේ වන විනාශයට එරෙහිව අන්තර් ජාලය ඔස්සේ පෙත්සමක්ද ක්‍රියාත්මකයි. ඒ සඳහා පිවිසෙන්න මෙතනින්.

http://www.thepetitionsite.com/455/242/823/qatari-money-being-to-destroy-elephants-habitat/

Source: Neth FM

අපේ මහ පඩත්තර පසික්කාඩු මහ හැත්ත නිදිවදිනවද මේ තරම් දෙයක් කරනකල්. මෝඩ සිහ්නලු පැනපියව් දැන් මුහුදට..... එකාට එකා අරූ ටොය්යා මූ බය්යා කිය කිය උඩ පැනපියව් දැන්..හැමදාකම සින්හලයාට කෙල උනේ අපේ එවුන්ම කා ගත්ත නිසා. සල්ලි වලට රට පාවා දෙන එවුන් ඉන්නකල් මේ රටට සෙතක් වෙන්නේ නෑ සින්හලයා මේ රටින් අතු ගෑවිලා යනකල්ම.

[QUOTE="signshop, post: 18302047, member: 358740"] [SIZE="5"][B]විල්පත්තුව අයිනේ පකිස්ථානුවනුත් පදිංචි කරලා[/B][/SIZE] [SIZE="3"][B]වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නින්දේ[/B][/SIZE] [COLOR="White"]මේවා බලපියව් සින්හලු දැක දැකත් නොදැක්කා වගේ යන්නේ නැතුව..[/COLOR] [SIZE="3"]විල්පත්තුව උතුරු අභය භූමියට යාබද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කල්ලාරු වනාන්තරයෙන් අක්කර 5000ක් පමණ එළිපෙහෙළි කර පවුල් 1500ක් පමණ මේ වනවිට පදිංචි කර ඇතැයි වනසංරක්ෂණ භාරයේ අධ්යක්ෂ සජීව චාමිකර මහතා පවසනවා. මින් පවුල් 300ක් පමණ සඳහා ස්ථීර නවාතැන්ද, ඉතිරි පිරිස ඉඩම් සීමා මායිම් ලකුණු කොට ඒ තුළ තාවකාලික නිවාස ඉදිකර තිබෙනවා. මෙසේ පදිංචි කරනු ලබන්නේ යුද්ධයෙන් අවතැන්වූවන් නොවන බවයි වාර්ථා වන්නේ. ක්ල්ලාරු වනාන්තරයේ ඉඩම් හිමිව ඇති පුද්ගලයින් අතර පකිස්ථානයෙන් පිටුවහල් කළ පුද්ගලයින්ද සිටින බවයි සජීව චාමිකර මහතා වැඩි දුරටත් පැවසුවේ. "මේ සියල්ල නව පදිංචි කිරීම්. මෙතන යුද්ධයෙන් අවතැන් වුණ කවුරුවත් පදිංචි කරල නැහැ. දැන් මේ ඉඩම් අල්ලගෙන තියෙන්නෙ පුත්තලම, කල්පිටිය වැනි ප්‍රදේශවල පදිංචි පිරිස්. මේ අතරෙ පකිස්තානුවනුත් ඉන්නව. හැබැයි මේ ආසන්නයේ මොල්ලිකුලම කියල ගමක් තිබුණ. ඒ ගමේ පදිංචි වෙලා හිටියෙ දෙමළ ධීවර ජනතාව. අදත් ඔවුන් අවතැන් වෙලයි ඉන්නෙ. ඔවුන් සතු ඉඩම් නාවික හමුදාව යටතේයි තවම පවතින්නෙ. ඒ ජනතාව මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශවල තාවකාලිකව ඉන්නව. තවත් පිරිසක් ඉංදියාවට ගිහින්." ජාතික පාරිසරික පනතට අනුව 1993 ජුනි 24 නිකුත් කළ අංක 772/22 ගැසට් නිවේදනයෙන්, වනාන්තරයක හෙක්ටයාර් 01ට වැඩි බිමක් හෙළි කරන්නේ නම් හෝ එකවර පවුල් 100ට වඩා පදිංචි කරන්නේ නම් ඊට පෙර පරිසර අධ්‍යන වාර්ථාවක් ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා. ඒ පමණක් නොව වන සංරක්ෂණ ආඥා පනතට අනුවද දැනට සිදු වෙමින් පවතින්නේ බරපතල නීති විරෝධී කියාවක් බව පෙන්වා දෙන චාමිකර මහතා පවසන්නේ, සිදු කෙරෙමින් පවතින වරද වරෙන්තු නිකුත් කිරීමකින් තොරව අත්අඩංගුවට ගත හැක්කක් බවය. මේ ව්‍යසනය වලකන්නට ප්‍රමාණවත් නීති රීති තිබියදීත් මෙතරම් වන විනාශයක් දෙස ඇස් ඇර නොබලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිදි සුව විදිමින් සිටින්නේ ඇයි? 2009 වසරේ සිට 2015 දක්වා මෙම ප්‍රදේශයේ කළ වන විනාශය ගැන ගූගල් ගුවන් ඡායාරූප මෙසේ සාක්ෂි දරයි. [/SIZE] [SIZE="4"]2009[/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/Wilpaththu-Google-www.nethfm.com-012.jpg[/IMG] [SIZE="4"]2011[/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/Wilpaththu-Google-www.nethfm.com-022.jpg[/IMG] [SIZE="4"]2012[/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/Wilpaththu-Google-www.nethfm.com-032.jpg[/IMG] [SIZE="4"]2013[/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/Wilpaththu-Google-www.nethfm.com-042.jpg[/IMG] [SIZE="4"]2014[/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/Wilpaththu-Google-www.nethfm.com-052.jpg[/IMG] [SIZE="4"]2015[/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/Wilpaththu-Google-www.nethfm.com-062.jpg[/IMG] [SIZE="4"]වනය එළි කරන අයුරු සහ නිවාස ඉදිකර ඇති අයුරු[/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/Wilpaththu-www.nethfm.com-01.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/Wilpaththu-www.nethfm.com-02.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/Wilpaththu-www.nethfm.com-03.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/Wilpaththu-www.nethfm.com-05.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/Wilpaththu-www.nethfm.com-07.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/Wilpaththu-www.nethfm.com-09.jpg[/IMG] [SIZE="6"][B][COLOR="Red"]සිදුවන මේ වන විනාශයට එරෙහිව අන්තර් ජාලය ඔස්සේ පෙත්සමක්ද ක්‍රියාත්මකයි. ඒ සඳහා පිවිසෙන්න මෙතනින්. [/COLOR][/B][/SIZE] [URL="http://www.thepetitionsite.com/455/242/823/qatari-money-being-to-destroy-elephants-habitat/"]http://www.thepetitionsite.com/455/242/823/qatari-money-being-to-destroy-elephants-habitat/[/URL] Source: Neth FM [SIZE="7"][B][COLOR="red"]අපේ මහ පඩත්තර පසික්කාඩු මහ හැත්ත නිදිවදිනවද මේ තරම් දෙයක් කරනකල්. මෝඩ සිහ්නලු පැනපියව් දැන් මුහුදට..... එකාට එකා අරූ ටොය්යා මූ බය්යා කිය කිය උඩ පැනපියව් දැන්..හැමදාකම සින්හලයාට කෙල උනේ අපේ එවුන්ම කා ගත්ත නිසා. සල්ලි වලට රට පාවා දෙන එවුන් ඉන්නකල් මේ රටට සෙතක් වෙන්නේ නෑ සින්හලයා මේ රටින් අතු ගෑවිලා යනකල්ම. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom