විලාසිතා හා සංස්ක්‍රෘතික කෝලම්.
"මැඩම් .. ඔයාගෙ බිකිනිය නියමිත ප්‍රමාණයට වඩා කොටයි.
ඇඟ නිරාවරණය වීම අවසර ප්‍රමාණය ඉක්මවා යාම නිසා ඔයාට දඩයක් නියම කරන්න වෙනව."
1954 ඉතාලිය ( නෙතූනෝ ).
ඒ තමයි වික්ටෝරියානු සංස්කෘතියේ කෝලම් සීමා යුරෝපයේ බොහෝ රටවලට වගේම ඉතාලියටත් බලපාපු අවධිය.
වික්ටෝරියානු සංස්ක්‍රෘතිය බිහිවෙන්නෙ මහා බ්‍රිතාන්‍යයේ රජ කරපු වික්ටෝරියා මහ රැජිනගේ අදහස් උදහස් කේවට්ටයන් විසින් ක්‍රියාත්මක කරපු ආකාරය අනුවයි.
මේ රැජිණ ක්‍රිස්තියානි ආගමේ ප්‍රභේදයක් වූ ඇන්ග්ලිකන් ආගමට ඉතාම ලැදි කෙනෙක් නිසා ඒ නීති රීති වලට ගරු කරපු බවයි පොත් පත්වල සඳහන් වෙන්නෙ)
( ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා. - 1809-1901)
බොහෝ සංස්ක්‍රෘතීන් තුලට බලෙන් රිංගවපු මේ පටු ආකල්ප හා අදහස් පැමිණි ඉක්මනින්ම යුරෝපයේ බොහෝ සමාජයන් තුලින් ප්‍රථික්ශේප වෙනව.
විශේෂයෙන්ම තරුණ පරපුර මේ නීති රීති රූස්සන්නෙ නෑ විතරක් නෙවේ ඒ අය ප්‍රසිද්ධියේම ඒ නීති කඩ කරනව.
"දෙවන ලෝක යුද්ධයෙන් ඇතිවෙන්න බැට කාපු අපිට නුඹලාගේ විකාර නීතිවලට යට වෙන්නද කියන්නෙ? .. ඒ නීතිත් එක්ක නුඹලා කන්‍යාරාමයකට හෝ පල්ලියකට ඇතුල් වෙයල්ල.. " ඒ අය කීවෙ එහෙමයි.
සංස්කෘතික නිදහසට සීමා පැනවීමෙන් සිද්ධ වුනේ ඒ සීමා මායිම් සුණු විසුණු කරගෙන හිපි සංස්ක්‍රෘතිය බිහිවීමට යුරෝපයේත් මාර්ගය නිර්මාණය වීමයි.
වික්ටෝරියා රැජින තමයි ඉන්දියාවේත් .. ඒ වගේම සිලෝන් හිත් අධිරාජිනිය වුනේ.
එයාගේ අණ පනත් අනුව තමයි ගිනි ගහණ අව්වේ ..දාඩිය දාන මහ දවාලේ වුනත් ඉන්දියානුවන්ටත් ලාංකිකයන්ටත් දිග ඇඳුම් පටලවගන්න සිද්ධ වුනේ.
උඩු කය නිරුවතින් සිටි ලාංකික කාන්තාවන් අශීලාචාර ලෙස දැකපු වික්ටෝරියානු පුරවැසියෝ ගැහැනුන්ට දිග ඇඳුම් ඇඳීමට බල කරනව.
මෙන්න මේ සංස්කෘතිය හා පුරුදු තමයි " අපේ හැදියාව... අපේ සංස්ක්‍රෘතික උරුමය.. " වැනි අදහස් බවට පත්වුනේ.
යුරෝපයේ බොහොමයක් රටවල් වික්ටෝරියානු සංස්ක්‍රෘතිය ප්‍රථික්ශේප කරල තමන්ට හුරු පුරුදු හා ගැලපෙන ක්‍රමයන්ට අනුගත වුනේ " නිදහස" කියන වචනයට මුල් තැන දෙමින්.
නමුත් දකුණු ආසියානු හා අප්‍රිකානු රටවල් වලට තවමත් මේ ආභාශයෙන් මිදෙන්න හැකිවෙලා නැහැ.
මින් අදහස් වෙන්නෙ නෑ කාන්තාවන් උඩුකය නිරුවතින් මහ පාරෙ යා යුතුයි කියල... නමුත් කාන්තාවන්ට මේ තරම් නීති පැනවුනු ආකාරය ගැනත් .. ගැහැණු හා පිරිමි වෙන් කරමින් .. අපේකම නිර්මාණය වුනු ආකාරය ගැනත් ප්‍රශ්ණ කරන්න අවස්ථාවක් ලබා දෙනව.
නෙතූනෝ වෙරළ අද නීති රීති වලින් නිදහස් විතරක් නෙවේ Naturist හෙවත් නිරුවත් සංචාරකයන්ටත් නිදහස් වෙරළ කලාපයක් වෙන් කරල දීල තියනව.
ඒ අය අගය කරන්නෙ නිදහස මිස බර වැඩි නීති රීති සහිත සංස්ක්‍රෘතිය නෙවේ.
Copyed