මචංලා 20 දෙනෙකුට වගේ සෙට් වෙන්න එන්ටයර් විලා එකක් හරි බංග්ලෝ එකක් හරි හොයාගන්න ඕනා ජනවාරි 16, 17. හිතාගෙන ඉන්නෙ රිදියගම පැත්තෙ ගිහිල්ල එන්න..එහෙට යන්න කිට්ටුවෙන් විලා එකක් දන්නවනම් දාපල්ලකො...දෙක තුනකට කතා කරා.එව්ව බුක් වෙලා..
ආයෙ වැලිගම, මාතර පැත්තෙත් අවුලක් නෑ..ෆැමිලි යන්නෙ..කෙල්ලො කොල්ලො තමා..සම්පූර්ණ විලා එකම ගන්න තමා හොයන්නෙ...දන්න උන් කමෙන්ට් එකක් දාපල්ලකො...
ආයෙ වැලිගම, මාතර පැත්තෙත් අවුලක් නෑ..ෆැමිලි යන්නෙ..කෙල්ලො කොල්ලො තමා..සම්පූර්ණ විලා එකම ගන්න තමා හොයන්නෙ...දන්න උන් කමෙන්ට් එකක් දාපල්ලකො...