විල්පත්තු සංහාරය යට සැගවුණු බිහිසුණු කතා

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    11218486_997105766968802_2242075214195198343_n.jpg
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    යහපාලන කරපිටින් අරාබි වසන්තය දකින්න බදුර්දීන්ට ඉඩ දෙනවාද?
    විල්පත්තුව උතුරු අභය භූමියට යාබද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කල්ලාරු වනාන්තරයෙන් අක්කර 5000ක් පමණ එළිපෙහෙළි කර පවුල් 1500ක් පමණ මේ වනවිට පදිංචි කර ඇතැයි වනසංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පවසනවා. මින් පවුල් 300ක් පමණ සඳහා ස්ථීර නවාතැන්ද, ඉතිරි පිරිස ඉඩම් සීමා මායිම් ලකුණු කොට ඒ තුළ තාවකාලික නිවාස ඉදිකර තිබෙනවා.

    මෙසේ පදිංචි කරනු ලබන්නේ යුද්ධයෙන් අවතැන්වූවන් නොවන බවයි වාර්ථා වන්නේ. ක්ල්ලාරු වනාන්තරයේ ඉඩම් හිමිව ඇති පුද්ගලයින් අතර පකිස්ථානයෙන් පිටුවහල් කළ පුද්ගලයින්ද සිටින බවයි සජීව චාමිකර මහතා වැඩි දුරටත් පැවසුවේ.

    "මේ සියල්ල නව පදිංචි කිරීම්. මෙතන යුද්ධයෙන් අවතැන් වුණ කවුරුවත් පදිංචි කරල නැහැ. දැන් මේ ඉඩම් අල්ලගෙන තියෙන්නෙ පුත්තලම, කල්පිටිය වැනි ප්‍රදේශවල පදිංචි පිරිස්. මේ අතරෙ පකිස්තානුවනුත් ඉන්නව. හැබැයි මේ ආසන්නයේ මොල්ලිකුලම කියල ගමක් තිබුණ. ඒ ගමේ පදිංචි වෙලා හිටියෙ දෙමළ ධීවර ජනතාව. අදත් ඔවුන් අවතැන් වෙලයි ඉන්නෙ. ඔවුන් සතු ඉඩම් න‍ාවික හමුදාව යටතේයි තවම පවතින්නෙ. ඒ ජනතාව මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශවල තාවකාලිකව ඉන්නව. තවත් පිරිසක් ඉංදියාවට ගිහින්."

    ජාතික පාරිසරික පනතට අනුව 1993 ජුනි 24 නිකුත් කළ අංක 772/22 ගැසට් නිවේදනයෙන්, වනාන්තරයක හෙක්ටයාර් 01ට වැඩි බිමක් හෙළි කරන්නේ නම් හෝ එකවර පවුල් 100ට වඩා පදිංචි කරන්නේ නම් ඊට පෙර පරිසර අධ්‍යන වාර්ථාවක් ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා. ඒ පමණක් නොව වන සංරක්ෂණ ආඥා පනතට අනුවද දැනට සිදු වෙමින් පවතින්නේ බරපතල නීති විරෝධී කියාවක් බව පෙන්වා දෙන චාමිකර මහතා පවසන්නේ, සිදු කෙරෙමින් පවතින වරද වරෙන්තු නිකුත් කිරීමකින් තොරව අත්අඩංගුවට ගත හැක්කක් බවය.

    මේ ව්‍යසනය වලකන්නට ප්‍රමාණවත් නීති රීති තිබියදීත් මෙතරම් වන විනාශයක් දෙස ඇස් ඇර නොබලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිදි සුව විදිමින් සිටින්නේ ඇයි?



    11196293_899723066733656_4184044383415163447_n.jpg





    11164689_10152895589348932_7138204301554263942_n.jpg
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    විල්පත්තුවේ වන සංහාරය නැවතිය යුතුය යන මතයේ මම දැඩිව ඉන්නවා

    මේක නවත්තන්න අපිට මොනාද කරන්න පුලුවන්
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    දැන් නම් ඇති බං කියව කියව හිටියා. ආණ්ඩුවෙන් කරන්නෙත් නැත්තන්, ඒකාබද්ධ විපක්ෂෙන් කරන්නෙත් නැත්තන්, අපි අපිම හදාගන්න එකයි තියෙන්නේ ඔය සිංහල අන්තවාදී කියන කණ්ඩායමක්. රජ කල කළා සේම අපිටත් තියෙන්නේ කඩු කිණිසි ගල් මුල් අරං හම්බයන්ව තලන්න, පෙති ගහන්න. ආවේගශීලී විය යුතුයි දැන් නම්. මම කලින් දැක්ක thread එකක් අනගාරික ධර්මපාලතුමා ගේ ප්‍රකාශයක් තියෙන. ඒකේ කියල තිබ්බ විදියටම හැම දේම දැන් සිද්ධ වෙනවා. අපි සිංහල වෙලා ඉපදිලා තියෙන්නේ පෙර කරපු කුසල කර්ම ඵල දීල. මේවට කට පියන් ඉන්න එක සිංහල කියන ගරු නම්බු නාමයටත් අපහාසයක්. අපි නිර්භීතයි. එක කටින් බතල කොළ හිටෝනවා වගේ කිය කියා ඉඳල හරි යන්නේ නෑ. බලමුකෝ ඉස්සරහට. තාමත් බහුතරය සිංහල නේ. මරක්කල දේසේ වෙන්න නොදී සිරිලක ඒ විදියටම තියාගන්න ඉස්සරහට වරෙල්ල. දැන් නකුට පුකේ ගහන් උන්න ඇති.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කියවනවා, දැනගන්නවා, ලේ පුච්චගන්නවා.
    මිනිස්සු වෙන මොනවා කරන්නද? :dull:
    ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට බලේ මාරු කර ගනිද්දී, ඔය ප්‍රශ්නේ ගැන තියන ප්‍රතිපත්තියත් එකම නම් මිනිස්සු වෙන මොනවා කරන්නද?
    ගෝටබය වගේ මනුස්සයෙක් ඉන්නවා නම් ටිකක් හි බලාපොරොත්තු තියා ගන්න තිබ්බ.
    අනික මුන් කොටි වගේ එළිපිට ගහන්නෙත් නැහැනේ. හීන් නුලෙන් වැඩේ දෙනවා.