Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විල මැද බංගලාවෙන්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විල මැද බංගලාවෙන්..

කස්ටිය බලනවා ඇති මොකක්ද මේ විල මැද බංගලාව කියන්නේ කියලා..ඒක තමයි අපේ පාර්ලිමේන්තුව..

අපිට හැමදාම news බලනකොට දකින්න ලැබෙන දෙයක් තමයි අපෙ මන්ත්රීවරු ඇමතිවරු හරිම කැත විදියට පාර්ලිමේන්තුව ඇතුලේ කෑගන එක.

එතකොට මට හිතුන දෙයක් තමයි පාර්ලීමේන්තුවේ මෙහෙම හැසිරෙන්න පුලුවන්ද කියන එක.. ඉතින් මං ඒ විස්තර හොයද්දී තමයි මට මේක හම්බුනේ.

වැදගත් වෙයි කියලා හිතුන හින්දා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා..

පාර්ලිමේන්තු විවාදයන් පිළිබද රීති

මෙම රීති වල වැදගත්කම කුමක්ද?

පාර්ලිමේන්තුවේ විධිමත් ක්රියාකාරීත්වය පහසු කරවනු පිණිස රීති හා ක්රියා පටිපාටීන් සකස් කොට අනුගමනය කරනු ලැබේ. මෙම රීති බලාත්මක කිරීමෙන් සභාවේ පැවැත්වෙන විවාද වල ප්රමිතිය වර්ධනය කළ හැකිය. නීති සම්මත කිරීමේදී ද, වාර්ෂික අයවැය අනුමත කිරීමේ දී හා අනෙකුත් කාරණා වලදී ද පාර්ලිමේන්තු විවාදවලට සහභාගී වීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට සිදුවේ. පාර්ලිමේන්තු ක්රමයක දී සියලුම අදහස්, මත හා සංකල්ප විධිමත් ආකාරයකට සභා ගර්භය තුළදී කරනු ලැබේ. ඉන්පසු පිළිගත් අවසානයකට එළඹීම සිදුවේ.

පාර්ලිමේන්තුවේ කථික මන්ත්රීවරුන්ට බලපාන රීති මොනවාද?

අධිකරණයක විනිශ්චයට පාත්ර වූ කිසිදු කරුණක් පිළිබඳව සඳහන් නොකළ යුතුය. යම් යෝජනාවක් හෝ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළ මන්ත්රීවරයා/වරිය හැර වෙනත් මන්ත්රීවරයකු/වරියකට එය පිළිබඳව එක් වතාවකට වඩා කථා කිරීමට ඉඩ හරිනු නොලැබේ. එනමුත් පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකදී මන්ත්රීවරයකු/වරියකට එක් වරකට වඩා වැඩි වාර ගණනක් කථා කිරීමට අවසර දෙනු ලැබිය හැකිය. එයට අමතරව, සභාව ඉදිරියේ යෝජනාවක් නොතිබුණ ද හානියට ලක් වු මන්ත්රීවරයකු/වරියකට පෞද්ගලික කරුණු පැහැදිලි කිරීමකට හිමිකම් ඇත. කෙසේ වුවද එබඳු පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් විවාද කිරීමට ඉඩ නොලැබේ. පාර්ලිමේන්තුවට නුසුදුසු භාෂා විලාසයන් භාවිතා නොකරනු පිණිස මන්ත්රීන් සිය විශේෂ සැළකිල්ල යොමු කළ යුතුයි.

කථා නොකරමින් සිටින මන්ත්රීන් සඳහා වන රීති මොනවාද?

ඔවුන් ගෞරවාන්විත ලෙස සභාවට ඇතුළු විය යුතු වන අතර, අනවශ්ය ලෙස සභාව හරහා නොයා යුතුය. සභා ගර්භය තුළදී පුවත්පත්, පොත් හෝ ලිපි කියැවීමට ඔවුනට අවසර නොලැබේ. ඔවුන් නිශ්ශබ්දතාවය ආරක්ෂා කළ යුතු වන අතර, සභාව අමතමින් සිටින මන්ත්රීවරයා/වරිය ඉඩ දෙතොත් හැර ඔහු/ඇයගේ කථාවට අවහිර කරමින් කථා නොකළ යුතුය. සභා ගැබ තුළ දුම් බීම තහනම් වේ. මන්ත්රීන් සිය තර්ක ඔප්පු කරනු පිණිස විවිධ දේවල් ගෙන ඒම නොකළ යුතුය. සභා ගර්භය තුළ ජංගම දුරකථන හා පටිගත කිරීමේ යන්ත්ර භාවිතා කිරීමට ඉඩ දෙනු නොලැබේ.

විවාදයන් සම්බන්ධයෙන් කථානායකතුමා සතු බලතල මොනවාද?

ඕනෑම අවඥා සහගත හෝ ගර්හා කටයුතු ප්රකාශයක් ඉල්ලා අස් කර ගන්නා ලෙස මන්ත්රීවරයකු/වරියකට පැවසීමට කථානායකතුමාට පිළිවන. එමෙන්ම, එබඳු වචන නිල වාර්තාවෙන් (හැන්සාඩ්) ඉවත් කිරීමට ද කථානායකතුමාට පිළිවන. රැස්වීමට නොකඩවා අවහිර කරන හෝ බාධා පමුණුවන මන්ත්රීවරයකු/වරියකට අවවාද කිරීමට ද එතුමාට හැකිය. එමෙන්ම, එතුමාට එබදු මන්ත්රීවරයකු/වරියක "නම් කිරීම" හෝ ඉවත් කරන ලෙස වේත්රධාරීට නියෝග කළ හැකිය. මන්ත්රීවරයකු/වරියකගේ සභා රැස්වීමට පැමිණීම සති කිහිපයකට අත් හිටුවීමට ද පුඵවන. යම් මන්ත්රීවරයකු/වරියකගේ හැසිරීම අත්යන්ත ලෙස අශිෂ්ට සම්පන්න වී නම්, දිනයේ රැස්වීමේ ඉතිරි කාලය සඳහා ඔහු/ඇයගේ සහභාගිත්වය අත්හිටුවා ඉවත් වන ලෙස නියෝග කිරීමට කථානායකතුමාට හැකිය.

කථික ලැයිස්තුව සකසනු ලබන්නේ කවුරුන්ද?

කථික ලැයිස්තුව සූදානම් කිරීම පිළිබඳ වගකීම ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්රධාන සංවිධායක දෙපළට පැවරේ. මෙම ලැයිස්තු කල් වේලා ඇතිව කථානායකතුමා වෙත ඉදිරිපත් කරනු ලබන අතර, එතුමා එම මන්ත්රීවරුන්ට සභාව ඇමතීමට ආරාධනා කරයි.

රීති ප්රශ්න යනු මොනවාද?

ක්රියා පටිපාටිමය අක්රමිකතාවයක් සිදු ව ඇතැයි යම් මන්ත්රීවරයෙක්/වරියක් සිතන්නේ නම්, ඔහුට/ඇයට එම කාරණය එහිදී, එම අවස්ථාවෙහිදී ම මතු කළ හැකිය. රීති ප්රශ්නය මතු කෙරෙන විට කථා කරමින් සිටින මන්ත්රීවරයා/වරිය එයට ඉඩ දිය යුතුය. කථානායකතුමා හෝ මූලාසනාරූඪ මන්ත්රීවරයා/වරිය ඒ පිළිබඳ තීන්දුව දුන් පසු, මන්ත්රීවරයා/වරියට සිය කථාව නැවත කර ගෙන යා හැකිය.

ඡන්දය විමසීමෙන් පසුව ද කථා කිරීමට මන්ත්රීවරයෙකුට/වරියකට හැකි ද?

විවාදයක් අවසානයේ දී මන්ත්රීවරයෙක්/වරියක් සිය එකඟත්වය හෝ විරුද්ධත්වය ප්රකාශ කරනුයේ "පක්ෂයි" හෝ "විරුද්ධයි" කීමෙනි. යම් මන්ත්රීවරයකු/වරියක කටහඬ මගින් ඡන්දය විමසීම පිළිබඳව සෑහීමට පත් නොවන්නේ නම්, එවිට “බෙදීමක්” (පක්ෂව හා විරුද්ධව ඇති ඡන්ද සංඛ්යාව ගණන් කර බැලීමක්) ඉල්ලා සිටිය හැකිය. පක්ෂව හා විරුද්ධව ඇති ඡන්ද සංඛ්යාව පේළියෙන් පේළියට එකතු කොට ගණනය කිරීමෙන් හෝ එක් එක් මන්ත්රීවරයා/වරියගේ නම අඬ ගසා ඔහු/ඇයගේ කැමැත්ත සටහන් කොට ගෙන එකතු කිරීම මගින් "බෙදීම" සිදු කළ හැකිය. මෙයින් කුමන ආකාරයට ඡන්දය ගණන් කළ යුතු දැයි තීරණය කිරිම කථානායකතුමා සතු වේ.

ගණපූරණය යනු කුමක්ද?

ගණපූරණය යනු රැස්වීම පවත්වා ගෙන යාම පිණිස, අවශ්ය වන අවම මන්ත්රීන් සංඛ්යාවයි. ගණපූරණය, මූලාසනාරූඪ මන්ත්රීවරයා ද ඇතුඵව මන්ත්රීන් 20 දෙනෙකි. ගණපූරණය නොමැති විටෙක ඒ පිළිබඳව මූලාසනාරූඪ මන්ත්රීවරයා/වරියගේ අවධානයට ලක් කරනු ලැබුවහොත් එතුමා/එතුමිය ගණපූරණ සීනුව හැඬවීම පිණිස කටයුතු යෙදිය යුතු වන අතර, විනාඩි 5ක කාලයක් අවසන දී ගණපූරණය සපිරී නොතිබුණහොත් පාර්ලිමේන්තුව කල් තැබීමට හැකිය.

වැඩක් උනා කියලා හිතවා නම් cmmnt එකක් දාලා යන්න..

http://parliament.lk

[QUOTE="rauxz, post: 9280150, member: 235177"] [b]විල මැද බංගලාවෙන්..[/b] [SIZE="3"][COLOR="Green"]කස්ටිය බලනවා ඇති මොකක්ද මේ විල මැද බංගලාව කියන්නේ කියලා..ඒක තමයි අපේ පාර්ලිමේන්තුව.. :P අපිට හැමදාම news බලනකොට දකින්න ලැබෙන දෙයක් තමයි අපෙ මන්ත්රීවරු ඇමතිවරු හරිම කැත විදියට පාර්ලිමේන්තුව ඇතුලේ කෑගන එක. එතකොට මට හිතුන දෙයක් තමයි පාර්ලීමේන්තුවේ මෙහෙම හැසිරෙන්න පුලුවන්ද කියන එක.. ඉතින් මං ඒ විස්තර හොයද්දී තමයි මට මේක හම්බුනේ. වැදගත් වෙයි කියලා හිතුන හින්දා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.. [IMG]http://images.smh.com.au/ftsmh/ffximage/2009/05/19/srilanka4_parliament_gallery__600x381.jpg[/IMG] [B][COLOR="Navy"]පාර්ලිමේන්තු විවාදයන් පිළිබද රීති[/COLOR] [/B] [COLOR="Blue"]මෙම රීති වල වැදගත්කම කුමක්ද? [/COLOR] පාර්ලිමේන්තුවේ විධිමත් ක්රියාකාරීත්වය පහසු කරවනු පිණිස රීති හා ක්රියා පටිපාටීන් සකස් කොට අනුගමනය කරනු ලැබේ. මෙම රීති බලාත්මක කිරීමෙන් සභාවේ පැවැත්වෙන විවාද වල ප්රමිතිය වර්ධනය කළ හැකිය. නීති සම්මත කිරීමේදී ද, වාර්ෂික අයවැය අනුමත කිරීමේ දී හා අනෙකුත් කාරණා වලදී ද පාර්ලිමේන්තු විවාදවලට සහභාගී වීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට සිදුවේ. පාර්ලිමේන්තු ක්රමයක දී සියලුම අදහස්, මත හා සංකල්ප විධිමත් ආකාරයකට සභා ගර්භය තුළදී කරනු ලැබේ. ඉන්පසු පිළිගත් අවසානයකට එළඹීම සිදුවේ. [COLOR="Blue"]පාර්ලිමේන්තුවේ කථික මන්ත්රීවරුන්ට බලපාන රීති මොනවාද? [/COLOR] අධිකරණයක විනිශ්චයට පාත්ර වූ කිසිදු කරුණක් පිළිබඳව සඳහන් නොකළ යුතුය. යම් යෝජනාවක් හෝ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළ මන්ත්රීවරයා/වරිය හැර වෙනත් මන්ත්රීවරයකු/වරියකට එය පිළිබඳව එක් වතාවකට වඩා කථා කිරීමට ඉඩ හරිනු නොලැබේ. එනමුත් පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකදී මන්ත්රීවරයකු/වරියකට එක් වරකට වඩා වැඩි වාර ගණනක් කථා කිරීමට අවසර දෙනු ලැබිය හැකිය. එයට අමතරව, සභාව ඉදිරියේ යෝජනාවක් නොතිබුණ ද හානියට ලක් වු මන්ත්රීවරයකු/වරියකට පෞද්ගලික කරුණු පැහැදිලි කිරීමකට හිමිකම් ඇත. කෙසේ වුවද එබඳු පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් විවාද කිරීමට ඉඩ නොලැබේ. පාර්ලිමේන්තුවට නුසුදුසු භාෂා විලාසයන් භාවිතා නොකරනු පිණිස මන්ත්රීන් සිය විශේෂ සැළකිල්ල යොමු කළ යුතුයි. [COLOR="Blue"]කථා නොකරමින් සිටින මන්ත්රීන් සඳහා වන රීති මොනවාද? [/COLOR] ඔවුන් ගෞරවාන්විත ලෙස සභාවට ඇතුළු විය යුතු වන අතර, අනවශ්ය ලෙස සභාව හරහා නොයා යුතුය. සභා ගර්භය තුළදී පුවත්පත්, පොත් හෝ ලිපි කියැවීමට ඔවුනට අවසර නොලැබේ. ඔවුන් නිශ්ශබ්දතාවය ආරක්ෂා කළ යුතු වන අතර, සභාව අමතමින් සිටින මන්ත්රීවරයා/වරිය ඉඩ දෙතොත් හැර ඔහු/ඇයගේ කථාවට අවහිර කරමින් කථා නොකළ යුතුය. සභා ගැබ තුළ දුම් බීම තහනම් වේ. මන්ත්රීන් සිය තර්ක ඔප්පු කරනු පිණිස විවිධ දේවල් ගෙන ඒම නොකළ යුතුය. සභා ගර්භය තුළ ජංගම දුරකථන හා පටිගත කිරීමේ යන්ත්ර භාවිතා කිරීමට ඉඩ දෙනු නොලැබේ. [COLOR="blue"]විවාදයන් සම්බන්ධයෙන් කථානායකතුමා සතු බලතල මොනවාද? [/COLOR] ඕනෑම අවඥා සහගත හෝ ගර්හා කටයුතු ප්රකාශයක් ඉල්ලා අස් කර ගන්නා ලෙස මන්ත්රීවරයකු/වරියකට පැවසීමට කථානායකතුමාට පිළිවන. එමෙන්ම, එබඳු වචන නිල වාර්තාවෙන් (හැන්සාඩ්) ඉවත් කිරීමට ද කථානායකතුමාට පිළිවන. රැස්වීමට නොකඩවා අවහිර කරන හෝ බාධා පමුණුවන මන්ත්රීවරයකු/වරියකට අවවාද කිරීමට ද එතුමාට හැකිය. එමෙන්ම, එතුමාට එබදු මන්ත්රීවරයකු/වරියක "නම් කිරීම" හෝ ඉවත් කරන ලෙස වේත්රධාරීට නියෝග කළ හැකිය. මන්ත්රීවරයකු/වරියකගේ සභා රැස්වීමට පැමිණීම සති කිහිපයකට අත් හිටුවීමට ද පුඵවන. යම් මන්ත්රීවරයකු/වරියකගේ හැසිරීම අත්යන්ත ලෙස අශිෂ්ට සම්පන්න වී නම්, දිනයේ රැස්වීමේ ඉතිරි කාලය සඳහා ඔහු/ඇයගේ සහභාගිත්වය අත්හිටුවා ඉවත් වන ලෙස නියෝග කිරීමට කථානායකතුමාට හැකිය. [COLOR="blue"]කථික ලැයිස්තුව සකසනු ලබන්නේ කවුරුන්ද? [/COLOR] කථික ලැයිස්තුව සූදානම් කිරීම පිළිබඳ වගකීම ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්රධාන සංවිධායක දෙපළට පැවරේ. මෙම ලැයිස්තු කල් වේලා ඇතිව කථානායකතුමා වෙත ඉදිරිපත් කරනු ලබන අතර, එතුමා එම මන්ත්රීවරුන්ට සභාව ඇමතීමට ආරාධනා කරයි. [COLOR="blue"]රීති ප්රශ්න යනු මොනවාද? [/COLOR] ක්රියා පටිපාටිමය අක්රමිකතාවයක් සිදු ව ඇතැයි යම් මන්ත්රීවරයෙක්/වරියක් සිතන්නේ නම්, ඔහුට/ඇයට එම කාරණය එහිදී, එම අවස්ථාවෙහිදී ම මතු කළ හැකිය. රීති ප්රශ්නය මතු කෙරෙන විට කථා කරමින් සිටින මන්ත්රීවරයා/වරිය එයට ඉඩ දිය යුතුය. කථානායකතුමා හෝ මූලාසනාරූඪ මන්ත්රීවරයා/වරිය ඒ පිළිබඳ තීන්දුව දුන් පසු, මන්ත්රීවරයා/වරියට සිය කථාව නැවත කර ගෙන යා හැකිය. [COLOR="blue"]ඡන්දය විමසීමෙන් පසුව ද කථා කිරීමට මන්ත්රීවරයෙකුට/වරියකට හැකි ද? [/COLOR] විවාදයක් අවසානයේ දී මන්ත්රීවරයෙක්/වරියක් සිය එකඟත්වය හෝ විරුද්ධත්වය ප්රකාශ කරනුයේ "පක්ෂයි" හෝ "විරුද්ධයි" කීමෙනි. යම් මන්ත්රීවරයකු/වරියක කටහඬ මගින් ඡන්දය විමසීම පිළිබඳව සෑහීමට පත් නොවන්නේ නම්, එවිට “බෙදීමක්” (පක්ෂව හා විරුද්ධව ඇති ඡන්ද සංඛ්යාව ගණන් කර බැලීමක්) ඉල්ලා සිටිය හැකිය. පක්ෂව හා විරුද්ධව ඇති ඡන්ද සංඛ්යාව පේළියෙන් පේළියට එකතු කොට ගණනය කිරීමෙන් හෝ එක් එක් මන්ත්රීවරයා/වරියගේ නම අඬ ගසා ඔහු/ඇයගේ කැමැත්ත සටහන් කොට ගෙන එකතු කිරීම මගින් "බෙදීම" සිදු කළ හැකිය. මෙයින් කුමන ආකාරයට ඡන්දය ගණන් කළ යුතු දැයි තීරණය කිරිම කථානායකතුමා සතු වේ. [COLOR="blue"]ගණපූරණය යනු කුමක්ද? [/COLOR] ගණපූරණය යනු රැස්වීම පවත්වා ගෙන යාම පිණිස, අවශ්ය වන අවම මන්ත්රීන් සංඛ්යාවයි. ගණපූරණය, මූලාසනාරූඪ මන්ත්රීවරයා ද ඇතුඵව මන්ත්රීන් 20 දෙනෙකි. ගණපූරණය නොමැති විටෙක ඒ පිළිබඳව මූලාසනාරූඪ මන්ත්රීවරයා/වරියගේ අවධානයට ලක් කරනු ලැබුවහොත් එතුමා/එතුමිය ගණපූරණ සීනුව හැඬවීම පිණිස කටයුතු යෙදිය යුතු වන අතර, විනාඩි 5ක කාලයක් අවසන දී ගණපූරණය සපිරී නොතිබුණහොත් පාර්ලිමේන්තුව කල් තැබීමට හැකිය. [/COLOR][/SIZE] [COLOR="Green"][COLOR="Gray"]වැඩක් උනා කියලා හිතවා නම් cmmnt එකක් දාලා යන්න..[/COLOR] [/COLOR] [SIZE="3"][URL="http://parliament.lk"]http://parliament.lk[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom