විල්පත්තුව

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    විල්පත්තුව අයිනේ පකිස්ථානුවනුත් පදිංචි කරලා
    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නින්දේ
    මේවා බලපියව් සින්හලු දැක දැකත් නොදැක්කා වගේ යන්නේ නැතුව..

    විල්පත්තුව උතුරු අභය භූමියට යාබද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කල්ලාරු වනාන්තරයෙන් අක්කර 5000ක් පමණ එළිපෙහෙළි කර පවුල් 1500ක් පමණ මේ වනවිට පදිංචි කර ඇතැයි වනසංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පවසනවා. මින් පවුල් 300ක් පමණ සඳහා ස්ථීර නවාතැන්ද, ඉතිරි පිරිස ඉඩම් සීමා මායිම් ලකුණු කොට ඒ තුළ තාවකාලික නිවාස ඉදිකර තිබෙනවා.

    මෙසේ පදිංචි කරනු ලබන්නේ යුද්ධයෙන් අවතැන්වූවන් නොවන බවයි වාර්ථා වන්නේ. ක්ල්ලාරු වනාන්තරයේ ඉඩම් හිමිව ඇති පුද්ගලයින් අතර පකිස්ථානයෙන් පිටුවහල් කළ පුද්ගලයින්ද සිටින බවයි සජීව චාමිකර මහතා වැඩි දුරටත් පැවසුවේ.

    "මේ සියල්ල නව පදිංචි කිරීම්. මෙතන යුද්ධයෙන් අවතැන් වුණ කවුරුවත් පදිංචි කරල නැහැ. දැන් මේ ඉඩම් අල්ලගෙන තියෙන්නෙ පුත්තලම, කල්පිටිය වැනි ප්‍රදේශවල පදිංචි පිරිස්. මේ අතරෙ පකිස්තානුවනුත් ඉන්නව. හැබැයි මේ ආසන්නයේ මොල්ලිකුලම කියල ගමක් තිබුණ. ඒ ගමේ පදිංචි වෙලා හිටියෙ දෙමළ ධීවර ජනතාව. අදත් ඔවුන් අවතැන් වෙලයි ඉන්නෙ. ඔවුන් සතු ඉඩම් න‍ාවික හමුදාව යටතේයි තවම පවතින්නෙ. ඒ ජනතාව මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශවල තාවකාලිකව ඉන්නව. තවත් පිරිසක් ඉංදියාවට ගිහින්."

    ජාතික පාරිසරික පනතට අනුව 1993 ජුනි 24 නිකුත් කළ අංක 772/22 ගැසට් නිවේදනයෙන්, වනාන්තරයක හෙක්ටයාර් 01ට වැඩි බිමක් හෙළි කරන්නේ නම් හෝ එකවර පවුල් 100ට වඩා පදිංචි කරන්නේ නම් ඊට පෙර පරිසර අධ්‍යන වාර්ථාවක් ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා. ඒ පමණක් නොව වන සංරක්ෂණ ආඥා පනතට අනුවද දැනට සිදු වෙමින් පවතින්නේ බරපතල නීති විරෝධී කියාවක් බව පෙන්වා දෙන චාමිකර මහතා පවසන්නේ, සිදු කෙරෙමින් පවතින වරද වරෙන්තු නිකුත් කිරීමකින් තොරව අත්අඩංගුවට ගත හැක්කක් බවය.

    මේ ව්‍යසනය වලකන්නට ප්‍රමාණවත් නීති රීති තිබියදීත් මෙතරම් වන විනාශයක් දෙස ඇස් ඇර නොබලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිදි සුව විදිමින් සිටින්නේ ඇයි?

    2009 වසරේ සිට 2015 දක්වා මෙම ප්‍රදේශයේ කළ වන විනාශය ගැන ගූගල් ගුවන් ඡායාරූප මෙසේ සාක්ෂි දරයි.

    2009
    Wilpaththu-Google-www.nethfm.com-012.jpg

    2011
    Wilpaththu-Google-www.nethfm.com-022.jpg

    2012
    Wilpaththu-Google-www.nethfm.com-032.jpg

    2013
    Wilpaththu-Google-www.nethfm.com-042.jpg

    2014
    Wilpaththu-Google-www.nethfm.com-052.jpg

    2015
    Wilpaththu-Google-www.nethfm.com-062.jpg

    වනය එළි කරන අයුරු සහ නිවාස ඉදිකර ඇති අයුරු
    Wilpaththu-www.nethfm.com-01.jpg

    Wilpaththu-www.nethfm.com-02.jpg

    Wilpaththu-www.nethfm.com-03.jpg

    Wilpaththu-www.nethfm.com-05.jpg

    Wilpaththu-www.nethfm.com-07.jpg

    Wilpaththu-www.nethfm.com-09.jpg

    සිදුවන මේ වන විනාශයට එරෙහිව අන්තර් ජාලය ඔස්සේ පෙත්සමක්ද ක්‍රියාත්මකයි. ඒ සඳහා පිවිසෙන්න මෙතනින්.
    http://www.thepetitionsite.com/455/242/823/qatari-money-being-to-destroy-elephants-habitat/

    Source: Neth FM

    අපේ මහ පඩත්තර පසික්කාඩු මහ හැත්ත නිදිවදිනවද මේ තරම් දෙයක් කරනකල්. මෝඩ සිහ්නලු පැනපියව් දැන් මුහුදට..... එකාට එකා අරූ ටොය්යා මූ බය්යා කිය කිය උඩ පැනපියව් දැන්..හැමදාකම සින්හලයාට කෙල උනේ අපේ එවුන්ම කා ගත්ත නිසා. සල්ලි වලට රට පාවා දෙන එවුන් ඉන්නකල් මේ රටට සෙතක් වෙන්නේ නෑ සින්හලයා මේ රටින් අතු ගෑවිලා යනකල්ම.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :dull: එහෙනම් තව අවුරුදු 10 කින් ඔය පැත්තකම ඉවරයි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ඕක උනේ මහින්ද බලයේ ඉන්න කාලේ කියලා අමතකද?ඔක්කොම කුණු බේරේ වැවට වගේ මහින්ද කරපු පව් ඔක්කොම යන්නේ දැන් ඉන්න එකාගේ පිටින්..

    සරණාගත ගිවිසුම අහෝසි කරන්න
    හෙල උරුමයෙන් ආණ්ඩුවට බලපෑම්

    ( සජිත් තිලකරත්න/සමන්ත කුමාර ) 2014-06-17 06:13:14

    එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම සමග පවතින ගිවිසුම වහාම අවලංගු කරන්නැයි ජාතික හෙල උරුමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසුවේ මෙරට රැඳි සිටින පාකිස්ථාන සහ සෙසු රටවල සරණාගතයන් වහාම සිය රට යැවීමට කටයුතු කළ යුතු බවයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

    අපි වහාම රජයෙන් ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමත් සමග තියෙන ගිවිසුම වහාම අවලංගු කරන්න. ලංකාව තුළ සිටින පකිස්ථානු අනාථයින් වහාම තමන්ගේ මව් රටට යැවීමට කටයුතු කරන්න. එසේම අපි කතෝලික රදගුරු මණ්ඩලයෙනුත් ඉස්ලාමීය මවුලවිවරුන්ගෙනුත් අපි දැඩිව ඉල්ලා සිටිනවා තමන්ගේ පල්ලිවල දැනට නීති විරෝධීව රැකවරණය ලබාදී සිටින පකිස්ථානු ජාතිකයන් වහාම රජයට භාරදෙන්න කියලා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේක අනාථාගාරයක් නෙවෙයි. වහාම මේ රටට සංචාරක වීසා මගින් ඇතුළු වී සිටින අනාථයින් බවට ප‍්‍රකාශ කරන පිරිස් වහාම තමන්ගේ රටවල්වලට යහතින් යවන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

    වෙනත් රටවල සරණාගතයින් භාරගැනීමට තරම් ආර්ථික ශක්තියක් හෝ වෙනත් පහසුකම් ශ‍්‍රී ලංකාව සතුව නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

    එම අනාථයෝ භාරගන්න ඉන්න පොරොන්දු වෙලා ඉන්න රටක් නෙවෙයි. එහෙම අපිට ආර්ථික හැකියාවකුත් නැහැ. සමාජමය හැකියාවකුත් නැහැ. දැනටමත් ලෝකේ 33 වන තැන ජනගණත්වය අනුව අපේ රට තියෙන්නේ. ඉතින් මේ අනාථයොන්ගෙන් සියයට 99ක්ම ඇවිත් තියෙන්නේ බස්නාහිර පළාතට.

    එය බස්නාහිර පළාතේ ජන සංයුතියේ වෙනසක් ඇති කිරීමට තරම් බලපෑමක් එල්ල කිරීමට හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මාල දිවයිනේ ජනගහනය ලක්ෂ තුන හමාරයි. නමුත් ලංකාවට වර්ෂයකට එන ජනගහණය හැට දහසක් වෙනවා. ඒ කියන්නේ ජනගහනයෙන් සියයට 15ක් 20ක් ලංකාවට එනවා. ඉතින් ඒක බරපතල ගැටලූවක්.

    මෙරට ක‍්‍රියාත්මක ලිහිල් වීසා ප‍්‍රතිපත්තිය හේතුවෙන් රටට ඇතුළු වන ඇතැම් විදේශිකයන් විවිධ අකටයුතුකම්වලට සම්බන්ධ වන බවද පාඨලි චම්පික රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නා.

    සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා ගෙන එනු ලැබූ ලිහිල් වීසා ප‍්‍රතිපත්තිය අද වන විට ඇතැම් පිරිස් ඉතාම බරපතල අපරාධ සඳහා යොදා ගනිමින් සිටිනවා. එසේම මේ සංචාරක වීසා ක‍්‍රමය හරහා රටට ඇතුළු වන පිරිස් රට තුළ කරගෙන යන ව්‍යාපාර, ජාවාරම්, රටට මත්කුඩු ගෙන ඒම, රට තුළ ආගමික අන්තවාදය ව්‍යාප්ත කිරීම, ආගමික විකෘති කි‍්‍රයාවලියන් පවත්වාගෙන යාම පිළිබඳව වහාම කටයුතු කරන්න.

    ඉන්දීයාවේ ඕනෑම පුරවැසියෙකුට ලංකාවට එන්න පුළුවන්. ඔන්ලයින් වීසා තියෙනවා. ගුවන් තොටුපොළට ආවම වීසා එක ලබාදෙනවා. පකිස්ථානයේ අයට, බංග්ලාදේශයේ අයට, මාලදිවයිනේ අයට මේ රටට එන්න කිසිදු බාධාවක් අද නැහැ. මේ එන අය ඇවිත් මොකද කරන්නේ. මේ රටට මේ සංචාරක ව්‍යාපාරයට ඇවිත් මේ කටයුතු කරගෙන යන්නේ. නැහැ. සමහරු ආර්ථික සරණාගතයෝ. එම වීසා ක‍්‍රම මේ සාක් රටවල් සඳහා පැහැදිළි ප‍්‍රතිපත්තියකට එනතුරු අත්හිටුවන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
    - See more at: http://nethfm.com/article/20396#sthash.T5tcNmps.dpuf

    භයානක උවදුරක පෙරනිමිති - පකිස්ථානයේ සිට සරණාගතයන් ලෙස පැමිණ මීගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන වසමින් සිටි (පකිස්‌තානු ජාතික 14 හැවිරිදි සිසුවාට අතවර කළ පකිස්‌තානුවන් පස්‌ දෙනාට ඇප)

    Oct 23, 2013

    සරණාගතයකු ලෙස පකිස්‌තානයේ සිට ශ්‍රී ලංකාවට තම පියා සමඟ පැමිණි 14 හැවිරිදි පකිස්‌තානු ජාතික සිසුවෙකුට බලෙන් මත්පැන් පොවා පසුව එම සිසුවා වරින් වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසුවූ පකිස්‌තානු ජාතිකයන් (5) පස්‌දෙනකු රුපියල් 10,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.

    රිමාන්ඩ්භාරයේ සිට ඇප නියම වූ සැකකරුවන් වූයේ මීගමුව කටුවපිටියේ පදිංචිකරුවන් වන මොහොමඩ් අප්සාද් සාගර්, මොහොමඩ් අමීන්, අහමඩ් කුරාමි, මොහොමඩ් අක්‍රම් සහ වශීඩ් අහමඩ් නමැත්තන්ය.

    මෙම සැකකරුවන්ට එරෙහිව මීගමුව පොලිසිය මගින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව අතවරයට ලක්‌වූ පකිස්‌තානු ජාතික සිසුවා ඔහුගේ පියා සමඟ පකිස්‌තානයේ සිට පැමිණ මීගමුව තිඹිරිගස්‌කටුව ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචි වී ඇත. මෙහි සැකකරුවන් පස්‌ දෙනාද පකිස්‌තානයේ සිට සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ මීගමුව කටුවපිටිය ප්‍රදේශයේ නිවසක්‌ කුලියට ගෙන පදිංචිව සිටී.

    මෙම සැකකරුවන් සිසුවාගේ දෙමාපියන් වෙත පණිවුඩයක්‌ යෑවීම සඳහා යෑයි පවසා සිසුවා ඔවුන් පදිංචි නිවසට යාප්පුවෙන් කැඳවාගෙන ඇත. එම අවස්‌ථාවේ සැකකරුවන් මත්පැන් පානය කරමින් සිටි බව පැමිණිල්ලේ සඳහන් වේ. පසුව සැකකරුවන් විසින් සිසුවාට බලෙන් මත්පැන් පොවා සිසුවාගේ සිහිය විකල් කොට සිසුවාට ඔවුන් පස්‌ දෙනා වරින් වර බරපතළ ලිංගික අපචාර ක්‍රියා සිදුකළ බව පැමිණිල්ලේ සඳහන් වේ. මීගමුව පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය 2014 ජනවාරි මස 13 වැනි දින පැවැත්වේ.

    මීගමුව සමූහ - විමල් කීර්ති
    http://www.divaina.com/2013/10/23/provin02.html

    කතෲ සටහන - "පකිස්ථානයේ සිට සරණාගතයන් ලෙස පැමිණ මීගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන වසමින්..."

    භයානක උවදුරක පෙරනිමිති පහලවී ඇත. මාලදිවයින, ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය යන රටවලින් මෙරටට රැකවරණය පතා යැයි පවසා විශාල සංක්‍රමණිකයන් පිරිසක් දිනපතා, නිතිපතා රටට පැමිණෙති. මුසලු පකිස්ථානයේ සිට රැකවරණය පතා මෙබිමට සරණාගතයන් ලෙස මෙසේ පිරිස් පැමිණීම, ඔවුන්ගෙ අභිප්‍රායන් පිලිබඳව මෙරට ආරක්ෂක අංශ බොහෝ විමසිලිමත් විය යුතුය. මුසලුවන්ට එහි නැති රැකවරණයක් මෙහි තිබෙන නිසා, ඔවුන් මෙහි එන බව මෙහි තේරුමයි. මොවුන් අල්කයිඩා, ජිහාඩ් ත්‍රස්ත කල්ලි විය හැක. නො එසේනම් අන්තවාදය පතුරුවන මුසලු මූලධර්මවාදීන් විය හැක... මෙයද, දෙනෙත් හැර බැලිය යුතු, අවධියෙන් සිටියයුතු තවත් වැදගත් කරුණකි...!

    ජතිමාමකයන් ලුහුබඳිනු වෙනුවට ආරක්ෂක අංශවල අවධානය පිණිසයි!

    11245496_10206690375285161_1524076899734113977_n.jpg

    Mahinda_Rajapaksa_20090517_Katunayake_Airport_3.jpg

    :lol:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    ඕක උනේ මහින්ද බලයේ ඉන්න කාලේ කියලා අමතකද?ඔක්කොම කුණු බේරේ වැවට වගේ මහින්ද කරපු පව් ඔක්කොම යන්නේ දැන් ඉන්න එකාගේ පිටින්..

    මම එහෙම පැත්තක් අල්ලගෙන කෑ ගැහුවේ නෑ මචන්. අපි ඒ කාලේ ඉදලම කරන්නේ කාගෙ හරි පැත්තක් අල්ලගෙන කෑ ගහන එක. ඒකෙන් වාසිය වෙලා තියෙන්නේ අනික් ජාතීන්ට. බලපන් කොච්චර විනාශයක් වෙලාද කියලා? ප්‍රභාකරන් වත් නොකරපු විනාශයක් වෙලා වගේ. මෙච්චර විනාශයක් වෙනකල් මහින්දවත් දැන් ඉන්න ආන්ඩුවවත් මේකට පියවරක් ගත්තද? මහ එවුන් බල තන්හාවෙන් අන්ධ වෙලා වැඩ කරන්නේ. ඒකෙන් සිද්ධ වෙන්නේ අපේ අනාගත පරපුරට යන එන මන් නැති වෙන එකයි. අපේ එවුන් කෙල ගන්නකොට උන්ට රජ මගුල්. තවම මේ දේවල් අපේ කිසිම එකෙක් තේරුම් ගත්තේ නැති එකයි කරුමේ. පකිස්තානය කියන්නේ අල් කයිදා, අය් එස් අයි එස් එවුන්ගෙන් පිරුනු රටක්. උන්ට මෙහේ රක්ශිත වනාන්තර එලි කරලා ගෙවල් හදලා දෙනවා කියන්නේ විශගොර සර්පයො රෙද්ද අස්සේ දා ගත්තා වගේ වැඩක්. අපිට පුලුවන්ද උන්ගේ රටකට ගිහින් මේ වගේ උන්ගේ ඉඩමක පදින්චි වෙන්න? :no:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    ඕක උනේ මහින්ද බලයේ ඉන්න කාලේ කියලා අමතකද?ඔක්කොම කුණු බේරේ වැවට වගේ මහින්ද කරපු පව් ඔක්කොම යන්නේ දැන් ඉන්න එකාගේ පිටින්..

    ඔය කියල තියෙන්නේ පොන්න කතාවක්. පකෝ බලපන් එක හම්බයෙක් ඇවිත් විල්පත්තු ත්‍රෙඩ් බම්ප් කරලා ගියාද කියලා? තවත් කෑගහනවා මහින්දගේ කාලේ පටන් ගත්තේ කියලා.මම ඒ කාලෙත් ඕවට විරුද්දයි.දැනුත් විරුද්දයි.මම මහින්දට චන්දෙ දුන්නේ නැත්තේ උ හම්බයන්ට කිරි පොවපු නිසා.දැන් ඉන්න එකා ඊට එහා. දැන්වත් බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතපන්. අපිට තියෙන්නේ මේ රට විතරයි.

    මේ කැලේ ජිවත් වෙන සත්තු ගැන හිතපන්.උන්ට ඉඩම් අරන් ගෙවල් හදන්න බෑ.මේවා විනාශ කරාම උන් කොහේ යන්නද?හම්බයන්ට මේවගේ වටිනාකම් තෙරෙන්නේ නෑ.අපේ රටේ පාලකයන්ට තේරෙන්නෙත් නෑ.

    හම්බයෝ මේකේ දාන ත්‍රෙඩ් බම්ප් කරන්නේ නැතුව මේ වගේ වැඩකට ඇති ත්‍රෙඩ් එකක් බම්ප් කරපල්ලා.

    • Like
    Reactions: ♥-Aurora-♥

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    ඔය කියල තියෙන්නේ පොන්න කතාවක්. පකෝ බලපන් එක හම්බයෙක් ඇවිත් විල්පත්තු ත්‍රෙඩ් බම්ප් කරලා ගියාද කියලා? තවත් කෑගහනවා මහින්දගේ කාලේ පටන් ගත්තේ කියලා.මම ඒ කාලෙත් ඕවට විරුද්දයි.දැනුත් විරුද්දයි.මම මහින්දට චන්දෙ දුන්නේ නැත්තේ උ හම්බයන්ට කිරි පොවපු නිසා.දැන් ඉන්න එකා ඊට එහා. දැන්වත් බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතපන්. අපිට තියෙන්නේ මේ රට විතරයි.

    :yes:
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඕක උනේ මහින්ද බලයේ ඉන්න කාලේ කියලා අමතකද?ඔක්කොම කුණු බේරේ වැවට වගේ මහින්ද කරපු පව් ඔක්කොම යන්නේ දැන් ඉන්න එකාගේ පිටින්..

    දැන් එහෙම කියල හිත හදාගත්තාම හරිද?? මහින්දය පිස්සු කෙලපු නිසානේ යකෝ එයාව අයින් කරල දැන් ඉන්න එකාව ගෙනාවේ.. එහෙම උනා කියල කිසිම අවුලක් නැතුව තම්බි ටික උන්ගේ වැඩේ ලස්සනට කරගෙන යනවා පෙන්නේ නැද්ද ?? මේකට මොනවා හරි කරන්න ඕන..:no::no:
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඉන්දියාව විතරක් නෙවෙයි පකිස්තානෙත් දැන් ශ්‍රී ලංකාවේ පදිංචියට ඇයි යකෝ
    අපේ රට අම්බලමක්ද තොපිට ඕනෙ කිව්ව වෙනස බලාපියව් වැඩි ඈතක් නෑ උබලාගෙ බිං අගලට කෙලවෙන දවස එනවා ලගදීම
    ඇමති බදුර්දීන් විල්පත්තුව අයිනේ පකිස්ථානුවනුත් පදිංචි කරලා
    *************************************************************************
    විල්පත්තුව උතුරු අභය භූමියට යාබද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කල්ලාරු වනාන්තරයෙන් අක්කර 5000ක් පමණ එළිපෙහෙළි කර පවුල් 1500ක් පමණ මේ වනවිට පදිංචි කර ඇතැයි වනසංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පවසනවා. මින් පවුල් 300ක් පමණ සඳහා ස්ථීර නවාතැන්ද, ඉතිරි පිරිස ඉඩම් සීමා මායිම් ලකුණු කොට ඒ තුළ තාවකාලික නිවාස ඉදිකර තිබෙනවා.
    මෙසේ පදිංචි කරනු ලබන්නේ යුද්ධයෙන් අවතැන්වූවන් නොවන බවයි වාර්ථා වන්නේ. ක්ල්ලාරු වනාන්තරයේ ඉඩම් හිමිව ඇති පුද්ගලයින් අතර පකිස්ථානයෙන් පිටුවහල් කළ පුද්ගලයින්ද සිටින බවයි සජීව චාමිකර මහතා වැඩි දුරටත් පැවසුවේ.
    "මේ සියල්ල නව පදිංචි කිරීම්. මෙතන යුද්ධයෙන් අවතැන් වුණ කවුරුවත් පදිංචි කරල නැහැ. දැන් මේ ඉඩම් අල්ලගෙන තියෙන්නෙ පුත්තලම, කල්පිටිය වැනි ප්‍රදේශවල පදිංචි පිරිස්. මේ අතරෙ පකිස්තානුවනුත් ඉන්නව. හැබැයි මේ ආසන්නයේ මොල්ලිකුලම කියල ගමක් තිබුණ. ඒ ගමේ පදිංචි වෙලා හිටියෙ දෙමළ ධීවර ජනතාව. අදත් ඔවුන් අවතැන් වෙලයි ඉන්නෙ. ඔවුන් සතු ඉඩම් න‍ාවික හමුදාව යටතේයි තවම පවතින්නෙ. ඒ ජනතාව මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශවල තාවකාලිකව ඉන්නව. තවත් පිරිසක් ඉංදියාවට ගිහින්."
    ජාතික පාරිසරික පනතට අනුව 1993 ජුනි 24 නිකුත් කළ අංක 772/22 ගැසට් නිවේදනයෙන්, වනාන්තරයක හෙක්ටයාර් 01ට වැඩි බිමක් හෙළි කරන්නේ නම් හෝ එකවර පවුල් 100ට වඩා පදිංචි කරන්නේ නම් ඊට පෙර පරිසර අධ්‍යන වාර්ථාවක් ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා. ඒ පමණක් නොව වන සංරක්ෂණ ආඥා පනතට අනුවද දැනට සිදු වෙමින් පවතින්නේ බරපතල නීති විරෝධී කියාවක් බව පෙන්වා දෙන චාමිකර මහතා පවසන්නේ, සිදු කෙරෙමින් පවතින වරද වරෙන්තු නිකුත් කිරීමකින් තොරව අත්අඩංගුවට ගත හැක්කක් බවය.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මම එහෙම පැත්තක් අල්ලගෙන කෑ ගැහුවේ නෑ මචන්. අපි ඒ කාලේ ඉදලම කරන්නේ කාගෙ හරි පැත්තක් අල්ලගෙන කෑ ගහන එක. ඒකෙන් වාසිය වෙලා තියෙන්නේ අනික් ජාතීන්ට. බලපන් කොච්චර විනාශයක් වෙලාද කියලා? ප්‍රභාකරන් වත් නොකරපු විනාශයක් වෙලා වගේ. මෙච්චර විනාශයක් වෙනකල් මහින්දවත් දැන් ඉන්න ආන්ඩුවවත් මේකට පියවරක් ගත්තද? මහ එවුන් බල තන්හාවෙන් අන්ධ වෙලා වැඩ කරන්නේ. ඒකෙන් සිද්ධ වෙන්නේ අපේ අනාගත පරපුරට යන එන මන් නැති වෙන එකයි. අපේ එවුන් කෙල ගන්නකොට උන්ට රජ මගුල්. තවම මේ දේවල් අපේ කිසිම එකෙක් තේරුම් ගත්තේ නැති එකයි කරුමේ. පකිස්තානය කියන්නේ අල් කයිදා, අය් එස් අයි එස් එවුන්ගෙන් පිරුනු රටක්. උන්ට මෙහේ රක්ශිත වනාන්තර එලි කරලා ගෙවල් හදලා දෙනවා කියන්නේ විශගොර සර්පයො රෙද්ද අස්සේ දා ගත්තා වගේ වැඩක්. අපිට පුලුවන්ද උන්ගේ රටකට ගිහින් මේ වගේ උන්ගේ ඉඩමක පදින්චි වෙන්න? :no:

    :yes::yes::yes:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    MY3 ge FB page ekata gihin comment karamu , mekata action ekak ganna kiyala, meke arambaya MR ge kale una bawa aththa, eth dan ekata randu wela wadak na, dan inna palakayanta bala karamu Wilpaththuwa rakagannata.
     
    Similar threads