විලියම්ට ...???

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අර පොඩි එකී ඇස් වහගන්න ඕන එකේ මොකද කන් ව්අහගෙන ඉන්නේ
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    William කුමාරය පොඩ්ඩක් බිම බලනවා මොනවා හරි පෙනෙය් කියල..........:eek::eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇත්ත වශයෙන්ම මට පෙනීයන කරුණ නම් මේ ඉන්දියානු විවාහ සිරිත් වලට කරන ගරු කිරීමක් වශයෙන් බිරිඳ විසින් ස්වාමිපුරුෂයගේ පාද නමස්කාර කිරීමකි........ (ගොඩාක් මහන්සි වෙලා තමයි මේ නිගමනයට ආවේ.......)