විල අතහැර පියාඹායන හංසයන්සේ
කිසිම බැදීමක නොඇලී සියලු බැදීම් වලින් නිදහස්වී නිදහසේ ගමන්කරන්නේ
විල අත්හැරලා පියාඹා යන හංසයන්වගේ....
ඒ රහතන් වහන්සේලා සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙනමයි ඉන්නේ
සමථ - විදර්ශනාවේමයි නැවත නැවත යෙදෙන්නේ
සිව්පසයට සිත ඇලෙන්නේ නැහැ
ඒ නිසා උන්වසන්සේලා වැඩ සිටින හැමතැනක්ම ඇත හැරලා
බැදීම් රහිත සිතින් පිටත්වෙලා යන්නේ
ගොදුරු ගෙන විල අත්හැරලා පියාඹා යන හංසයන්වගේ....
(ධම්ම පදය - අරහනත වග්ගය)