මගේ විව්ස් මිලියනයක් ගියපු පලෙවෙනි වීඩියෝ එක ...
ඒකත් දවස් දෙකෙන්
අම්මෝ කැමිර හැපි....
උබ විවිස් මිලියනය ගහලා තියනවද?
Youtube , Faceboo , Tiktok
මෙහෙම ගහ්න්න නම් වීඩියෝ එකේ හොද හුක් එකක් තියෙන්න ඕන .
බලන එකාව වීඩියෝ එකට අමන්නලා තියාගන්න ඕන
පොඩ්ඩක් හරි බලන එකාට එපා උනොත් විව්ස් ඩ්‍රොප් වෙනවා

