විව්ස් මිලියනයක් ගහපු පලෙවෙනි පාර 1m views

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍



    මගේ විව්ස් මිලියනයක් ගියපු පලෙවෙනි වීඩියෝ එක ...

    ඒකත් දවස් දෙකෙන්

    අම්මෝ කැමිර හැපි....

    උබ විවිස් මිලියනය ගහලා තියනවද?

    Youtube , Faceboo , Tiktok


    මෙහෙම ගහ්න්න නම් වීඩියෝ එකේ හොද හුක් එකක් තියෙන්න ඕන .

    බලන එකාව වීඩියෝ එකට අමන්නලා තියාගන්න ඕන

    පොඩ්ඩක් හරි බලන එකාට එපා උනොත් විව්ස් ඩ්‍රොප් වෙනවා
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113



    මගේ විව්ස් මිලියනයක් ගියපු පලෙවෙනි වීඩියෝ එක ...

    ඒකත් දවස් දෙකෙන්

    අම්මෝ කැමිර හැපි....

    උබ විවිස් මිලියනය ගහලා තියනවද?

    Youtube , Faceboo , Tiktok


    මෙහෙම ගහ්න්න නම් වීඩියෝ එකේ හොද හුක් එකක් තියෙන්න ඕන .

    බලන එකාව වීඩියෝ එකට අමන්නලා තියාගන්න ඕන

    පොඩ්ඩක් හරි බලන එකාට එපා උනොත් විව්ස් ඩ්‍රොප් වෙනවා

    dapan balanna keppada kiyala
     
    • Haha
    Reactions: Psiko

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මගේ වැල ප්‍රොෆයිල් එකත් 1M පනිනවා හෙට අනිද්දා
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    Postimg.cc wla dapanko imgur penne na mata

    P4GpG4J.jpg


    ai yako dapan apitath balanna
    Eka parak dala report wadila tibba
    ------ Post added on Apr 19, 2024 at 9:53 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    congratz
    මගේ වැඩිම කියලා එකකට තියෙන්නේ youtube comment එකකට ආපු 25,000 likes ටික විතරයි :( :dull:
    10K+ comments නම් ගොඩක් තියෙනවා

    :rofl:
     
    • Love
    Reactions: Psiko