අඩේ මට bolt කුමාරයා අමතක වුනානේ!
මෙන්න කිරිබත්ගොඩ bolt කුමාරයා!
ඒකත් ඇත්ත තමා!
ඔව් ඉතින් දැන් උඹලා රජ පවුල් එක්කනේ වැඩ අපිව කොහෙද මතක

අඩේ මට bolt කුමාරයා අමතක වුනානේ!
මෙන්න කිරිබත්ගොඩ bolt කුමාරයා!
ඒකත් ඇත්ත තමා!






මටත් විලියම් අයිය එන්න කිඋවා මගුලට






දැන් උබ ගියාට වැඩක් නැති වෙයි.
මොකද එයා කසාද බැඳලනේ
they are not married
wedding is next year
they are engaged




