විල් බැරක්කෙන් නගරයට

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    (රංජන් කසිතුරි)

    image-a0d7bf1fbb.jpg

    සංචරණ සීමා ලිහිල්කළ අද දින අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදි ගැනීම සඳහා රටපුරා ජනතාව නගරවලට සහ කඩසාප්පුවලට ඇදී ආහ.

    වාහන හා යතුරු පැදි ආදිය ගමන් කිරීම තහනම් කිරීම නිසා ඇතැමුන් විල්බැරැක්ක රගෙනවිත් ඒවායේ ගෑස් සිලින්ඩර් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඒවායේ පටවාගෙන රැගෙන ගියහ. ත්‍රිරෝද ධාවනය නොකිරීම නිසා ඇතැම් පිරිස් කර මතින් ගෑස් සිලින්ඩර් රැගෙන යනු අයුරු දක්නට ලැබිණි

    තවත් පිරිසක් පා ගමනින් පැමිණ බඩු භාණ්ඩ රැගෙන යනු දක්නට ලැබිණි.

    image-506a57fee1.jpg

    image-8e70a84d0f.jpg

    image-996d8607dd.jpg

    image-9dbaa757d5.jpg

    image-e0ba96c2b4.jpg

    image-fe5da508dd.jpg

    -ලංකාදීප, NewsFirst-
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අච්චර පතෝල අරෑ මොනවා කරනවද මන්දා
    තොග කඩෙන් අරං, සිල්ලරට විකුනන්න යන ඩයල් එකක් වගේ.

    ai mithure ehema kiyanne ?
    ලොලු ගතිය හන්දා මිතුරේ.
    ------ Post added on May 25, 2021 at 6:54 PM
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    යකෝ ඕන මගුලක් වෙන කියලා මම නම් වාහනේන් ගිහින් ගෑස් එක දාගෙන ආවා. පොලිස් චෙක් පොයින්ට් එකකුත් තිබුනා ඒත් නැවැත්තුවේ නෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,706
    113
    Gampaha
    යකෝ ඕන මගුලක් වෙන කියලා මම නම් වාහනේන් ගිහින් ගෑස් එක දාගෙන ආවා. පොලිස් චෙක් පොයින්ට් එකකුත් තිබුනා ඒත් නැවැත්තුවේ නෑ
    මාත් බයික් එකේ ගිහින් බඩු ගෙනාව. පාන්දර 6ට විතර ගිය නිසා කවුරුත් නෑ.

    aaaaahhhhhhhhh........padinna asai me wilberekke...
    එක වෙලාවකට හිතෙනව උඹ හිටපු විදිහටම අතුරුදන් වෙලා හිටියනං හොඳයි කියල....
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    අඩෝ මමනම් කියන්නේ ගෑස් සිලින්ඩරේ කරේ හරි කඩේට ගොඩක් දුරනම් විල්බැරැක්කේ (පොඩි දුරක්නම් කමක් නෑ) හරි දාන් යන්නෙ ඕනේ නෑ.. වාහනේ යන්න පුලුවන්.. මොකද ඕක ප්‍රැක්ටිකලි කරේ ගෙනියන්න බැහැ කියලා තේරෙනවනේ... එහෙම ගෑස් එක දාගෙන යන වාහනයක් ආපහු එවනවනම් ඒ ඉන්න පොලිස් උන්ගෙත් මොලේ අවුලක්:angry:

    අපේ ගෙවල් පැත්තෙත් වාහන හැරෙව්වා.. හැබැයි ගැස් සිලින්ඩරේ අරන් ගියපු අයට යන්න දුන්නා.. ඇත්තනේ බන් ප්‍රායෝගිකයිනේ ඕක....

    මේ වගේ සාමාන්‍ය දැනුම ගැන හවස මම ත්‍රෙඩ් එකකුත් දාල ඔන්න සමහරු මාව බයියෙකුත් කරල තියෙන්නේ:dull:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අඩෝ මමනම් කියන්නේ ගෑස් සිලින්ඩරේ කරේ හරි කඩේට ගොඩක් දුරනම් විල්බැරැක්කේ (පොඩි දුරක්නම් කමක් නෑ) හරි දාන් යන්නෙ ඕනේ නෑ.. වාහනේ යන්න පුලුවන්.. මොකද ඕක ප්‍රැක්ටිකලි කරේ ගෙනියන්න බැහැ කියලා තේරෙනවනේ... එහෙම ගෑස් එක දාගෙන යන වාහනයක් ආපහු එවනවනම් ඒ ඉන්න පොලිස් උන්ගෙත් මොලේ අවුලක්:angry:

    අපේ ගෙවල් පැත්තෙත් වාහන හැරෙව්වා.. හැබැයි ගැස් සිලින්ඩරේ අරන් ගියපු අයට යන්න දුන්නා.. ඇත්තනේ බන් ප්‍රායෝගිකයිනේ ඕක....

    මේ වගේ සාමාන්‍ය දැනුම ගැන හවස මම ත්‍රෙඩ් එකකුත් දාල ඔන්න සමහරු මාව බයියෙකුත් කරල තියෙන්නේ:dull:

    ඔව් බන් මුන් හෙන ගොබ්බයි. මමත් ගිහින් ගෑස් අරන් ආවා.

    ඔය සමහර ගොන් පාර්ට් උනේ දේශපාලනේ නිසා (පුතානෝ ගේ බූරුවො ) :yes: :yes: :yes:

    ඉතුරු ටික උනේ අජිත් රෝහන උදේ පාන්දර දීපු ටෝක් එකෙන්. කිසිම හේතුවකට ලිහිලක් පෙන්නන්න බෑ කිව්ව ඒ යකා :no::no::no:
     
    • Like
    Reactions: Solo Rider

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    40-year-old male arrested in Aluthgama for leaving a supermarket without wearing a face mask while pushing a wheelbarrow : Police Spokesperson
     
    • Like
    Reactions: Solo Rider