Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විල්පත්තුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක උනේ මහින්ද බලයේ ඉන්න කාලේ කියලා අමතකද?ඔක්කොම කුණු බේරේ වැවට වගේ මහින්ද කරපු පව් ඔක්කොම යන්නේ දැන් ඉන්න එකාගේ පිටින්..

සරණාගත ගිවිසුම අහෝසි කරන්න

හෙල උරුමයෙන් ආණ්ඩුවට බලපෑම්

( සජිත් තිලකරත්න/සමන්ත කුමාර ) 2014-06-17 06:13:14

එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම සමග පවතින ගිවිසුම වහාම අවලංගු කරන්නැයි ජාතික හෙල උරුමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසුවේ මෙරට රැඳි සිටින පාකිස්ථාන සහ සෙසු රටවල සරණාගතයන් වහාම සිය රට යැවීමට කටයුතු කළ යුතු බවයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

අපි වහාම රජයෙන් ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමත් සමග තියෙන ගිවිසුම වහාම අවලංගු කරන්න. ලංකාව තුළ සිටින පකිස්ථානු අනාථයින් වහාම තමන්ගේ මව් රටට යැවීමට කටයුතු කරන්න. එසේම අපි කතෝලික රදගුරු මණ්ඩලයෙනුත් ඉස්ලාමීය මවුලවිවරුන්ගෙනුත් අපි දැඩිව ඉල්ලා සිටිනවා තමන්ගේ පල්ලිවල දැනට නීති විරෝධීව රැකවරණය ලබාදී සිටින පකිස්ථානු ජාතිකයන් වහාම රජයට භාරදෙන්න කියලා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේක අනාථාගාරයක් නෙවෙයි. වහාම මේ රටට සංචාරක වීසා මගින් ඇතුළු වී සිටින අනාථයින් බවට ප්‍රකාශ කරන පිරිස් වහාම තමන්ගේ රටවල්වලට යහතින් යවන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

වෙනත් රටවල සරණාගතයින් භාරගැනීමට තරම් ආර්ථික ශක්තියක් හෝ වෙනත් පහසුකම් ශ්‍රී ලංකාව සතුව නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එම අනාථයෝ භාරගන්න ඉන්න පොරොන්දු වෙලා ඉන්න රටක් නෙවෙයි. එහෙම අපිට ආර්ථික හැකියාවකුත් නැහැ. සමාජමය හැකියාවකුත් නැහැ. දැනටමත් ලෝකේ 33 වන තැන ජනගණත්වය අනුව අපේ රට තියෙන්නේ. ඉතින් මේ අනාථයොන්ගෙන් සියයට 99ක්ම ඇවිත් තියෙන්නේ බස්නාහිර පළාතට.

එය බස්නාහිර පළාතේ ජන සංයුතියේ වෙනසක් ඇති කිරීමට තරම් බලපෑමක් එල්ල කිරීමට හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මාල දිවයිනේ ජනගහනය ලක්ෂ තුන හමාරයි. නමුත් ලංකාවට වර්ෂයකට එන ජනගහණය හැට දහසක් වෙනවා. ඒ කියන්නේ ජනගහනයෙන් සියයට 15ක් 20ක් ලංකාවට එනවා. ඉතින් ඒක බරපතල ගැටලූවක්.

මෙරට ක්‍රියාත්මක ලිහිල් වීසා ප්‍රතිපත්තිය හේතුවෙන් රටට ඇතුළු වන ඇතැම් විදේශිකයන් විවිධ අකටයුතුකම්වලට සම්බන්ධ වන බවද පාඨලි චම්පික රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නා.

සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා ගෙන එනු ලැබූ ලිහිල් වීසා ප්‍රතිපත්තිය අද වන විට ඇතැම් පිරිස් ඉතාම බරපතල අපරාධ සඳහා යොදා ගනිමින් සිටිනවා. එසේම මේ සංචාරක වීසා ක්‍රමය හරහා රටට ඇතුළු වන පිරිස් රට තුළ කරගෙන යන ව්‍යාපාර, ජාවාරම්, රටට මත්කුඩු ගෙන ඒම, රට තුළ ආගමික අන්තවාදය ව්‍යාප්ත කිරීම, ආගමික විකෘති කි‍්‍රයාවලියන් පවත්වාගෙන යාම පිළිබඳව වහාම කටයුතු කරන්න.

ඉන්දීයාවේ ඕනෑම පුරවැසියෙකුට ලංකාවට එන්න පුළුවන්. ඔන්ලයින් වීසා තියෙනවා. ගුවන් තොටුපොළට ආවම වීසා එක ලබාදෙනවා. පකිස්ථානයේ අයට, බංග්ලාදේශයේ අයට, මාලදිවයිනේ අයට මේ රටට එන්න කිසිදු බාධාවක් අද නැහැ. මේ එන අය ඇවිත් මොකද කරන්නේ. මේ රටට මේ සංචාරක ව්‍යාපාරයට ඇවිත් මේ කටයුතු කරගෙන යන්නේ. නැහැ. සමහරු ආර්ථික සරණාගතයෝ. එම වීසා ක්‍රම මේ සාක් රටවල් සඳහා පැහැදිළි ප්රතිපත්තියකට එනතුරු අත්හිටුවන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

- See more at: http://nethfm.com/article/20396#sthash.T5tcNmps.dpuf

භයානක උවදුරක පෙරනිමිති - පකිස්ථානයේ සිට සරණාගතයන් ලෙස පැමිණ මීගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන වසමින් සිටි (පකිස්තානු ජාතික 14 හැවිරිදි සිසුවාට අතවර කළ පකිස්තානුවන් පස් දෙනාට ඇප)

Oct 23, 2013

සරණාගතයකු ලෙස පකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට තම පියා සමඟ පැමිණි 14 හැවිරිදි පකිස්තානු ජාතික සිසුවෙකුට බලෙන් මත්පැන් පොවා පසුව එම සිසුවා වරින් වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසුවූ පකිස්තානු ජාතිකයන් (5) පස්දෙනකු රුපියල් 10,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.

රිමාන්ඩ්භාරයේ සිට ඇප නියම වූ සැකකරුවන් වූයේ මීගමුව කටුවපිටියේ පදිංචිකරුවන් වන මොහොමඩ් අප්සාද් සාගර්, මොහොමඩ් අමීන්, අහමඩ් කුරාමි, මොහොමඩ් අක්රම් සහ වශීඩ් අහමඩ් නමැත්තන්ය.

මෙම සැකකරුවන්ට එරෙහිව මීගමුව පොලිසිය මගින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව අතවරයට ලක්වූ පකිස්තානු ජාතික සිසුවා ඔහුගේ පියා සමඟ පකිස්තානයේ සිට පැමිණ මීගමුව තිඹිරිගස්කටුව ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචි වී ඇත. මෙහි සැකකරුවන් පස් දෙනාද පකිස්තානයේ සිට සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ මීගමුව කටුවපිටිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිටී.

මෙම සැකකරුවන් සිසුවාගේ දෙමාපියන් වෙත පණිවුඩයක් යෑවීම සඳහා යෑයි පවසා සිසුවා ඔවුන් පදිංචි නිවසට යාප්පුවෙන් කැඳවාගෙන ඇත. එම අවස්ථාවේ සැකකරුවන් මත්පැන් පානය කරමින් සිටි බව පැමිණිල්ලේ සඳහන් වේ. පසුව සැකකරුවන් විසින් සිසුවාට බලෙන් මත්පැන් පොවා සිසුවාගේ සිහිය විකල් කොට සිසුවාට ඔවුන් පස් දෙනා වරින් වර බරපතළ ලිංගික අපචාර ක්‍රියා සිදුකළ බව පැමිණිල්ලේ සඳහන් වේ. මීගමුව පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය 2014 ජනවාරි මස 13 වැනි දින පැවැත්වේ.

මීගමුව සමූහ - විමල් කීර්ති

http://www.divaina.com/2013/10/23/provin02.html

කතෲ සටහන - "පකිස්ථානයේ සිට සරණාගතයන් ලෙස පැමිණ මීගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන වසමින්..."

භයානක උවදුරක පෙරනිමිති පහලවී ඇත. මාලදිවයින, ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය යන රටවලින් මෙරටට රැකවරණය පතා යැයි පවසා විශාල සංක්‍රමණිකයන් පිරිසක් දිනපතා, නිතිපතා රටට පැමිණෙති. මුසලු පකිස්ථානයේ සිට රැකවරණය පතා මෙබිමට සරණාගතයන් ලෙස මෙසේ පිරිස් පැමිණීම, ඔවුන්ගෙ අභිප්රායන් පිලිබඳව මෙරට ආරක්ෂක අංශ බොහෝ විමසිලිමත් විය යුතුය. මුසලුවන්ට එහි නැති රැකවරණයක් මෙහි තිබෙන නිසා, ඔවුන් මෙහි එන බව මෙහි තේරුමයි. මොවුන් අල්කයිඩා, ජිහාඩ් ත්‍රස්ත කල්ලි විය හැක. නො එසේනම් අන්තවාදය පතුරුවන මුසලු මූලධර්මවාදීන් විය හැක... මෙයද, දෙනෙත් හැර බැලිය යුතු, අවධියෙන් සිටියයුතු තවත් වැදගත් කරුණකි...!

ජතිමාමකයන් ලුහුබඳිනු වෙනුවට ආරක්ෂක අංශවල අවධානය පිණිසයි!

[QUOTE="dimuthmike, post: 18302084, member: 264240"] [COLOR="DarkRed"][SIZE="4"]ඕක උනේ මහින්ද බලයේ ඉන්න කාලේ කියලා අමතකද?ඔක්කොම කුණු බේරේ වැවට වගේ මහින්ද කරපු පව් ඔක්කොම යන්නේ දැන් ඉන්න එකාගේ පිටින්..[/SIZE][/COLOR] [CENTER][COLOR="Red"][SIZE="5"] සරණාගත ගිවිසුම අහෝසි කරන්න හෙල උරුමයෙන් ආණ්ඩුවට බලපෑම් ( සජිත් තිලකරත්න/සමන්ත කුමාර ) 2014-06-17 06:13:14[/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="4"]එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම සමග පවතින ගිවිසුම වහාම අවලංගු කරන්නැයි ජාතික හෙල උරුමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසුවේ මෙරට රැඳි සිටින පාකිස්ථාන සහ සෙසු රටවල සරණාගතයන් වහාම සිය රට යැවීමට කටයුතු කළ යුතු බවයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. අපි වහාම රජයෙන් ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමත් සමග තියෙන ගිවිසුම වහාම අවලංගු කරන්න. ලංකාව තුළ සිටින පකිස්ථානු අනාථයින් වහාම තමන්ගේ මව් රටට යැවීමට කටයුතු කරන්න. එසේම අපි කතෝලික රදගුරු මණ්ඩලයෙනුත් ඉස්ලාමීය මවුලවිවරුන්ගෙනුත් අපි දැඩිව ඉල්ලා සිටිනවා තමන්ගේ පල්ලිවල දැනට නීති විරෝධීව රැකවරණය ලබාදී සිටින පකිස්ථානු ජාතිකයන් වහාම රජයට භාරදෙන්න කියලා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේක අනාථාගාරයක් නෙවෙයි. වහාම මේ රටට සංචාරක වීසා මගින් ඇතුළු වී සිටින අනාථයින් බවට ප්‍රකාශ කරන පිරිස් වහාම තමන්ගේ රටවල්වලට යහතින් යවන්න කියලා අපි ඉල්ලා සිටිනවා. වෙනත් රටවල සරණාගතයින් භාරගැනීමට තරම් ආර්ථික ශක්තියක් හෝ වෙනත් පහසුකම් ශ්‍රී ලංකාව සතුව නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. එම අනාථයෝ භාරගන්න ඉන්න පොරොන්දු වෙලා ඉන්න රටක් නෙවෙයි. එහෙම අපිට ආර්ථික හැකියාවකුත් නැහැ. සමාජමය හැකියාවකුත් නැහැ. දැනටමත් ලෝකේ 33 වන තැන ජනගණත්වය අනුව අපේ රට තියෙන්නේ. ඉතින් මේ අනාථයොන්ගෙන් සියයට 99ක්ම ඇවිත් තියෙන්නේ බස්නාහිර පළාතට. එය බස්නාහිර පළාතේ ජන සංයුතියේ වෙනසක් ඇති කිරීමට තරම් බලපෑමක් එල්ල කිරීමට හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මාල දිවයිනේ ජනගහනය ලක්ෂ තුන හමාරයි. නමුත් ලංකාවට වර්ෂයකට එන ජනගහණය හැට දහසක් වෙනවා. ඒ කියන්නේ ජනගහනයෙන් සියයට 15ක් 20ක් ලංකාවට එනවා. ඉතින් ඒක බරපතල ගැටලූවක්. මෙරට ක්‍රියාත්මක ලිහිල් වීසා ප්‍රතිපත්තිය හේතුවෙන් රටට ඇතුළු වන ඇතැම් විදේශිකයන් විවිධ අකටයුතුකම්වලට සම්බන්ධ වන බවද පාඨලි චම්පික රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නා. සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා ගෙන එනු ලැබූ ලිහිල් වීසා ප්‍රතිපත්තිය අද වන විට ඇතැම් පිරිස් ඉතාම බරපතල අපරාධ සඳහා යොදා ගනිමින් සිටිනවා. එසේම මේ සංචාරක වීසා ක්‍රමය හරහා රටට ඇතුළු වන පිරිස් රට තුළ කරගෙන යන ව්‍යාපාර, ජාවාරම්, රටට මත්කුඩු ගෙන ඒම, රට තුළ ආගමික අන්තවාදය ව්‍යාප්ත කිරීම, ආගමික විකෘති කි‍්‍රයාවලියන් පවත්වාගෙන යාම පිළිබඳව වහාම කටයුතු කරන්න. ඉන්දීයාවේ ඕනෑම පුරවැසියෙකුට ලංකාවට එන්න පුළුවන්. ඔන්ලයින් වීසා තියෙනවා. ගුවන් තොටුපොළට ආවම වීසා එක ලබාදෙනවා. පකිස්ථානයේ අයට, බංග්ලාදේශයේ අයට, මාලදිවයිනේ අයට මේ රටට එන්න කිසිදු බාධාවක් අද නැහැ. මේ එන අය ඇවිත් මොකද කරන්නේ. මේ රටට මේ සංචාරක ව්‍යාපාරයට ඇවිත් මේ කටයුතු කරගෙන යන්නේ. නැහැ. සමහරු ආර්ථික සරණාගතයෝ. එම වීසා ක්‍රම මේ සාක් රටවල් සඳහා පැහැදිළි ප්රතිපත්තියකට එනතුරු අත්හිටුවන්න කියලා අපි ඉල්ලා සිටිනවා. - See more at: [url]http://nethfm.com/article/20396#sthash.T5tcNmps.dpuf[/url][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]භයානක උවදුරක පෙරනිමිති - පකිස්ථානයේ සිට සරණාගතයන් ලෙස පැමිණ මීගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන වසමින් සිටි (පකිස්තානු ජාතික 14 හැවිරිදි සිසුවාට අතවර කළ පකිස්තානුවන් පස් දෙනාට ඇප) [SIZE="6"][COLOR="Red"][B]Oct 23, 2013 [/B][/COLOR][/SIZE][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]සරණාගතයකු ලෙස පකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට තම පියා සමඟ පැමිණි 14 හැවිරිදි පකිස්තානු ජාතික සිසුවෙකුට බලෙන් මත්පැන් පොවා පසුව එම සිසුවා වරින් වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසුවූ පකිස්තානු ජාතිකයන් (5) පස්දෙනකු රුපියල් 10,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය. රිමාන්ඩ්භාරයේ සිට ඇප නියම වූ සැකකරුවන් වූයේ මීගමුව කටුවපිටියේ පදිංචිකරුවන් වන මොහොමඩ් අප්සාද් සාගර්, මොහොමඩ් අමීන්, අහමඩ් කුරාමි, මොහොමඩ් අක්රම් සහ වශීඩ් අහමඩ් නමැත්තන්ය. මෙම සැකකරුවන්ට එරෙහිව මීගමුව පොලිසිය මගින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව අතවරයට ලක්වූ පකිස්තානු ජාතික සිසුවා ඔහුගේ පියා සමඟ පකිස්තානයේ සිට පැමිණ මීගමුව තිඹිරිගස්කටුව ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචි වී ඇත. මෙහි සැකකරුවන් පස් දෙනාද පකිස්තානයේ සිට සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ මීගමුව කටුවපිටිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිටී. මෙම සැකකරුවන් සිසුවාගේ දෙමාපියන් වෙත පණිවුඩයක් යෑවීම සඳහා යෑයි පවසා සිසුවා ඔවුන් පදිංචි නිවසට යාප්පුවෙන් කැඳවාගෙන ඇත. එම අවස්ථාවේ සැකකරුවන් මත්පැන් පානය කරමින් සිටි බව පැමිණිල්ලේ සඳහන් වේ. පසුව සැකකරුවන් විසින් සිසුවාට බලෙන් මත්පැන් පොවා සිසුවාගේ සිහිය විකල් කොට සිසුවාට ඔවුන් පස් දෙනා වරින් වර බරපතළ ලිංගික අපචාර ක්‍රියා සිදුකළ බව පැමිණිල්ලේ සඳහන් වේ. මීගමුව පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය 2014 ජනවාරි මස 13 වැනි දින පැවැත්වේ. මීගමුව සමූහ - විමල් කීර්ති [url]http://www.divaina.com/2013/10/23/provin02.html[/url] කතෲ සටහන - "පකිස්ථානයේ සිට සරණාගතයන් ලෙස පැමිණ මීගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන වසමින්..." භයානක උවදුරක පෙරනිමිති පහලවී ඇත. මාලදිවයින, ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය යන රටවලින් මෙරටට රැකවරණය පතා යැයි පවසා විශාල සංක්‍රමණිකයන් පිරිසක් දිනපතා, නිතිපතා රටට පැමිණෙති. මුසලු පකිස්ථානයේ සිට රැකවරණය පතා මෙබිමට සරණාගතයන් ලෙස මෙසේ පිරිස් පැමිණීම, ඔවුන්ගෙ අභිප්රායන් පිලිබඳව මෙරට ආරක්ෂක අංශ බොහෝ විමසිලිමත් විය යුතුය. මුසලුවන්ට එහි නැති රැකවරණයක් මෙහි තිබෙන නිසා, ඔවුන් මෙහි එන බව මෙහි තේරුමයි. මොවුන් අල්කයිඩා, ජිහාඩ් ත්‍රස්ත කල්ලි විය හැක. නො එසේනම් අන්තවාදය පතුරුවන මුසලු මූලධර්මවාදීන් විය හැක... මෙයද, දෙනෙත් හැර බැලිය යුතු, අවධියෙන් සිටියයුතු තවත් වැදගත් කරුණකි...! ජතිමාමකයන් ලුහුබඳිනු වෙනුවට ආරක්ෂක අංශවල අවධානය පිණිසයි![/SIZE][/COLOR] [CENTER][IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/11245496_10206690375285161_1524076899734113977_n.jpg?oh=68dce8056ee6ef26654a3aa6240181e7&oe=55C5071E[/IMG] [IMG]http://2.bp.blogspot.com/_o6MdngiE9co/TBj9WEMDQPI/AAAAAAAAAoQ/ksMBDSCVEdY/s1600/Mahinda_Rajapaksa_20090517_Katunayake_Airport_3.jpg[/IMG] :lol:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom